ලොකු හයියක් මචං නේන එක.




හීනෙන් කෝච්චි පේන කෝච්චි ගාය තාම අඩු නැහැ වගේ
![]()

අාවා... ගියා...
හැමතැනම සුන්දරී....ඡිගි ඡිගි දාන්න අාශාව නිසා වෙන්න අැති![]()

අපෝ අර කිඹුල් නාකියා තරම් වයස නැහැ. කොටින්ම කිව්වොත් පෙරාටත් වඩා මම බාලයි...![]()

kochchi pereramuh giya athme kochchiyakata bella thiyala merilada koheda aiye![]()
පිස්සුද බං???
මූ අපිට වඩා අවුරුදු 15ක් විතර වැඩිමල් ලොන්ත කුකුලෙක්..



ade appa wala payai goda payai ekekda![]()
![]()
ehenam aiya nemei seeye kiyanna epei ban![]()



මම යනවා... බායි වේවා හැමෝටම. පැරිස් බෝලේ. වයිබර් ඔන්ලයින් එන්නම් මම පැය දෙකකින් වගේ..
කුකූවා මගේ යාලුවා.. උඹව හලා ට්‍රිප් යන්නේ නෑ සහෝ මම. අපායට ගියත් උඹව දක්කන් යන්නේ. මම යනවා. ප්‍රවේසමෙන් ගෙදර පල.
ජය වේවා!!!

meka bathala kes ekakdaපල පල බතලි..![]()
දක්කන් යන්න මම හරකෙක්ද බොල?මම යනවා... බායි වේවා හැමෝටම. පැරිස් බෝලේ. වයිබර් ඔන්ලයින් එන්නම් මම පැය දෙකකින් වගේ..
කුකූවා මගේ යාලුවා.. උඹව හලා ට්‍රිප් යන්නේ නෑ සහෝ මම. අපායට ගියත් උඹව දක්කන් යන්නේ. මම යනවා. ප්‍රවේසමෙන් ගෙදර පල.
ජය වේවා!!!




හදිස්සිය 


muh giya athme kochchiyakata bella thiyala merilada koheda aiye![]()



ok macho. math yanawa den... tata bye
kumara aiye math giya ehenam. bye tc



