☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ......... උබ ඔය එක එක කතා ගනන් ගන්න එපා....

    කට්ටිය එළාගෙන උබට බැන්නත්, රෙප් කැපුවත්, හින්ට් ඇරියත් එළිපිට උඹට කියන්නේ නැති ඇත්තක් තියනවා......:yes:

    මේකෙ උන් ෆුල් මුස්පේන්තු ගහලා, මන්ද මෝල් වෙලා ඉන්න ටයිම් එකක අපහාසෙට හරි උපහාසෙට හරි මුවගට සිනාව කැඳන්නේ උඹ...:lol:

    ඒ නිසා මේ කියන තරම් කට්ටියගේ හිතේ තරහක් නෑ උබ ගැන:yes:....

    මේ දවස් ටිකේ ස්කවියත් බෑන් වෙලා ඉන්න එකේ දවසට දෙපාරක් වත් මේකෙ තුන්මුල්ල පාගලා යන්න වරෙන් නොවරදවා හොඳේ:lol::lol:

    Scurvy බෑන් වෙලාද මචෝ?? ඒ මොකද???? :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අර උඹ ත්‍රෙඩ් එකක දාලා තිබ්බා නේද full vegetarian කෑම කඩයක් අරින්න ඕනේ කියලා. යකෝ රස්සවට ගිහින් ඇවිත් වැඩ කියලා wedding photo ගහන්න අරගෙන බර කපල් ගානකට පොලුත් තියලා ඉවර වෙලා උන් ගහන්න පස්සෙන් එලවගෙන එද්දි තව කෑම කඩත් අරින්න හදනවද??

    වෙඩින් පොටෝ ගහන්නේ ආසාවට සහෝ.. සල්ලි බලාගෙන නෙමෙයි. ඒක මගේ විනෝදාංශෙ..
    මෙච්චර කාලෙකට කරපු ඒවා වලට සල්ලි අරගෙන නැහැ සහෝ.. නොමිලේ කරේ.. මගේ තියෙන අර ආසාවෙ කැසිල්ලට.. ඒත් දැන්නන් වෙඩින් කරා ඇති වගේ.... පීඩනය වැඩියි සහෝ..ඒත් ආසාවට පොටෝ කරනවා.. ඒත් සල්ලි වලට නෙමෙයි. අර කෑම කඩෙත් ඒවගේ තමයි. සල්ලි හොයන්න කියල දාන්න බලාගෙන ඉන්න එකක් නෙමෙයි. වෙජිටේරියන් උන්ට හරියට කෑම ටිකක් කන්න තැනක් තියෙන්නේ අතේ ඇගිලි ගානට. ඒවත් පට්ට ගණන්. ඉතින් ඒ කට්ට මම කාලා තියෙන නිසා ඒ වගේ තැනක් දාන්න හෙන අදහසක් තියෙනවා.... ඇයි අවුල්ද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොල්ලනි....
    අපි වෙන දෙයක් ගැන කතා කරමු ද?

    මොකද බං රටට වෙන්න යන්නේ?
    ආර්ථිකය නිකං ඇකිලිලා වගේ පේන්නේ නැද්ද?

    අයියේ..

    මේ දවස් වල ආර්ථිකේ ගැන කතා කරන්න ගියොත් කට්ටියගේ කටවල් වලින් මීට වඩා අසභ්‍ය දේවල් පිට වෙන්නේ...:)

    ආර්තිකේ ඒ තරම් ඉහලයි මේ ටිකේ:dull:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලනි....
    අපි වෙන දෙයක් ගැන කතා කරමු ද?

    මොකද බං රටට වෙන්න යන්නේ?
    ආර්ථිකය නිකං ඇකිලිලා වගේ පේන්නේ නැද්ද?

