කුමාරයා කරන්නේ එව්වා එලියට ආවම අනේ අපරාදෙනේ මගේ ලමයි කියලා කෝප්පෙක දාලා කිරි එකට කවලම් කරලා ගුඩුස් ගාලා ගහලා දානවලු.
![]()

කුමාරයා කරන්නේ එව්වා එලියට ආවම අනේ අපරාදෙනේ මගේ ලමයි කියලා කෝප්පෙක දාලා කිරි එකට කවලම් කරලා ගුඩුස් ගාලා ගහලා දානවලු.
![]()

බඩියට ඕක ගානක් වත් නැතුව ඇති බං....
මේකෙ ගහ මරා ගත්තට කම්පුටරේ ඕෆ් කරාට පස්සේ ඕව ඉවරයි කියල ඌට තේරුම් ගන්න පුළුවන්..![]()
Kohomada mchn

පොලිස් මිතුරා ..!! කෙසේද ඔබගේ රාජකාරි
අදත් දැක්කේ නෑ වගේ ඉඳී.![]()
![]()

සොහොන;19115162 said:ඉන්නවා බන් උදේට කන ගමන් ඔහේ වහිනවාද බන් පට්ට විදිහට වහින්නේ![]()
මිතුරනි.මෙහි සිටින සියල්ලෝම රැකියා විරහිත පුද්ගලයින්ද?
මෙහෙට වැස්ස බං..අදනම් නෑ හැබැයි

ආ මතන්ලා..සුවදුක් කෙසේද?
බොහොම සතුටුයි ..!! ඉදිරියටත් එසේ නොවන්න ප්‍රර්ථනා කරනවා
නමුත් baffled සලකුණ නැවත නැතව යෙදීමෙන් මා හට එහෙම දෙයක් හැගුනා
baffled : පොහොසත් කරනවා, අවහිර කරනවා, එවැනි ප්‍රතිරෝධකය, කඩා කප්පල් කරනවා, කඩාකප්පල් කරනවා, නිශ්ප්‍රභ කරනවා, පැටලෙනවා, මාවරය, වරදවනවා, වාරකය

බඩියට ඕක ගානක් වත් නැතුව ඇති බං....
මේකෙ ගහ මරා ගත්තට කම්පුටරේ ඕෆ් කරාට පස්සේ ඕව ඉවරයි කියල ඌට තේරුම් ගන්න පුළුවන්..![]()

apita kauda bn rakiyawal denne
gt aiyata kiyala athu pathu gana job ekakwat ganna me online inne

වයසක මිනිස්සුන්ගේ හිත් රිද්දන්න එපා
බුවා නේද දාල තිබ්බේ අර "වයසට ගියාම කොහොමද" කියලා...
බඩියා පෝස්ට් එකක් දාල තිබ්බා ඒකේ..."බඩු හරි වගේ" කියලා..හිනාවෙලා පණගියා ඒකට නම්