ඔය ගැන හරියටම අවබෝධ කරගන්න ත්රිපිටකයේ සූත්ර දේශනා 3 ක් විතර මම දෙන්නද?? ආනන්ද මෛත්රී හාමුදුරුවෝ විසින් සංශෝධනය කරලා පරිවර්තනය කරපු සිංහල ත්රිපිටකය තිබේද ඔබ තුමා ලඟ?
නැහැ බන්.. ඒත් මෙච්චර ධර්මය දන්න උඹලගෙ හිත අර වගේ පොඩි දෙයකට සන්වේදි වෙන්න බැරි එක ගැනනන් දුකයි බන්. පව පින පැත්තකින් තියපන්...