    ආර්තිකේ ඇනිලා නෙමෙයි යහපාලනේ අපිට අරිනවා දමාගෙන. නොදකින්. සිරාවට මහින්දයා හිටියනම් පාරක් හරි හදනවා. අරූට කොන්දක් කියල නම නාමයක් නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ත්‍රේඩ් එක කියවලත් නෑ පොන්නයා..
    දවස් දෙක තුනක්ම "තාත්තා එලියට දෙම්මා නෙහ්" කිය කිය රෙප් කැපුවේ තෝ කියලා දැන ගත්තේ ඔය කතාවෙන්මයි..
    උබේ තාත්තා ගෙන අපිට කියලා වැඩක් නෑ බන්.. තාත්තා කලදේමනේ පුතත් කරන්නේ..
    මන් කැමති නෑ තාත්තලට අම්මලට බිරිදට අපහස කරන්න..
    උබ වගේ අම්මගෙන් පටන් අරගෙන හත්මුතු පරම්පාරාවටම කුනුහරුප කියන සක්කිලින්ට කියන වචනේ මතක් කරන්න ඕනේ නෑනේ..
    පියන් ජොබ් එකක් තියෙනව සෙට් කරන්නද? :lol:
    නරකත උබම සෙට් කරගතොත් පියන් ජොබ් එක ? එ හම්බෙන සල්ලි වලින් උබේ අර දැවැද්දට බැදගත්ත ගැනිට විවෙකයක් දෙන්නහ් පුලුවන් වෙයි
    ලැජ්ජ නැත්ත බැ0 ගැනිගේ සල්ලි වලින් ජිවත් වෙන්නහ් ? තොග්පි තාත්තත් තොව එලෙව්වේ ඔක හින්දා තමාහ්
    චාටර් මුස්පෙන්තු කාලකන්නි ජිවිත :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙඩින් පොටෝ ගහන්නේ ආසාවට සහෝ.. සල්ලි බලාගෙන නෙමෙයි. ඒක මගේ විනෝදාංශෙ..
    මෙච්චර කාලෙකට කරපු ඒවා වලට සල්ලි අරගෙන නැහැ සහෝ.. නොමිලේ කරේ.. මගේ තියෙන අර ආසාවෙ කැසිල්ලට.. ඒත් දැන්නන් වෙඩින් කරා ඇති වගේ.... පීඩනය වැඩියි සහෝ..ඒත් ආසාවට පොටෝ කරනවා.. ඒත් සල්ලි වලට නෙමෙයි. අර කෑම කඩෙත් ඒවගේ තමයි. සල්ලි හොයන්න කියල දාන්න බලාගෙන ඉන්න එකක් නෙමෙයි. වෙජිටේරියන් උන්ට හරියට කෑම ටිකක් කන්න තැනක් තියෙන්නේ අතේ ඇගිලි ගානට. ඒවත් පට්ට ගණන්. ඉතින් ඒ කට්ට මම කාලා තියෙන නිසා ඒ වගේ තැනක් දාන්න හෙන අදහසක් තියෙනවා.... ඇයි අවුල්ද?

    නෑ නෑ හොඳයි හොඳයි බං. නිකන් විහිලුවට කිව්වේ. ඉන්දියන් ෆුඩ්ස් තමයි ගොඩක්ම වෙජි තියෙන්නේ. දෝසේ, ඉට්ලි, වඩේ, පුරී, මසාල දෝසේ... ඔය වගේ එව්වා.. ඒවලින් නම් අඩුවට බඩ පැලෙන්න කාලා එන්න පුලුවන්. රයිස් ඇන්ඩ් කරී කන හොඳ තැන් නම් සිරාවට අඩුයි බං වෙජි උන්ට. මම දන්න බුවෙක් ඉන්නවා. ඌ කඩවල් වලින් කන්නෙම නෑ බං වෙජිවත් මස් හැන්දක් හරි කවලම් කරනවා ඇති කියලා. ඉතින් ඌ එක්ක ගමනක් ගියාම එපා වෙනවා අපිටත්. ඌ බඩගින්නේ ඉද්දි අපිට කන්නත් බෑනේ බං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචං දොස්තර චරිත් අයියේ ඇති නවත්තපන්. අම්මලා තාත්තලට හදන්න බැරුව ගෙදරින් ගහලා එලෝපු උන්ව අපිට හදන්න බෑ. හැදෙන්නේත් නෑ. අඟල් 6 ක් බඩ පසාරු කරගෙන බස්ස ගත්තු දාට පාඩමක් ඉගෙන ගනීවි. දැන් ඇති. බුරන බල්ලොන්ට බුරන්න දීලා හිටපන් පාඩුවේ.
    තාත්තෙක් ගෙදරින් පුතෙක්ව නම් ලෙසිය පන්නන්නෙහ් නැහ් නෙහ් බ0 ?
    උටත් තෙරෙන්නහ් ඇති මුගේ අවජාතක කමහ් .... වෙලස්සනින්ම එලවපු එක හොදයි නැත්තම් මෙහ් පොන්නයා එ මනුස්සයගේ මසුත් ගලවන් කයි ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නිකන් දෙන්නෙහ් නැතුව ඉදපන් පොන්ස් තොපි වගේ වෙසිගේ ලමයි ඔනි තරම් දැකලා තියෙනවා නුගත් පොන්නයා
    ලි කැල්ලක් හතර්ට පැලුවම තොපි හිතන්නෙහ් මහ් කෙරුමෙක් කියල්ද ?
    ගැනිගේ දැවැද්ද නැත්තම් තොපි අද පාරේ හිගාකන පොන්නයෙක් තොගේ ලෙවල් එක මතක තියාගනින්

