☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ලොල් ඕයි..
    ඊයේ එකෙක් රස්සාවට අපහස කරන්න එපා කුනු ලොරියේ වැඩ කරන මිනිහත් ඌට නම් එකයි කියලා කිව්වා..
    ඒ පොන්නයම තමයි ලී ඉරන එකා, දර පලන එකා, ලී මදින එකා කිය කිය වඩුවන්ගේ රස්සාවටත් අපහාස කලේ..
    හක්කේ බුදුබන.. සමහරු ඉන්නවා මෙවට මුකුත් කියන්නේ නෑ පිනට උදව් අරන් නිසා.. :lol:
    මැරෙනකම් වහල් කම් කරනවලු.. :lol:

    පොන්නයෝ මන් ගැන කිරියම දන්නවා.. :lol:
    ඒ නිසා තෝගේ ජාතකේ හොයාගනින්.. :P
    මට තොගේ දෙමව් පියන්ට බනින්න තියන්න එපා.. :growl:
    ඒ මිනිස්සු තෝ ඔහොමයි අනිත් මිනිස්සුන්ගේ දෙමව්පියන්ට කතාකරන්නේ කියලා දන්නවනම් වහ බොයි..
    තොගේ ජාතක්ගෙ හැමොම දන්නහ් නිසා තමා පොන්ස් එකෙක් ගනන් ගන්නේ නැත්තෙ :P
    උබට මුනට හැලො මචන් කිව්වට උන් දන්නවාහ් තොපි වගෙ පොන්නයොන්ගේ තරම්
    උබ creed ගහපු පිඑම් :P බඩිට ගහපු පිඑම් තව නම් නොකියපු එවුන්ට ගහපු පිඑම් ෆොවර්ඩ් වෙන්නෙහ් උනුත් දන්නවා තොපි මොන වගේ එකෙක් ද කියලා
    එක උබත් දන්නවාහ් නේ ? මෙකේ එකෙක් උබ වගේ සක්කිලියෙක්ව ගනන් ගන්නෙහ් නැහ් කියලා
    එකනේ එලකිරියට මාව එපා වෙලා කියලා ත්‍රිඩ් දාගෙනහ් ඇඩුවේ ?
    දැන්වත් උබේ තත්වේ තෙරුම් ගනින් දර පලන්නෝ තෙරියා පොන්ස් ? තත්වේ ? නුගත් එවුන් ඉන්න ඔනි තත්වෙට ඉදපන් :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    අනේ මන්දා..කවුද මන්දා ත්‍රෙඩ් එකකුත් ඇරලම තිබ්බා ඒ වෙනුවෙන්ම

    දැක්කේ නෑ බං අද උදේ ටිකක් වැඩ වැඩි උනා. ඔන්ලයින් හිටියෙත් ෆෝන් එකෙන්.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මගේ කතාව කියවපු එවුන් මෙතන කමෙන්ට්ස් නොදැම්මට පුකෙනුත් හිනාවෙනවා ඇති ඕයි..

    එක්කෝ තෝ පොට්ටයෙක්, නැත්තම් ලියලා තියෙන දේ කියව ගන්න බැරි එකෙක්, එහෙමත් නැත්තම් කියවලා වටහා ගන්න බැරි එකෙක්..
    ලැජ්ජයි ඕයි. :lol:
    මට හිගන්නන්ගේ එව්වා කියවලා වැඩක් නැහ් නේ අනිත් එක නුගත් එවුන්ව ගනන් අරගෙන වැඩකුත් නැහ්
    පාර ඔනි තරම් උබට වඩා හොද හිගන්නෝ ඉන්නවා හිගා කාලා හරි සල්ලි හොයන ගැනිගේ දෙපල නොකා
    ඔනි උනොත් එහෙම එකෙක්ගෙන් ජිවිත කතාව ම0 අහගන්නම් :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කස්ටමයා - මුදලාලි චිකන් කෑම තියෙනවාද?

    මම - නැහැ.. මේක වෙජිටේරියන් කඩයක්

    කස්ටමයා -මුදලාලි.. ලෑලි තියෙනවාද?

    මම -ඔව් ඇයි?

    කස්ටමයා -නෑ මේ කඩේ වහල දාන්න.. :(:(



    :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ දවල්ට කන්නේ බං වැඩට ඇවිත් ඉන්න නිසා එලියෙන්. කෑම අරගන්නේ ගෙදරකින් මේ ලඟ තියෙන. ඒ ගෙදර කෑම නියමයි. මම චිකන් කන්නේ වෙඩිමකදි විතරයි. මොකද පරිප්පුයි බතුයි කාලා ඇවිත් 3000 ක් දෙන එක හරි නැති නිසා.

