☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ ඉතින් ඔක්කොම නවත්තලා දැන් කට පියන් ඉන්නේ මේ පේන්නේ නැද්ද.
    Honda lamayaa :)
    Loku ayyath awilla neda paandara, dan dakke:nerd:


    දැක්ක නේ ..මගේ acting වලට කට්ටියට ජෙල :cool::cool:
    Ekane aparade, honda naluwek wenna thiba chance eka neda:dull::lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19115597 said:
    රැට රයිස් එකක් කන්න තිබ්බ රේප් ටික අපරාදේ :lol: මේවාගේ බඩේ පහර ගහන වුන්ට හෙනම වැදියන් :lol:

    :lol::lol::rofl: උබත් බඩගින්නේ නේද ..හයියෝ :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
    කතා කරගෙන යද්දි ඒ මිනිස්සුන්ට පට්ටම අමතක වෙල පුතේ කියවෙනවා.
    ඒක කොච්චර සුන්දර ඇමතුමක් ද?


    හැබැයි දවසක් වයසක කාන්තාවකට මම අම්මේ කියල අන්දෑ මට කඩා පැනපි, I'm not your mother & I'm not married either ක්ියලා.....

    මොනව කරන්න ද බං...නානත්ථ කායා - නානත්ථ සංඥා!

    ඔහොම අලි ඔලුවෙන් ඉන්න උනුත් ඉන්නවා ඉතින්. හොඳම දේ කඩ්ඩෙන් කොටාගෙන එන උන් තමයි ඔහොම කරන්නේ. :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol: කුමාරයා කරන්නේ එව්වා එලියට ආවම අනේ අපරාදෙනේ මගේ ලමයි කියලා කෝප්පෙක දාලා කිරි එකට කවලම් කරලා ගුඩුස් ගාලා ගහලා දානවලු. :lol::lol::lol:

    කැ% කට් එක යකෝ.. ඔහොම කරන්න හොදද මම අහන්නෙ.. :growl::growl::growl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Hello malli :)
    ane ow ne oya dennaa langa lanaga neda inne:)
    ow ow apeth ehema thamay :D eth ochchara rasne nam na :)

    රාස්නේ නම් එපා වෙනවා එත් මුහුද හැම පැත්තටම ලග නිසා නිතරම මුහුදු හුලන් එනවා ඒ වගේම ඕනෙම වෙලාවක මුහුදට කාට වුනත් ගියහැකි මාර විනෝදමත් පැත්තක් :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19115597 said:
    රැට රයිස් එකක් කන්න තිබ්බ රේප් ටික අපරාදේ :lol: මේවාගේ බඩේ පහර ගහන වුන්ට හෙනම වැදියන් :lol:

    Ekane Chathunam badaginnellu me dawas tikema rep okkoma vage kapenavalu:rolleyes::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Honda lamayaa :)
    Loku ayyath awilla neda paandara, dan dakke:nerd:

    මම පහුගිය දවස් වල මේකේ හැසිරිච්ච ගොබ්බ මෝඩ විදිහට ලොක්කා බැනලා ගිය එක හොඳටම ඇති බෑන් නොකර. මම නම් බෑන් වේවි කියලා හිතුවේ. :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වයසක මිනිස්සුන්ගේ හිත් රිද්දන්න එපා :P


    බුවා නේද දාල තිබ්බේ අර "වයසට ගියාම කොහොමද" කියලා...

    බඩියා පෝස්ට් එකක් දාල තිබ්බා ඒකේ..."බඩු හරි වගේ" කියලා..හිනාවෙලා පණගියා ඒකට නම්:lol:

    හුදි එලකිරි තොපි වගේ නාකින්ට දාපු ත්‍රෙඩ් එකක් බොල ඒ..
    මට බඩු හරි යන්නනන් ඊට වඩා මේකෙ ඉන්න නාකි සමයං වලට බඩු හරියන්න ඕනි..
    :baffled::baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
    කතා කරගෙන යද්දි ඒ මිනිස්සුන්ට පට්ටම අමතක වෙල පුතේ කියවෙනවා.
    ඒක කොච්චර සුන්දර ඇමතුමක් ද?


    හැබැයි දවසක් වයසක කාන්තාවකට මම අම්මේ කියල අන්දෑ මට කඩා පැනපි, I'm not your mother & I'm not married either ක්ියලා.....

    මොනව කරන්න ද බං...නානත්ථ කායා - නානත්ථ සංඥා!


