☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහපු එකට උත්තරත් නොදි රැ 7තේ පොන්ස් ලිස්සලා ගියා නෙහ් රෙප් මගුලක් ගැන කියවලා .. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ කුකුල්මස් කන්නේ නැත්තේ පවක් නිසා නෙමෙයි. මස් මාලු කෑටව බුදු දහමට අනුව පවක් වෙන්නේ නෑ අයියේ. හරියට බුද්ධාගම දන්න කෙනා ඒක දන්නවා. බුදු හාමුදුරුවෝ ඌරු මස් කාලා තියෙනවා දායකයෙක් පිලිගන්වලා. ඌරු මස් කාලා තියෙන්නේ චුන්ද කර්මාර පුත්‍රයා පිලිගන්වපු ඌරෝ ලගින තැන හතු වලඳපු එක නෙමෙයි ඌරු මස්. ඒක ත්‍රිපිටකයේ තියෙනවා. කන්න එපා කියලා පනවපු මස් 10 ක් තියෙනවා.

    මම කුකුල් මස් නොකන්නේ පවක් නිසා නෙමෙයි. හෝමෝන ගහන දවස් 28 කුකුල්ලු මල ජරාවක් නිසයි. අපි කන්නේ මස් කියලා ජරාව. අන්න ඒකයි.

    පවක් පිනක් නෙමෙයි බන්.. පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො.. මස්මාලු විකුණන තැනකට.. අර කුකුල්ලු පෙට්ටි වල දාගෙන ගිහින් දගලද්දි මරද්දි මොනවද දැනෙන්නෙ කියල.. ඒ හැගීම දැනෙන්න පව පින දැනගන්න ඕනි නැහැ. පොඩ්ඩක් මානුෂීය වුනානන් හරි.. බුදුහාමුදුරුවො ඌරු මස් වැලදුවා කියන හේතු සාධකේ අරගෙන අපිට කමක් නැහැ කියල අනිත් උන්ට කෙළවෙන තැනට වැඩ කරන එක හරිද බන්.. උඹල කන නිසා මරනවා.. උඹල කියනවා මැරුව නිසා කනව කියල.. තේරුමක් නැහැ බන්... පොඩ්ඩක් සංවේදි වෙයන්...කුකුල්ලු මරන තැනකට ගිහින් පොඩ්ඩක් බලාගෙන හිටපන්... මාලු අල්ලන දැලක් ගාවට ගිහින් මාලුව ජීවිතේ රැකගන්න උඩපනින දගලන විදිහ බලන් හිටපන්.... :growl::growl::growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :rofl::rofl: නෑ ඕකා ඊයේ පෙරේදා හෙන කුණුහරුප වගයක් හෙඩිමට දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. :lol::lol::lol::lol:

    sadharanai ne ehenam ban karapu eka
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යූසර් පැනල් එක ඕපන් කරද්දි හෙන ලොකුවට එනවා කියපන් කෝ..එකෙක් රෙප් කමෙන්ට් එකක් දාලා මේ....:lol::lol::lol:

    126dx1k.jpg

    මේක හෙන තඩියට දාල තිබ්බේ..මේ සෑහෙන්න පොඩි කරලා

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රෙප් ? උබ වගේ එකෙක් රෙප් ගැන් කතා කරාට පුදුම වෙන්න දෙයක් නැහ් මොකද රියල් ලයිෆ් එකේ කෙලො ගත්ත , කාලකන්නි එවුන් ඔන්ලයින් ඇවිල්ලා බලන්නෙහ් ම0 වැඩ්ඩෙක් කියලා හැමොටම පෙන්නන්න එහෙම එකෙක් රෙප් ගැන මැරෙන්න යන එක අහන්න දෙයක් නෙමෙහ් ...
    උබ ඔච්චර රෙප් ගැන හිතනවනම් කියපන් පුලු පුලුවන් වෙලාවට උබට රෙප් දෙන්න පුලුවන් උබ මානසික සුවයක් ලබනවනම් එකෙන් ... හිගන්නෙක්ට උනත් රුපියල් දහයක් ලැබුනම සතුටත් දැනෙනවා වගේ උබටත් දැනෙනවා ඇති ...
    රෙප් ඔච්චර ලොකුද ? මටනම් ගානක්වත් නැහ් කොහෙවත් රෙප් ඉල්ලලත් නැහ්
    උබට රෙප් ලොකුනම් කියපන් පැය 244න් 24ට දෙන්න පුලුවන් එකෙන් වත් රැට පාන් ගෙඩියක් අරගෙන ජිවිත් වෙයක් දැවැද්ද කාපාලු නොකර

    අත රිදෙන්නේ නැද්ද සුදූ :lol:

    උබව අවුස්සලා ආතල් එකක් ගන්න රෑවෙලා එන්නම් බන්.. :lol:

    මන් කැපුනා :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පවක් පිනක් නෙමෙයි බන්.. පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො.. මස්මාලු විකුණන තැනකට.. අර කුකුල්ලු පෙට්ටි වල දාගෙන ගිහින් දගලද්දි මරද්දි මොනවද දැනෙන්නෙ කියල.. ඒ හැගීම දැනෙන්න පව පින දැනගන්න ඕනි නැහැ. පොඩ්ඩක් මානුෂීය වුනානන් හරි.. බුදුහාමුදුරුවො ඌරු මස් වැලදුවා කියන හේතු සාධකේ අරගෙන අපිට කමක් නැහැ කියල අනිත් උන්ට කෙළවෙන තැනට වැඩ කරන එක හරිද බන්.. උඹල කන නිසා මරනවා.. උඹල කියනවා මැරුව නිසා කනව කියල.. තේරුමක් නැහැ බන්... පොඩ්ඩක් සංවේදි වෙයන්...කුකුල්ලු මරන තැනකට ගිහින් පොඩ්ඩක් බලාගෙන හිටපන්... මාලු අල්ලන දැලක් ගාවට ගිහින් මාලුව ජීවිතේ රැකගන්න උඩපනින දගලන විදිහ බලන් හිටපන්.... :growl::growl::growl:

    මචං අයියේ. එතකොට එලෝලු කන අය කන එලෝලු හදන්න කෘමි නාශක ගහලා කොච්චරක් නම් අහිංසක සත්තු මැරෙනවද?? ඒවට මොකක්ද උඹ කියන්නේ? කුකුල් මස් කෑල්ලක් කන්න එක සතෙක් මැරෙද්දි කෘමිනාශක නිසා සත්තු සිය ගානක් මැරෙද්දි????
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Rider මොකක්ද බ0 එහ් ඇට 2ක්ද ? :lol:

    මටත් හිතාගන්න බෑ කියහංකෝ... :lol::lol:

    රෙප් නම් කැපුවත් කමක් නෑ.....අකුරෙන් හරි මේ මොකක්ද කියල දාල තිබ්බානම්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං අයියේ. එතකොට එලෝලු කන අය කන එලෝලු හදන්න කෘමි නාශක ගහලා කොච්චරක් නම් අහිංසක සත්තු මැරෙනවද?? ඒවට මොකක්ද උඹ කියන්නේ? කුකුල් මස් කෑල්ලක් කන්න එක සතෙක් මැරෙද්දි කෘමිනාශක නිසා සත්තු සිය ගානක් මැරෙද්දි????

    තමන් මරන්නේ නැතුව මරපු සත්තුන්ගේ මස් කෑවට පව් නෑ. :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අත රිදෙන්නේ නැද්ද සුදූ :lol:
    උබව අවුස්සලා ආතල් එකක් ගන්න රෑවෙලා එන්නම් බන්.. :lol:
    මන් කැපුනා :)
    රෙප් එකක් දෙන්නද ? සින්දුවක් කියලා බල්ටියක් ගහපන් රෙප් එකක් දෙන්න :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මං ඇහැට දැකපු සීන් එකක් කියන්නද,,,,

    ටිකක් ග්‍රාමීය පළාතක ග්‍රාමීය රෝහලක්..... ඩොක්ටර් කෙනෙක් හිටියා අවුරුදු 58ක් විතර ඇති... ගොඩක් ගැමි ඇවතුම් පැවතුම් තියන අය තමයි ඇවිත් හිටියේ බෙහෙත් ගන්න...

    ඒ ආපු කෙනෙක් ඩොකාට කතා කලා මොකක් හරි කියන්න "ඩොක්ට" කියලා මුලට දාලා...

    ඩොකා බැන්නා කියපංකෝ අඩි හප්පලා කට්ටියම ඉස්සරහා අර මනුස්සයාට..

    ඩොක්ට කියන්න එපා, එක්කෝ සර් කියන්න, නැත්නම් සිංහලෙන් දොස්තර මහත්තයා කියන්න, වෘත්තියට අගෞරව කරන්න එපා ඩොක්ට කියලා කත කරලා කියලා.....පැලෙන්න බැන්නා...

    අර මනුස්සයා ගැමි කමටයි, නොදන්නා කමටයි මැදිවෙලා පට්ට අසරණ උනා ඒ වෙලේ:(

    මටත් එකපාරක් ලේඩී ඩොක්ටර් කෙනෙකුට වැරදිලා මිස් කියවෙලා ඒ ගෑනි බැන්න.. ඉස්පිරිතාලේ මගේ යාලුවා හිටපු නිසා මුකුත් කිව්වේ නෑ.. නැත්නම් කියනවා ගෑණිට හොදට.. ඩොක්ටර් කියලා තමයි මම නම් කියන්නේ.. කවුරුත් හැබැයි ඒකට නම් ඇවුලක් දාලා නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං අයියේ. එතකොට එලෝලු කන අය කන එලෝලු හදන්න කෘමි නාශක ගහලා කොච්චරක් නම් අහිංසක සත්තු මැරෙනවද?? ඒවට මොකක්ද උඹ කියන්නේ? කුකුල් මස් කෑල්ලක් කන්න එක සතෙක් මැරෙද්දි කෘමිනාශක නිසා සත්තු සිය ගානක් මැරෙද්දි????

    එච්චරම අන්තෙට යන්න එපා සහෝ.. මධ්‍යස්ථ තැනක ඉන්න..:)
     
    Status
    Not open for further replies.