    ලොල් ඕයි..
    ඊයේ එකෙක් රස්සාවට අපහස කරන්න එපා කුනු ලොරියේ වැඩ කරන මිනිහත් ඌට නම් එකයි කියලා කිව්වා..
    ඒ පොන්නයම තමයි ලී ඉරන එකා, දර පලන එකා, ලී මදින එකා කිය කිය වඩුවන්ගේ රස්සාවටත් අපහාස කලේ..
    හක්කේ බුදුබන.. සමහරු ඉන්නවා මෙවට මුකුත් කියන්නේ නෑ පිනට උදව් අරන් නිසා.. :lol:
    මැරෙනකම් වහල් කම් කරනවලු.. :lol:

    පොන්නයෝ මන් ගැන කිරියම දන්නවා.. :lol:
    ඒ නිසා තෝගේ ජාතකේ හොයාගනින්.. :P
    මට තොගේ දෙමව් පියන්ට බනින්න තියන්න එපා.. :growl:
    ඒ මිනිස්සු තෝ ඔහොමයි අනිත් මිනිස්සුන්ගේ දෙමව්පියන්ට කතාකරන්නේ කියලා දන්නවනම් වහ බොයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තාත්තෙක් ගෙදරින් පුතෙක්ව නම් ලෙසිය පන්නන්නෙහ් නැහ් නෙහ් බ0 ?
    උටත් තෙරෙන්නහ් ඇති මුගේ අවජාතක කමහ් .... වෙලස්සනින්ම එලවපු එක හොදයි නැත්තම් මෙහ් පොන්නයා එ මනුස්සයගේ මසුත් ගලවන් කයි ...

    උඹත් මගේ ෆීල්ඩ් එකේ එකෙක්නේ බං. ඒ නිසා ඒ ‍ෆිට් එකෙන් කියන්නේ ඔය ඇති දැන් නවත්තහන්. මේකේ උන් උඹට පියන් කිව්වත්, මට සිම් විකුණනවා කිව්වත් එලියට බැස්සම මිනිස්සු කතා කරන්නේ කොහොමද කියලා උඹ දන්නවනේ. ඒ නිසා ඉග්නෝර් කරහන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙඩින් පොටෝ ගහන්නේ ආසාවට සහෝ.. සල්ලි බලාගෙන නෙමෙයි. ඒක මගේ විනෝදාංශෙ..
    මෙච්චර කාලෙකට කරපු ඒවා වලට සල්ලි අරගෙන නැහැ සහෝ.. නොමිලේ කරේ.. මගේ තියෙන අර ආසාවෙ කැසිල්ලට.. ඒත් දැන්නන් වෙඩින් කරා ඇති වගේ.... පීඩනය වැඩියි සහෝ..ඒත් ආසාවට පොටෝ කරනවා.. ඒත් සල්ලි වලට නෙමෙයි. අර කෑම කඩෙත් ඒවගේ තමයි. සල්ලි හොයන්න කියල දාන්න බලාගෙන ඉන්න එකක් නෙමෙයි. වෙජිටේරියන් උන්ට හරියට කෑම ටිකක් කන්න තැනක් තියෙන්නේ අතේ ඇගිලි ගානට. ඒවත් පට්ට ගණන්. ඉතින් ඒ කට්ට මම කාලා තියෙන නිසා ඒ වගේ තැනක් දාන්න හෙන අදහසක් තියෙනවා.... ඇයි අවුල්ද?