    මාලු විතරයි කන්නේ එතනිනුත්. ඒ ඇන්ටි ගෙදර අයට හදන මාලු හට්ටියෙන් තමයි මට මාලු බෙදලා දෙන්නේ. වැඩිය උයන්නේ නැතිලු එන එන එකා එන්නේ චිකන් හොයාගෙනලු. නැත්නම් යනවලු. :lol::lol:

    චිකන් කන්නෙ නැත්තේ ඇයි කුකුලහ් ලොකුයිද??:growl::growl::growl:
    මාලුව ඉතින් පොඩි එකානෙ නේද.. ඌට එච්චර අවුලක් නැතුව ඇති..:(:(:baffled::baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹත් මගේ ෆීල්ඩ් එකේ එකෙක්නේ බං. ඒ නිසා ඒ ‍ෆිට් එකෙන් කියන්නේ ඔය ඇති දැන් නවත්තහන්. මේකේ උන් උඹට පියන් කිව්වත්, මට සිම් විකුණනවා කිව්වත් එලියට බැස්සම මිනිස්සු කතා කරන්නේ කොහොමද කියලා උඹ දන්නවනේ. ඒ නිසා ඉග්නෝර් කරහන්.
    මෙහ් මොකද කියන්නේ අපි එකතු වෙලාවත් උගේ මානසික ලෙඩේට බෙහෙත් ගන්නහ් සල්ලි ටිකක් හොයලා දෙමුද ?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වෙඩින් පොටෝ ගහන්නේ ආසාවට සහෝ.. සල්ලි බලාගෙන නෙමෙයි. ඒක මගේ විනෝදාංශෙ..
    මෙච්චර කාලෙකට කරපු ඒවා වලට සල්ලි අරගෙන නැහැ සහෝ.. නොමිලේ කරේ.. මගේ තියෙන අර ආසාවෙ කැසිල්ලට.. ඒත් දැන්නන් වෙඩින් කරා ඇති වගේ.... පීඩනය වැඩියි සහෝ..ඒත් ආසාවට පොටෝ කරනවා.. ඒත් සල්ලි වලට නෙමෙයි. අර කෑම කඩෙත් ඒවගේ තමයි. සල්ලි හොයන්න කියල දාන්න බලාගෙන ඉන්න එකක් නෙමෙයි. වෙජිටේරියන් උන්ට හරියට කෑම ටිකක් කන්න තැනක් තියෙන්නේ අතේ ඇගිලි ගානට. ඒවත් පට්ට ගණන්. ඉතින් ඒ කට්ට මම කාලා තියෙන නිසා ඒ වගේ තැනක් දාන්න හෙන අදහසක් තියෙනවා.... ඇයි අවුල්ද?

    දාපන්කෝ , මාත් වෙජි නම් නෙමෙයි බන් බිත්තර කනවා , මස් මාළු කන්නේ නෑ ,
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තොගේ ජාතක්ගෙ හැමොම දන්නහ් නිසා තමා පොන්ස් එකෙක් ගනන් ගන්නේ නැත්තෙ :P
    උබට මුනට හැලො මචන් කිව්වට උන් දන්නවාහ් තොපි වගෙ පොන්නයොන්ගේ තරම්
    උබ creed ගහපු පිඑම් :P බඩිට ගහපු පිඑම් තව නම් නොකියපු එවුන්ට ගහපු පිඑම් ෆොවර්ඩ් වෙන්නෙහ් උනුත් දන්නවා තොපි මොන වගේ එකෙක් ද කියලා
    එක උබත් දන්නවාහ් නේ ? මෙකේ එකෙක් උබ වගේ සක්කිලියෙක්ව ගනන් ගන්නෙහ් නැහ් කියලා
    එකනේ එලකිරියට මාව එපා වෙලා කියලා ත්‍රිඩ් දාගෙනහ් ඇඩුවේ ?
    දැන්වත් උබේ තත්වේ තෙරුම් ගනින් දර පලන්නෝ තෙරියා පොන්ස් ? තත්වේ ? නුගත් එවුන් ඉන්න ඔනි තත්වෙට ඉදපන් :cool:

    2006 කිරියට ඇවිත් මැතකදි රෙප් කොටු පුරවගත්ත දුක තමයි ඔය පිටවෙන්නේ..
    ඒකත් පියන් කම් කරලා.. :lol:
    උබලවගේ සක්කිලින්ට මිනිස්සු රෙප් දෙයිද බන්.. මලබේ සෙට් එකට හේත්තු වෙලා ගොඩ ගිය අනාතයා.. :lol:

    මට උබත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ
    බන්.. දෙමව්පියන්ට අපහස කරන එවුන් එක්ක කාතාකරන්න කැමැත්තකුත් නෑ..
    මන් ගියා.. මන් නැති තැන කෙදිරි ගගා ඉදපන්..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහ් මොකද කියන්නේ අපි එකතු වෙලාවත් උගේ මානසික ලෙඩේට බෙහෙත් ගන්නහ් සල්ලි ටිකක් හොයලා දෙමුද ?


