☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ගැන හරියටම අවබෝධ කරගන්න ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 3 ක් විතර මම දෙන්නද?? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විසින් සංශෝධනය කරලා පරිවර්තනය කරපු සිංහල ත්‍රිපිටකය තිබේද ඔබ තුමා ලඟ?

    නැහැ බන්.. ඒත් මෙච්චර ධර්මය දන්න උඹලගෙ හිත අර වගේ පොඩි දෙයකට සන්වේදි වෙන්න බැරි එක ගැනනන් දුකයි බන්. පව පින පැත්තකින් තියපන්...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "චිවරදාරියෙක්" හැබැයි බුද්ධ ධර්මයටහ් අනුව හාමුදුරුනමකට නොකැයුතු මස්වර්ග තියෙනවනේ ඉතින් එවට කුකුල්මස් ඇතුලත් වෙලා නැහ්ලු
    ඉතින් ෆුඩ් සිටියක තියෙන මසක් සල්ලි දිලා ගෙනාවට පව් සිද්ද වෙන්නෙහ් නැහැයි කියලා තිබ්බා ප්‍රශ්නේ තියෙන්නේ එ හමුදුරු නම හොදට ධර්මය දන්නවා එකයි වෙන හාමුදුරු නමකට මෙක වැරදියි කියලාහ් කතා කරලා බෙරෙන්න බැරි ....

    1. මිනි මස්
    2. අලි මස්
    3. අශ්ව මස්
    4. බලු මස්
    5. සර්ප මස්
    6. සිංහ මස්
    7. ව්‍යාඝ්‍ර මස්
    8. දිවි මස්
    9. වලස් මස්
    10 තරස් මස්

    ඔය මස් දහය තමයි කන්න එපා කියලා තියෙන්නේ. මචං දෙව්දත් හාමුදුරුවෝ අර ගේනවනේ නීති 5 ක් යෝජනාවක්. ඒකේ තියෙනවා ජීවිතාන්තය දක්වා භික්ෂූන් වහන්සේලා නිර්මාංශික විය යුතුයි කියලා. ඒක බුදු හාමුදුරුවෝ ප්‍රතික්ශේප කලෙත් තේරුමක් නැති දෙයක් නිසා. බුදු දහමේ මාර ලස්සනට ඔව්වට කරුණු ගොඩ නගලා තියෙනවා ඔය මස් වර්ග 10 කන්න එපා කියන්න හේතු. කොටි, සිංහ මස් එපා කියන්නේ බං උන් මරන්න ගිහින් දාන වලට පිලිගන්නවන්න කියලා අන්තිමට මරන්න යන මිනිස්සු සදාට ගොදුරු වෙන නිසා, අශ්ව අලි එපා කියලා තියෙන්නේ රාජ උදහසට ලක් වෙන නිසා ඔය වගේ. තව එක හාමුදුරු නමක් දානෙට මස් ඉල්ලලා පොහොය දිනෙක මස් කොහෙවත් නැතිව ඒ ගෑණු කෙනා තමාගේ කළවෙන් මස් කෑල්ලක් කපලා උයලා දීපු තැනකුත් තියෙනවා. ඔය වගේ සිද්දි නිසා තමයි විනය නීති එක දෙක ගෙනත් තියෙන්නේ. දැන් ගොඩක් දේවල් මතක නෑ බං දහම්පාසල් අවසානේ කරන කාලේ ඔව්වා නිකන් රස කතා වගේ මතකයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔහොම හිතිලාම තමයි බං මටත් ඕක කියවුනේ..

    එහෙම මැවිලා පේන විදියට බුවා කොමෙන්ට් එක ලියලා තියෙන්නේ:lol:

    Ridila ලිඳේ... :lol::lol::lol:

    අදට ඇති යන්තම් එකෙක් ලිඳේ දාගත්තා...
    :rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මචන්. පට්ටම දැනුමක් තියෙනවා ඔය සිරි සමන්ත බද්‍රට. වැඩේ තියෙන්නේ අපි වැරැද්ද ගන්න තැනක් බන්. අපි හිතන්නේ දැනුම තියෙන හැමෝම ඒ දේවල් පිළිපදිනවා කියලා. ඒ හාමුදුරුවෝ සතුව දැනුම තියෙනවා. ඒත් යන්නේ වෙන පාරක.

