Cider ඇවිත් බියර් නෙමේ මචන්. Amstel Beer එකක් තියනවා with Lemon.
ජින්තුවා;19115128 said:කොහෙද ගන්න තියෙන්නෙ? cider නම් bar වල තියනව. අනිත් ඒවා නැහැ.
ඔය කාගිල්ස්, ආපිකෝ එහෙම බැලුවද?
ලොල් cider කියන්නෙ beer ජාතියක් නෙමෙයි බන්. Corona with lemon try කරන්න.
edit: Keels super bars වල තියෙන්නෙ ඕනේ අනිවා..
ඔව් මාත් දැක්ක ගොඩක් ඉම්පෝටඩ් බියර් තියනවා. අර ඩුප්ලිකේෂන් එකේ ආරියපාල කියලා ෂොප් එකක් තියනවා ඒකෙත් පොතේ හැටියට තියෙන්න ඕනේ

mokakda ban potha? matath potha dipanko balanna![]()

ඔව් මාත් දැක්ක ගොඩක් ඉම්පෝටඩ් බියර් තියනවා. අර ඩුප්ලිකේෂන් එකේ ආරියපාල කියලා ෂොප් එකක් තියනවා ඒකෙත් පොතේ හැටියට තියෙන්න ඕනේ


කාර්ගීල්ස් ෆෘඩ් සිටි එකට පලයන් ගෙදර යන ගමන්.. මං දැක්කා විවිධාකාර බියර් වර්ග තියෙනවා..
ඒක නෙමෙයි තෝ බිව්වාම හද්ද චොරයි බං..


ජින්තුවා;19115366 said:ඔව් බන්.![]()
අතුරුගිරිය පරණ හන්දියේ බාර් එකට වරෙන්.. එතන හැම සබ්බ සකලමනාවම තියෙනවා... අතුරුගිරිය හංදියෙත් බාර් 3ක්ම තියෙනවා.. කඩුවෙල පාර එකේ බලපන්..ඒකේ බඩු ශුවර්.
ඒකනේ බං.. සිරාවටම ඕක හදාගනිං.. නැත්තං මලාට කොල්ලෙක් උඹ එක්ක ඩ්රින්ක් එකකට සෙට් වෙන එකක් නෑ.. යකෝ අපිත් බොනවා.. ඔහොම චාටර් නෑ.. කුණුහරු කියාගෙන වන වෙනවනේ උඹ.. පාටි එහෙකට එහෙම ගියොත් උඹ එක්ක යන උන්ටත් චාටර් එක.. හැමෝටම චාටර් එක..