    මිනිස්සුත් එක්ක හා වෙලා වැඩ කරන රස්සාවක් කරන එක මාරම ජීවන අත්දැකීමක් අයියේ....නොයෙක් ජාතියේ මිනිස්සු අඳුරගන්න පුළුවන්.....:yes:



    "I'm not your mother & I'm not married either"

    මෙයාට නම් පශ්චාත්භාගේට කතුරක් ඔබලා යවන්න තිබ්බේ:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :no::no:
    රෙප් පවර් එක 2ක් වෙන එකෙක්.
    -රෙප් වලට එන්නේ රෙප් පවර් එකෙන් බාගයයි!
    oka danagaththe adane:baffled:
    සොහොන;19115636 said:
    රාස්නේ නම් එපා වෙනවා එත් මුහුද හැම පැත්තටම ලග නිසා නිතරම මුහුදු හුලන් එනවා ඒ වගේම ඕනෙම වෙලාවක මුහුදට කාට වුනත් ගියහැකි මාර විනෝදමත් පැත්තක් :)
    Ow ekanam aththa :)
    Uni giyaa kaale e paaren awilla giyaa misak trip ekak vidiyatanam awilla na man thaama:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකක් කියන්නම් ග්‍රාමීය රෝහල් වලට වෙලා වයස යනකන්ම එක තැන පල් වෙන පොරවල් මචං ෆීල්ඩ් එකේ වෙන තැනකට ආවම වැඩිය ගණන් ගැනීමක් නෑ. ඉතින් පහත් තැනින් යයි ජලේ ගලා වගේ තමයි ඉන්න අහිංසකයින්ගේ කරෙන් යන්න බලන්නේ. ඕකට තමයි කියන්නේ උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිව‍ටුන් කියලා.


    ඒක නම් මටත් හිතුනා..මිනිහා වෘත්තීය නිසා පිම්බිලා හිටියේ..

    මෙහෙට ඉන්න එකම වෙදා මං තමයි වගේ:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මිනිස්සුත් එක්ක හා වෙලා වැඩ කරන රස්සාවක් කරන එක මාරම ජීවන අත්දැකීමක් අයියේ....නොයෙක් ජාතියේ මිනිස්සු අඳුරගන්න පුළුවන්.....:yes:



    "I'm not your mother & I'm not married either"

    මෙයාට නම් පශ්චාත්භාගේට කතුරක් ඔබලා යවන්න තිබ්බේ:baffled:

    ඔය බැඳ නැති තනිකඩව ඉන්න වයසට ගිය ගෑණු ඉන්නවා නේද බං. උන්ගේ ඇඟට වැරදිලා අත වැදුනත් උන් හිතන්නේ අපි උන්ව රේප් කරන්න හදනවා කියලා. ඉතින් හිතපන්කෝ කසාදයක් කරගන්නේ නැතිව නාකි වෙනකන් හිටියේ මෙන්ටල් කේස් නිසානේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හුකැස් :lol::lol::lol:
    නෙද්දකින් පොන්නයගේ බලු කෙදිරිය.... දැවැදි කාන් :lol:
    පිඑම් වලින් කරන තරමක් කැරි වැඩ කර කරහ් බන දෙසන තොපිලා වගේ කාලකන්නි වෛශ්‍යාවගේ දරුවොත් මෙවයේ ඉන්නවනෙහ්
    මානසික ලෙඩා .....

    අධ්‍යාපනයේ තරම තමා පොන්....නයා
    අඩු අද්‍යාපනයෙන් මොඩ චුන් කියන්නෙහ් ඔවට තමා :rofl:

    ගු යන්නහ් තොපි මොන කෙරුමෙක්ද පොන්ස් ? 2.50හෙහ් දර පොන්නයා

    ජාතකේ වැරැද්ද මුගේ තාත්තත් මු වගේ දස පොන්නයෙක් වෙන්නහ් ඇති
    පොන්න ගති එලියට එන්නෙහ් එකයි

    උබේ ජාතකේ හොදට පේනවා බන් දාන පෝස්ට් වලින්.. :lol:
    උබගේ පවුලේ අම්මා, තාත්තා, බිරිද උබ කියන විදියෙ අය වුනාට මට කරන්න දෙයක් නෑ බන්..
    මුලින්ම කතාකරන්න ඉගෙනගනින්.. කොහෙවත් නැති මිනිස්සුන්ට බනින්න එපා..
    උබත් මහේශ් වගේ උත් අනිත් එවුන්ගේ අම්මලාට දකින දකින තැන බනිනවා..
    ඒ ඌට අම්මෙක්ගේ වටිනාකම නොතේරෙන නිසා.. උබා ඊට හපන් සක්කිලියෙක්.