    ඉස්සර මම හෙන ආසයි ඒ බණ / ධර්මය අහන්න. හරිම ප්‍රාෙයා්ගිකයි. :):)
    ඒත් එක පාරටම අර ඇමරිකා සංචාරයකට පස්සෙ ඇවිත් මෙන්න අමුතුම ධර්මයක් දේශනා කරන්න ගත්ත :growl::growl::growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉස්සර මම හෙන ආසයි ඒ බණ / ධර්මය අහන්න. හරිම ප්‍රාෙයා්ගිකයි. :):)
    ඒත් එක පාරටම අර ඇමරිකා සංචාරයකට පස්සෙ ඇවිත් මෙන්න අමුතුම ධර්මයක් දේශනා කරන්න ගත්ත :growl::growl::growl:


    සෙනසුරාද, ඉරිදා ගියපු අමා දහර දහම් සභාව නේද? මොනවා වුනත් ඒ බන අහලා මම ගොඩක් හැදුනා බන්. ජීවිතේ ගැන වෙනස්ම විදියකට හිතන්න පටන් ගත්තා. මම පොඩි කාලේ හෙන ඉරිසියයි බන් මට වඩා ඉගෙන ගන්න පුළුවන් එවුන්ට. ඒ දේවල් වැරද්දක් කියලා දැකලා ඒ වගේ වැරදි ගොඩක් මම හදාගත්තා ඒ බණ අහලා. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1. දැන් ගොඩක් දේවල් මතක නෑ බං දහම්පාසල් අවසානේ කරන කාලේ ඔව්වා නිකන් රස කතා වගේ මතකයි.

    වයසයිනෙ සහෝ දැන් ඉතින් :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් එවහන් බලන්න ...

    ආමගන්ධ සුත්‍රය
    ජිවක සුත්‍රය
    මහා සිහනාද සුත්‍රය
    විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය

    ඔන්න ඔය ටිකේ තියෙනවා. උඹ ලඟ ත්‍රිපිටකය නැත්නම් මෙන්න මෙතනින් බා ගනින්.


    සිංහලෙන් පැහැදිලිව තියෙන්නේ දන්න තරමින් මේක විතරයි. කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවන්ගේ ත්‍රිපිටකයක් නෙමෙයි දෙපිටකයක් තියෙන්නේ. අභිධර්ම පිටකයක් නෑ. ඒ නිසා මේක තමයි හොඳ එක. තව එකක් ඔය ඥාණානන්ද හාමුදුරුවන්ගේ නිර්මාංශ ප්‍රශ්නය කියලා පොතක් තියෙනවා. අන්න ඒක කියවහන්. නැත්නම් කියපන් මං ගාව PDF එක දැන් ලැපේ තියෙනවා අප් කරලා දෙන්නම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට මරපු එකා මරල තියෙන්නෙ මාලු ලෑල්ලේ ප්‍රදර්ශනයට තියන්නද සහෝ...? කන උන්ට විකුණන්න නෙමෙයිද? මම ගත්තත් මම ඒ කන එකාගෙ කොටසට වැටෙනව නේද?

    එතකොට එලෝලු වවන එකා කෘමිනාශක ගහන්නේ කෘමීන් පණුවෝ ටික මරලා බිස්නස් එක සරු කරගන්න නෙමෙයිද සහෝ??? අර මාලු මස් මරලා තියෙන්නේ අපි වෙනුවෙන් නෙමෙයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැහැ බන්.. ඒත් මෙච්චර ධර්මය දන්න උඹලගෙ හිත අර වගේ පොඩි දෙයකට සන්වේදි වෙන්න බැරි එක ගැනනන් දුකයි බන්. පව පින පැත්තකින් තියපන්...