    දැන් ඇති බං ඔය... :)

    ඕනම නම් උට කියලා

    "නිවැරදිව පී එම් එකක් ගසා කොටවන ආකාරය"

    ඉගෙන ගමු:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චිකන් කන්නෙ නැත්තේ ඇයි කුකුලහ් ලොකුයිද??:growl::growl::growl:
    මාලුව ඉතින් පොඩි එකානෙ නේද.. ඌට එච්චර අවුලක් නැතුව ඇති..:(:(:baffled::baffled:

    නෑ කුකුල්මස් කන්නේ නැත්තේ පවක් නිසා නෙමෙයි. මස් මාලු කෑටව බුදු දහමට අනුව පවක් වෙන්නේ නෑ අයියේ. හරියට බුද්ධාගම දන්න කෙනා ඒක දන්නවා. බුදු හාමුදුරුවෝ ඌරු මස් කාලා තියෙනවා දායකයෙක් පිලිගන්වලා. ඌරු මස් කාලා තියෙන්නේ චුන්ද කර්මාර පුත්‍රයා පිලිගන්වපු ඌරෝ ලගින තැන හතු වලඳපු එක නෙමෙයි ඌරු මස්. ඒක ත්‍රිපිටකයේ තියෙනවා. කන්න එපා කියලා පනවපු මස් 10 ක් තියෙනවා.

    මම කුකුල් මස් නොකන්නේ පවක් නිසා නෙමෙයි. හෝමෝන ගහන දවස් 28 කුකුල්ලු මල ජරාවක් නිසයි. අපි කන්නේ මස් කියලා ජරාව. අන්න ඒකයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාපන්කෝ , මාත් වෙජි නම් නෙමෙයි බන් බිත්තර කනවා , මස් මාළු කන්නේ නෑ ,

    :growl::growl::growl: බිත්තර ඔට්ටු නැද්ද එතකොට...:growl::growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහ් මොකද කියන්නේ අපි එකතු වෙලාවත් උගේ මානසික ලෙඩේට බෙහෙත් ගන්නහ් සල්ලි ටිකක් හොයලා දෙමුද ?

    ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
    කකුළුව සැපයක් යයි දිය කෙලියේ
    එපවත් තොප සිතතොත් නොහැකිලියේ
    සැපයක් නම් නැත කම්රස කෙළියේ :):)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    2006 කිරියට ඇවිත් මැතකදි රෙප් කොටු පුරවගත්ත දුක තමයි ඔය පිටවෙන්නේ..
    ඒකත් පියන් කම් කරලා.. :lol:
    උබලවගේ සක්කිලින්ට මිනිස්සු රෙප් දෙයිද බන්.. මලබේ සෙට් එකට හේත්තු වෙලා ගොඩ ගිය අනාතයා.. :lol:

    මට උබත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ
    බන්.. දෙමව්පියන්ට අපහස කරන එවුන් එක්ක කාතාකරන්න කැමැත්තකුත් නෑ..
    මන් ගියා.. මන් නැති තැන කෙදිරි ගගා ඉදපන්..
    රෙප් ? උබ වගේ එකෙක් රෙප් ගැන් කතා කරාට පුදුම වෙන්න දෙයක් නැහ් මොකද රියල් ලයිෆ් එකේ කෙලො ගත්ත , කාලකන්නි එවුන් ඔන්ලයින් ඇවිල්ලා බලන්නෙහ් ම0 වැඩ්ඩෙක් කියලා හැමොටම පෙන්නන්න එහෙම එකෙක් රෙප් ගැන මැරෙන්න යන එක අහන්න දෙයක් නෙමෙහ් ...
    උබ ඔච්චර රෙප් ගැන හිතනවනම් කියපන් පුලු පුලුවන් වෙලාවට උබට රෙප් දෙන්න පුලුවන් උබ මානසික සුවයක් ලබනවනම් එකෙන් ... හිගන්නෙක්ට උනත් රුපියල් දහයක් ලැබුනම සතුටත් දැනෙනවා වගේ උබටත් දැනෙනවා ඇති ...
    රෙප් ඔච්චර ලොකුද ? මටනම් ගානක්වත් නැහ් කොහෙවත් රෙප් ඉල්ලලත් නැහ්
    උබට රෙප් ලොකුනම් කියපන් පැය 244න් 24ට දෙන්න පුලුවන් එකෙන් වත් රැට පාන් ගෙඩියක් අරගෙන ජිවිත් වෙයක් දැවැද්ද කාපාලු නොකර
     
    Status
    Not open for further replies.