    ඒ කඩේටත් ඇවිල්ලා අපේ වුන් චිකන් කෑම එකක් ඉල්ලයි :lol:

    අයියා කියනවා මේක එළවලු කන අයට විතරයි බෝඩ් එක බලලා වරෙන් :lol:

    කඩේට ආපු එකා , මේවාත් කඩද ඔයි .... :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තාත්තෙක් ගෙදරින් පුතෙක්ව නම් ලෙසිය පන්නන්නෙහ් නැහ් නෙහ් බ0 ?
    උටත් තෙරෙන්නහ් ඇති මුගේ අවජාතක කමහ් .... වෙලස්සනින්ම එලවපු එක හොදයි නැත්තම් මෙහ් පොන්නයා එ මනුස්සයගේ මසුත් ගලවන් කයි ...

    නරකත උබම සෙට් කරගතොත් පියන් ජොබ් එක ? එ හම්බෙන සල්ලි වලින් උබේ අර දැවැද්දට බැදගත්ත ගැනිට විවෙකයක් දෙන්නහ් පුලුවන් වෙයි
    ලැජ්ජ නැත්ත බැ0 ගැනිගේ සල්ලි වලින් ජිවත් වෙන්නහ් ? තොග්පි තාත්තත් තොව එලෙව්වේ ඔක හින්දා තමාහ්
    චාටර් මුස්පෙන්තු කාලකන්නි ජිවිත :(

    මගේ කතාව කියවපු එවුන් මෙතන කමෙන්ට්ස් නොදැම්මට පුකෙනුත් හිනාවෙනවා ඇති ඕයි..

    එක්කෝ තෝ පොට්ටයෙක්, නැත්තම් ලියලා තියෙන දේ කියව ගන්න බැරි එකෙක්, එහෙමත් නැත්තම් කියවලා වටහා ගන්න බැරි එකෙක්..
    ලැජ්ජයි ඕයි. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19115891 said:
    ඒ කඩේටත් ඇවිල්ලා අපේ වුන් චිකන් කෑම එකක් ඉල්ලයි :lol:

    අයියා කියනවා මේක එළවලු කන අයට විතරයි බෝඩ් එක බලලා වරෙන් :lol:

    කඩේට ආපු එකා , මේවාත් කඩද ඔයි .... :rofl:

    මම මේ දවල්ට කන්නේ බං වැඩට ඇවිත් ඉන්න නිසා එලියෙන්. කෑම අරගන්නේ ගෙදරකින් මේ ලඟ තියෙන. ඒ ගෙදර කෑම නියමයි. මම චිකන් කන්නේ වෙඩිමකදි විතරයි. මොකද පරිප්පුයි බතුයි කාලා ඇවිත් 3000 ක් දෙන එක හරි නැති නිසා.

    මාලු විතරයි කන්නේ එතනිනුත්. ඒ ඇන්ටි ගෙදර අයට හදන මාලු හට්ටියෙන් තමයි මට මාලු බෙදලා දෙන්නේ. වැඩිය උයන්නේ නැතිලු එන එන එකා එන්නේ චිකන් හොයාගෙනලු. නැත්නම් යනවලු. :lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මූ ඒක දැම්මා නේද අර ජෙනිෆර් ලෝපේස් ගේ වීඩියෝ එක බලා ගනින් කියල. මේකේ උන් ඌට PM ගහල JLO ගේ වීඩියෝ එක ඉල්ලලනේ බං.. :lol::lol:

    uwa waradata pelabuwe meke inna ponnayo tika.
    kunuharupa kiyana ekath u adu karala tibune,uge anith parana threads ekka baluwama
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;19115891 said:
    ඒ කඩේටත් ඇවිල්ලා අපේ වුන් චිකන් කෑම එකක් ඉල්ලයි :lol:

    අයියා කියනවා මේක එළවලු කන අයට විතරයි බෝඩ් එක බලලා වරෙන් :lol:

    කඩේට ආපු එකා , මේවාත් කඩද ඔයි .... :rofl:

    කස්ටමයා - මුදලාලි චිකන් කෑම තියෙනවාද?

    මම - නැහැ.. මේක වෙජිටේරියන් කඩයක්

    කස්ටමයා -මුදලාලි.. ලෑලි තියෙනවාද?

    මම -ඔව් ඇයි?

    කස්ටමයා -නෑ මේ කඩේ වහල දාන්න.. :(:(
     
    Status
    Not open for further replies.