kpz mama den loku lamayek
දැන් පේන්න නෑ වැඩිය... ශොප් එකක් දැම්මා නේ

kpz mama den loku lamayek

කාටද මචන් රෙපොර්ට් කරන්නේ ..!
ඊයේ මා සමග අමනාපයක් ඇති කරගත්තේ කවුද මන්ද
Hondin innava malliහොදයි හොදයි..ඔයාට කොහොමද?

නෑ බං....සමහර කස්ටමර්ලා එහෙම ඇවිත් අයියේ අයියේ කියනවා....බලද්දි ඇත්තටම උන් 23 24 25 උන්.... උන් අයියේ කියද්දි මළ ඉතින්....
ඒ උනාට කල්පනා කරල බලද්දි තමයි හිතෙන්නේ දැන් ඉතින් 26කුත් වෙලානේ නේද කියලා![]()
පරණ තරහා කාරයොත් බලාගෙන ඉඳලා රෙප් කපනවා බං මේ වගේ තැන් වල කොටවන්න.

Oya thread eka dan Mod or GT ayya balanne naha vage malli
Sagee GT ayyata kelinma pm ekak dammanam hondai neda?
පරණ තරහා කාරයොත් බලාගෙන ඉඳලා රෙප් කපනවා බං මේ වගේ තැන් වල කොටවන්න.
Hondin innava malli
wahinavada ogollanta?
ඔව් එහෙම දැම්මනම් හොඳා තමයි. මගෙත් රෙප් කපනවා අක්කේ කුණුහරුපෙන් බැන බැන ගොඩක් තැන්වල බම්ප් දාපු ඒවගේ. කවුද කියලා මම නම් දන්නවා ෆේක් සහ ඔරිජිනල් වලින් කපන්නේ. මම එව්වා දාන්න යන්නේ නෑ, රිපෝර්ට් කරන්නෙවත් නෑ. මොකෝ රෙප් ටිකෙන් රෑට කන්න පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක් ගන්න කියලයෑ.

ඔව් එක හරි මචන් ..මමට් එච්චර ඕක ගැන වද වෙන්නේ නෑ..කෙනෙකුට නම් මේක ලොකු ආයුධයක් වෙන්න ඇති ..!!
මට දැනගන්න ඕනේ උනේ කවුද මේ ලොකු සහෝදරයා කියල ....!
ඔව් එහෙම දැම්මනම් හොඳා තමයි. මගෙත් රෙප් කපනවා අක්කේ කුණුහරුපෙන් බැන බැන ගොඩක් තැන්වල බම්ප් දාපු ඒවගේ. කවුද කියලා මම නම් දන්නවා ෆේක් සහ ඔරිජිනල් වලින් කපන්නේ. මම එව්වා දාන්න යන්නේ නෑ, රිපෝර්ට් කරන්නෙවත් නෑ. මොකෝ රෙප් ටිකෙන් රෑට කන්න පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක් ගන්න කියලයෑ.

මට කතා කරන්නේ වෙන විදිහකට බං. පට්ට වයස පොරවල් ඇවිත් මහත්තයෝ හරි සර් හරි කියද්දි මට ෆුල් අවුල් බං. මොනවා කරන්නද ඉතින්.

මගෙත් කපල බං...
මේ මනුස්සයාගේ මානසික මට්ටම ගැන සලකද්දී අනුකම්පා කරන්න ඕනේ
කාලකන්නිය මේක ජිවිතේ කරගෙන

අදනම් නෑ..පහුගිය ටිකේ නම් වැස්ස හොදටම...

Added

මං ඇහැට දැකපු සීන් එකක් කියන්නද,,,,
ටිකක් ග්රාමීය පළාතක ග්රාමීය රෝහලක්..... ඩොක්ටර් කෙනෙක් හිටියා අවුරුදු 58ක් විතර ඇති... ගොඩක් ගැමි ඇවතුම් පැවතුම් තියන අය තමයි ඇවිත් හිටියේ බෙහෙත් ගන්න...
ඒ ආපු කෙනෙක් ඩොකාට කතා කලා මොකක් හරි කියන්න "ඩොක්ට" කියලා මුලට දාලා...
ඩොකා බැන්නා කියපංකෝ අඩි හප්පලා කට්ටියම ඉස්සරහා අර මනුස්සයාට..
ඩොක්ට කියන්න එපා, එක්කෝ සර් කියන්න, නැත්නම් සිංහලෙන් දොස්තර මහත්තයා කියන්න, වෘත්තියට අගෞරව කරන්න එපා ඩොක්ට කියලා කත කරලා කියලා.....පැලෙන්න බැන්නා...
අර මනුස්සයා ගැමි කමටයි, නොදන්නා කමටයි මැදිවෙලා පට්ට අසරණ උනා ඒ වෙලේ![]()