rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජින්තුවා;19115128 said:
    කොහෙද ගන්න තියෙන්නෙ? cider නම් bar වල තියනව. අනිත් ඒවා නැහැ.

    ඔය කාගිල්ස්, ආපිකෝ එහෙම බැලුවද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලොල් cider කියන්නෙ beer ජාතියක් නෙමෙයි බන්. Corona with lemon try කරන්න.

    edit: Keels super bars වල තියෙන්නෙ ඕනේ අනිවා..
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලොල් cider කියන්නෙ beer ජාතියක් නෙමෙයි බන්. Corona with lemon try කරන්න.

    edit: Keels super bars වල තියෙන්නෙ ඕනේ අනිවා..

    ඔව් මාත් දැක්ක ගොඩක් ඉම්පෝටඩ් බියර් තියනවා. අර ඩුප්ලිකේෂන් එකේ ආරියපාල කියලා ෂොප් එකක් තියනවා ඒකෙත් පොතේ හැටියට තියෙන්න ඕනේ
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් මාත් දැක්ක ගොඩක් ඉම්පෝටඩ් බියර් තියනවා. අර ඩුප්ලිකේෂන් එකේ ආරියපාල කියලා ෂොප් එකක් තියනවා ඒකෙත් පොතේ හැටියට තියෙන්න ඕනේ

    mokakda ban potha? matath potha dipanko balanna :rolleyes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔව් මාත් දැක්ක ගොඩක් ඉම්පෝටඩ් බියර් තියනවා. අර ඩුප්ලිකේෂන් එකේ ආරියපාල කියලා ෂොප් එකක් තියනවා ඒකෙත් පොතේ හැටියට තියෙන්න ඕනේ

    අඩෝ එක අමතක උනා කියහන්කෝ.. හවසට යන්න ඕනේ බලන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාර්ගීල්ස් ෆෘඩ් සිටි එකට පලයන් ගෙදර යන ගමන්.. මං දැක්කා විවිධාකාර බියර් වර්ග තියෙනවා..:)

    ඒක නෙමෙයි තෝ බිව්වාම හද්ද චොරයි බං..:lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කාර්ගීල්ස් ෆෘඩ් සිටි එකට පලයන් ගෙදර යන ගමන්.. මං දැක්කා විවිධාකාර බියර් වර්ග තියෙනවා..:)

    ඒක නෙමෙයි තෝ බිව්වාම හද්ද චොරයි බං..:lol:

    ඔව් බන්. :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අතුරුගිරිය පරණ හන්දියේ බාර් එකට වරෙන්.. එතන හැම සබ්බ සකලමනාවම තියෙනවා... අතුරුගිරිය හංදියෙත් බාර් 3ක්ම තියෙනවා.. කඩුවෙල පාර එකේ බලපන්..ඒකේ බඩු ශුවර්. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;19115366 said:
    ඔව් බන්. :(
    ඒකනේ බං.. සිරාවටම ඕක හදාගනිං.. නැත්තං මලාට කොල්ලෙක් උඹ එක්ක ඩ්‍රින්ක් එකකට සෙට් වෙන එකක් නෑ.. යකෝ අපිත් බොනවා.. ඔහොම චාටර් නෑ.. කුණුහරු කියාගෙන වන වෙනවනේ උඹ.. පාටි එහෙකට එහෙම ගියොත් උඹ එක්ක යන උන්ටත් චාටර් එක.. හැමෝටම චාටර් එක..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අතුරුගිරිය පරණ හන්දියේ බාර් එකට වරෙන්.. එතන හැම සබ්බ සකලමනාවම තියෙනවා... අතුරුගිරිය හංදියෙත් බාර් 3ක්ම තියෙනවා.. කඩුවෙල පාර එකේ බලපන්..ඒකේ බඩු ශුවර්. :P

    පරණ හන්දිය කිව්වෙ පොලිසිය පාස් කරලා ගොඩගම පැත්තට යනකොට හම්බ වෙන තුම්මන් හන්දියද? එතන beer ෂොප් එකක් තියනවා නේද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒකනේ බං.. සිරාවටම ඕක හදාගනිං.. නැත්තං මලාට කොල්ලෙක් උඹ එක්ක ඩ්‍රින්ක් එකකට සෙට් වෙන එකක් නෑ.. යකෝ අපිත් බොනවා.. ඔහොම චාටර් නෑ.. කුණුහරු කියාගෙන වන වෙනවනේ උඹ.. පාටි එහෙකට එහෙම ගියොත් උඹ එක්ක යන උන්ටත් චාටර් එක.. හැමෝටම චාටර් එක..

    හපෝ මූ එහෙම පොරක්ද? :rofl: