ඇයි බැරි? උඹ මාකට් යනවා එලෝලු ටිකක් ගන්න. යද්දි එලෝලු ගන්න අතර තුරම මාලු ලෑල්ල දකිනවා මාලු කෑල්ලක් ගන්න ඒ වෙලේ හිතනවා. උඹ වෙනුවෙන් මරපු එකක් නෙමෙයි, උඹ වෙනුවෙන් මරලා කියලා අහපු එකක් නෙමෙයි, උඹ වෙනුවෙන් මරලා කියලා සැකේකුත් නෑ. මොකද ගියේ එලෝලු ගන්න මාලු දැක්කා ඒ වෙලේ හිතක් පහල උනා.
ඒකත් එළ අයිඩියාව...
එලොළු ගන්න වගේ ගිහින් මාළු කෑල්ලක් කර ගහන් එනවා


මේකට හැමෝම බුදුදහම ගැන ගාව ගන්නවා , කෑවට පව් නෑ කියනවා , 