    මේ බඩියා දැන් එවපු එක. ඌට අරූ යවපු PM එකක්. අපි මේකේ කුණුහරුපයක් ගැහුවම තමයි ඌට කලිසමේ චූ යන්නේ. එලියෙන් බණ කිය කියා උඩින් හෙන සැදෑවන්තයා කියාගෙන පෙන්නගෙන, ලොක්කට අපිව රිපෝර්ට් කර කර මෙහෙම PM ගහද්දි හොඳයි. මානසික පිස්සෙක් බං මොලේ කොලොප්පන් වෙච්ච.

    qyv8r5.jpg

    24 පැයේ ඔන්ලයින් ඉන්න දොස්තර.. :lol:
    උබ කරපු වැඩ අහගන්න ඕනද බොට?
    දතාගේ CCTV බැලුවේ මමද පොන්නයෝ?
    යුරාජ්ගෙන් ක්‍රෙඩිට් කාඩ් වල ලිමිට් එක ඇහුවේ මමද පොන්නයෝ?

    තෝනේ ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එකයි පටලන් ඉන්නේ..
    තොගේ රියල් ලයිෆ් එකේ හිතවත් කම් රියල් ලයිෆ් තියාගනින්..
    වලියක් යද්දි කෝල් කරල සුනඛ රැල ගෙන්නගන්නේ මමද යකෝ?

    තොට කොහොමත් බන කියන එකටත් අවුලක් තියෙනවනේ..
    තෝ රියල් සක්කිලියෙක් නිසා තමයි ඒ වගේ ත්‍රේඩ්ස් වලත් රෙප් කපල තිබ්බෙ..

    කියන දෙයක් කියන්න මූනට මූන වරෙන් පොන්නයෝ..
    ඊයේ පොන්නයා මාරු වෙලා දෙන් රොත්ත පිටින් ඇවිත් පොර වෙන්න හදනවා..
    තෝ වගේ සක්කිලියෙක් එක්ක මීට වඩා දෙයක් කියන්නේ නෑ..
    උබල වගේ අපි කාලකන්නි නෙවෙයි අපිට වැඩ තියෙනවා..



    එතනත් කොටවන්න බලන්නෙහ්... මු නම් අසමජ්ජාති සක්කිලියෙක් බ0
    ඔකගේ පොන්න මෙතොඩ් එක දන්නහ් හින්දා තමා එදා ත්‍රිඩ් එකට ඇදලා ගත්තේ නැත්තම් උ කරන්නෙහ් එලියෙන් සැදැහැ ටොක් දිදි පිඑම් වලින් කුනුහබ්බ ගහන එක මටත් පිඑම් වලින් ගහගන අවා පොන්ස් අන්තිමේදි සාමසාකච්චා කරන්නහ් අවේ ....
    ලොක්කටත් කියන්නෙහ් තියෙන්නෙහ් මෙ වගේ පොන්න්යොන්ට උදව් නම් කරන්නහ් යන්න එපා කන්න දිපු අත එක පාරක් හපා කැවා කියලා ලොක්කටත් මතකහ් තියෙන්නහ් ඔනි හරිනම් ...
    බඩියා කියන්නෙහ් මෙකේ දැකපු හොදම එකෙක් පොන්නයා බඩියට කෙලින්න ගියොත් නම් රෙද්දේ රෙවෙන්න කනවා ලියලා තියාගනින් පොන්ස්

    මෙ හුත්තෝ ටයිප් සෙටින්ග් වැඩක් කරන් හැමිනෙන්නේ නැතුව ඉදපන්..
    පියන් වැඩ කරන පොන්නයොත් එක්ක මොන කතාද.. :lol:
    ඒ දාපු ත්‍රේඩ් එකෙත් අඩුපාඩු ගොඩයි..
    මුලින් නීතිය ඉගෙනගෙන වරෙන් පොන්නයෝ..



    යකෝ කිසිම වැරැද්දක් නොකරන අහිංසක බඩියාත් බලු බැනුම් අහනවානේ කොහේවත් යන වලියක් හින්දා :lol:

    අහින්සක බඩියා? :lol:
    ප්‍රොෆයිල් දෙක තුන හදන්.. ඩබල් ගේම් ගහන එවුන්ට අහින්සකයෝ කියලද බන් කියන්නේ..

    මෙතන එවුන් ඕකා ගැන දන්නේ නෑ.. මන් ඌගේ ෆ්.බී ප්‍රොෆයිල් ෆොටෝ එක දැක්ක ගමන් දැනගත්තා මූ නම් රියල් ඩබල් ගේම් කාරයෙක් කියලා... :lol:




    අන්තිමේට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.. වලි දාගන්නත් වෙලාවක් තියාගනින්..
    මම නැති තැන පොර වෙන්න එපා.. කියන දෙයක් කෙලින් කියන්න වරෙන්..
    කෝල් දාලා කුක්කෝ සේරම ගෙන්නගේන පොර වෙන්න එන්න එපා..
    උබලගේ 10ක් 15ක් ඉන්න පුලුවන්.. හිතන්න ඒපා උබලා විතරයි කිරියේ ඉන්නේ කියලා..

    ඔහොම යමන් කල කම් පල දෙන කාලයක් එයි.. එතකොට අඩපන්
    :lol:
     
    Status
    Not open for further replies.