    :(:(:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එතකොට එලෝලු වවන එකා කෘමිනාශක ගහන්නේ කෘමීන් පණුවෝ ටික මරලා බිස්නස් එක සරු කරගන්න නෙමෙයිද සහෝ??? අර මාලු මස් මරලා තියෙන්නේ අපි වෙනුවෙන් නෙමෙයි.

    ඕක තර්කයක් විදියට හරි බන් , අපි කියන්නේ කෑවම පව් ඒ නිසා නොකා ඉන්නවා කියල නෙමෙයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චරිත් සහෝදරයා.....
    මීට පස්සේ කියන දේවල් තේරුම් කර ගන්න බැරි කියල තේරුමක් නැති මිනිසුන් එක්ක නොපැටලි ඉමු ........
    නිකං වචන නාස්ති වෙනව විතරයි......
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බං මම දහම් පසල් අවසානේ කරලා අවුරුදු 10 කට වැඩියි. ඕලෙවල් කරපු අවුරුද්දෙමයි අවසානේ ලිව්වෙත්.

    ඔව් අවුරුදු 21ක් කියන්නේ අවුරුදු 10කට වඩා වැඩියි නේන්නම්... :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට එලෝලු වවන එකා කෘමිනාශක ගහන්නේ කෘමීන් පණුවෝ ටික මරලා බිස්නස් එක සරු කරගන්න නෙමෙයිද සහෝ??? අර මාලු මස් මරලා තියෙන්නේ අපි වෙනුවෙන් නෙමෙයි.

    ඕක තර්කයක් විදියට හරි බන් , අපි කියන්නේ කෑවම පව් ඒ නිසා නොකා ඉන්නවා කියල නෙමෙයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක තර්කයක් විදියට හරි බන් , අපි කියන්නේ කෑවම පව් ඒ නිසා නොකා ඉන්නවා කියල නෙමෙයි

    සත්තු ගැන හිතලද??? මචං උඹ අහලා තියෙද අප්‍රිකාවේ සවානා තණ බිම් සහ මුවන් ඝනත්වය ගැන වෙච්ච දේ තණ බිමේ හිටි දිවියෝ ටික ඔක්කොම මරලා දැම්ම නිසා මුවෝ පව් කියලා?? මේ ලෝකේ රඳා පවතින්නේ ජෛව විවිධත්වයක් අනුව. බැලන්ස් වෙලා තියෙන්නේ පොඩි ජීවීන්ව ලොකු ජීවින්ගේ ආහාරය වෙන එක අනුව.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බං මම දහම් පසල් අවසානේ කරලා අවුරුදු 10 කට වැඩියි. ඕලෙවල් කරපු අවුරුද්දෙමයි අවසානේ ලිව්වෙත්.

    වයස ඩිෆයින් කරන්න වෙර දරන අවස්ථාවක්.. හරි මල්ලි කමක් නැහැ.. ඔයා තාම තරුණයි..:rofl:
    පට්ට නාකියා...:baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චරිත් සහෝදරයා.....
    මීට පස්සේ කියන දේවල් තේරුම් කර ගන්න බැරි කියල තේරුමක් නැති මිනිසුන් එක්ක නොපැටලි ඉමු ........
    නිකං වචන නාස්ති වෙනව විතරයි......

    උඹ අද තකහනියක් කෝල් කරලා මට කියපු හින්දා අයියේ මම මොකුත් නොකියා හිටියේ නැත්නම් ත්‍රෙඩ් එකක් දානවා ඕකගේ ක්‍රීඩ් ට කියපුවා ජල්තර වාහනයක් හරි කමක් නෑ මට කට් එක තියන් විකුණලා දෙන්න කියපුවා, උරාජ්ගෙන් ලැපක් ගන්න අහලා ක්‍රෙඩිට් ලිමිට් ලක්ෂ 3 ඉ කියපුවා. ඌ හිතන් ඇති ඒ හාල් පාරුවට බයේ කියලා. උඹට ගරු කරන නිසා මම මොකුත් නොකිය හිටියේ නැතනම් අදත් අඬාගෙන දුවනන් දෙන්නේ.
     
    Status
    Not open for further replies.