☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: u.we.sa ubala parada una eka thaama piliganna bane kiyawanawa dagena.parajaya baraganna nihathamanee weyan :P uba karapu hora wada file eka eliata dannna puluwan api ehama karanne na :no::P

    පව් බන් උඹ.. කපටි දක්ෂයා කියල මම උඹට කිව්වෙ නිකන් නෙමෙයිනෙ.. උඹනන් පට්ට කපටියෙක්..කපටි රජෙක්.. කපටියා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙසැම්බර් අන්තිමට කිව්වට දිනයක් කන්ෆෝර්ම් කරේ නැහැ නේද සහෝ.. :growl::growl::growl:
    පොඩ්ඩක් ඒක බලන්න වෙනවා අනිත් වැඩ ටික බැලන්ස් කරල.. :dull:
    බට්..අනිවා යනවා..:)

    24 - පෝය - නිවාඩු (එදාට වාරේ පටන් ගන්න නිසා යන්න බෑ)
    25 - නත්තල් - නිවාඩු (යන්න මරුම දවස එදා. පාර ජරාවාස වෙලත් නෑ.)
    26 - සෙනසුරාදා - නිවාඩු (අපි කොළඹ එන දවස)
    27 - ඉරිදා - නිවාඩු (උඹට මට වගේ කඳු නගින්න අමාරු නිසා රෙස්ට් කරන දවස. රිදෙයි)

    ඊට වඩා හොඳ දවස් කොහෙද සහෝ තියෙන්නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පව් බන් උඹ.. කපටි දක්ෂයා කියල මම උඹට කිව්වෙ නිකන් නෙමෙයිනෙ.. උඹනන් පට්ට කපටියෙක්..කපටි රජෙක්.. කපටියා..

    ithin kapati dakshayek wena eka hodai ne ban :lol::P uba moko riddogena ekata? :P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol::P
    ඔව්. මම ඕෆ් වෙනකන් හිටියට කමක් නෑ.. :dull:

    Ekane dakkada :)

    යෙස්.. පොඩි බ්රේක් එකකට හපුතලේ, බණ්ඩාරවෙල,බදුලු, වැලිමඩ, නුවර එළි යනව..මමයි මගේ අරයයි.

    ඔය හෙන්රි හොරා අර අවුරුදු කඹ ඇදිල්ලේ නාපු නෑම තමයි ඔය තාම කියවන්නෙ. පොර ටීම් එක දිනවන්න නොකරපු හොර වැඩක් නැහැ. පට්ට ෆේක් තොගයක් හදාගෙන ටීම් දෙකම කොටව කොටව පට්ට හොර ගේමක් ගියා. ඒකට මම සද්දෙ දැම්මම පොරට රිදිච්ච රිදිල්ල තමයි ඔය තාම කියවන්නෙ.
    :):):D
    hapa ehemath unaada:shocked::lol:

    Man yanava ehenam Paris akke:love:, Perera ayya, Kumara ayya and Henry :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    24 - පෝය - නිවාඩු (එදාට වාරේ පටන් ගන්න නිසා යන්න බෑ)
    25 - නත්තල් - නිවාඩු (යන්න මරුම දවස එදා. පාර ජරාවාස වෙලත් නෑ.)
    26 - සෙනසුරාදා - නිවාඩු (අපි කොළඹ එන දවස)
    27 - ඉරිදා - නිවාඩු (උඹට මට වගේ කඳු නගින්න අමාරු නිසා රෙස්ට් කරන දවස. රිදෙයි)

    ඊට වඩා හොඳ දවස් කොහෙද සහෝ තියෙන්නේ.

    ubata man kiuwa 27th dec free thiyaganin kiyala :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝදර ප්‍රේෙම් සහෝ.... සහෝත් මට සහෝදරයෙක් වගේ.. ඉතින් ඕනිනන් සහෝටත් ප්‍රේම කරන්නන් :baffled::baffled::baffled::baffled:

    :baffled::oo:
    ඒ පාර ගොනා හැරෙන්නේ පොල් පැලේට නෙමෙයි. කොස් ගහ කන්න වගේ... මොකද්ද සහෝ වෙලා තියෙන්නේ. පේශලා ආර් ට කතා කරන්නද මම? :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    24 - පෝය - නිවාඩු (එදාට වාරේ පටන් ගන්න නිසා යන්න බෑ)
    25 - නත්තල් - නිවාඩු (යන්න මරුම දවස එදා. පාර ජරාවාස වෙලත් නෑ.)
    26 - සෙනසුරාදා - නිවාඩු (අපි කොළඹ එන දවස)
    27 - ඉරිදා - නිවාඩු (උඹට මට වගේ කඳු නගින්න අමාරු නිසා රෙස්ට් කරන දවස. රිදෙයි)

    ඊට වඩා හොඳ දවස් කොහෙද සහෝ තියෙන්නේ.

    confirmed. :dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :P:P මමත් එන්නැයි??
    පෙරා දැන් මාව කපන්න උපරිම ට්‍රයි කරයි. අනේ නගෝ මාව එක්ක පල....:baffled::baffled:

    ane budu aiye man wath danne na koheda yanne kiyala nam onna.
    perera thama thenak set karanam kiuwe... EK eke parana kattiya thama ithin godak enne, perera ok nam aiyath enna :P hehe (enna enna aiye mata awlak na :) )
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(
    perero ape trip eka koheda ?

    මේ පාරත් නුවර යනවද? වෙන කොහේ හරි බලමුද? මම දවස් දෙකක් යන්න හිතං හිටියේ. දැං දවස් දෙකක් යන්න අමාරුයි නේ? ;) උඹ කියපං කොහෙද යන්න ආසා කියලා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubata man kiuwa 27th dec free thiyaganin kiyala :(

    බැට් එකෙන් ගහයි කිව්වලු.. පැරිස 27 ෆ්‍රී තියාගන්න කිව්ව සැණින් පෙරා 27 ෆ්‍රී වෙන්න ට්‍රිප ප්ලෑන් කරලත් ඉවරයි..කොහොමද පෙරාගෙ මාස්ටර් ප්ලෑන්.. උපරිම පැණි හැලිල්ලේ මාස්ටර් ප්ලෑන්....:growl::growl::growl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ පාරත් නුවර යනවද? වෙන කොහේ හරි බලමුද? මම දවස් දෙකක් යන්න හිතං හිටියේ. දැං දවස් දෙකක් යන්න අමාරුයි නේ? ;) උඹ කියපං කොහෙද යන්න ආසා කියලා..

    ane kandy ba ban. giya parath kandy gihin kandyan aiyata dadayak dala awane api lol

    man danne na, oya kiyanna honda thenak. dawas 2k beri wei hemotama... kollo kese wethath kello tikata ra wenna kalin gedara yanna oni kiyai.. :P :D
     
    Status
    Not open for further replies.