☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අමාවතුර, ජාතක පොත කියවලා බලපං, සැළළිහිණිය කියවපං. අපට මොන තරම් සුමට බාසාවක් තියනව ද කියල අඹට තේරෙයි අමු තිත්ත කුනු හරුප හරි ම මට සිලිටි විදියට තියෙන්නේ.....

තව පුළුවන් නම් කුමාරදාස රජතුමා ලියපු ජානකීහරණය හොයා ගෙන කියපං. ඒකේ තියනව රා-සිතා ගේ සම්භෝග වර්ණනාවක්, යකෝ මේ කාලේ වැල කතා මොකටද කියල හිතෙන්නේ.

සිරා සිරා...

උපෙ කරන කාලෙ සැලළිහිණිය, ජාතක පොත එහෙම කියවද්දි තේරෙනවා....

ස්ත්‍රී ශරීරය වර්ණනා කරල තියන විදියට දැන් ඉන්න උන් වර්ණනා කලොත් එහෙම අමු තිත්ත කුණුහරප ලියන්නේ

කරුමේ කියන්නේ දැන් ඒ සාහිත්‍ය පරිශීලනය කරන සාමාජයක අපි ගැවසෙන්නෑ.......කාලයක් නෑ
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අමාවතුර, ජාතක පොත කියවලා බලපං, සැළළිහිණිය කියවපං. අපට මොන තරම් සුමට බාසාවක් තියනව ද කියල අඹට තේරෙයි අමු තිත්ත කුනු හරුප හරි ම මට සිලිටි විදියට තියෙන්නේ.....

    තව පුළුවන් නම් කුමාරදාස රජතුමා ලියපු ජානකීහරණය හොයා ගෙන කියපං. ඒකේ තියනව රා-සිතා ගේ සම්භෝග වර්ණනාවක්, යකෝ මේ කාලේ වැල කතා මොකටද කියල හිතෙන්නේ.

    කිබුලනන් ගේ හෙළුව වැනීම මා දෙසවන් මි පැණියෙන් සනහාලයි
    නමුත් ඔබ වැන්නෙක් සමහ වැනීමට සමතෙක් නොවෙමි ..! එයට දුකට කාරණයකි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සබද ඔබ මා ඇමතීමත් මා හට ආඩම්බරකි
    දිවි පෙවෙත සිනහව කදුල අතරින් ගලා බසි ..!!
    ඔබසේ දිවිය කෙසේ නම් ගලායන්නෙහිද ?
    දිවිය නම අතිශයින් මැ ලොල් සහගත බව කිව මනායැ.
    මේ දැන් මද මොහොතකට පෙර මා ඝාතනය කොට ඇතැයි එකෙක් මෙහි හුයක් ඇරඹීය....

    ගොං ආතල් නරඹමින් දිවි ගෙවමි!!!:dull::dull:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දිවිය නම අතිශයින් මැ ලොල් සහගත බව කිව මනායැ.
    මේ දැන් මද මොහොතකට පෙර මා ඝාතනය කොට ඇතැයි එකෙක් මෙහි හුයක් ඇරඹීය....

    ගොං ආතල් නරඹමින් දිවි ගෙවමි!!!:dull::dull:

    දුටිමි ..නිශ්ශබ්දව හැරී ආවෙමි ..!! :dull:
    වාදය පල නැත ..හිස් ඔලු ගෙඩි තුල අවශෝෂණයට ඉඩ නැත ..!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළුයෙන් වන උන් හටය....

    මේ ටික අමාවතුරෙන් ගත්තේ. මේකෙන් කියවෙන්නේ බුදුන්වහන්සේ ඉදිරයේ දී පංචසිඛ -පන්සිළු- තමන් ගේ බේළුවපණ්ඩු නම් වීනාව වාදනය කරමින් ගැයූ ගීතයේ දල අදහස. ඔහු මේ ගීතයට ප්‍රස්තූත කොට ගන්නේ සිය පෙම්වතිය වන සූරියවච්චසා ගේ රූපශ්‍රීය.....

    සොසොළුවන් හට සුළග සෙයින්, පවස් ඇත්තවුන්ට පැන් සෙයින්, රාතීන්හට දම් සෙයින්, සා ඇතියනට බත් සෙයින්, ආතුරයනට බෙහෙත් සෙයින්, දිලියෙන ගිනි නිවන්නට දිය සෙයින්, තී විසින් උපන් මාගේ කාමරාග පරිදහ නිවා. යම් සේ මිරිගු අවල අගනෙකැ හුල් පියුම් විලකට බට ඇතෙක් පැන් බී ඇක්සොඩ මතු පැනෙන සේ දියෙහි ගැලී සුව විදී ද, එසෙයින් මැ තී තන බඩතුරට මම් කවර දවසෙකැ වැද සුව විදිම ද.........................

    ඔය කළු කරපු ටික සාමාන්‍ය බාසාවෙන් අමු කුනුහරුපයක්...
     
    හුල් පියුම් විලකට බට ඇතෙක් පැන් බී ඇක්සොඩ මතු පැනෙන සේ දියෙහි ගැලී සුව විදී ද ..!!
    "අම්මෝ" ..ඔච්චරයි කිව හැක්කේ මේ මොහොතේ :baffled:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙළුයෙන් වන උන් හටය....

    මේ ටික අමාවතුරෙන් ගත්තේ. මේකෙන් කියවෙන්නේ බුදුන්වහන්සේ ඉදිරයේ දී පංචසිඛ -පන්සිළු- තමන් ගේ බේළුවපණ්ඩු නම් වීනාව වාදනය කරමින් ගැයූ ගීතයේ දල අදහස. ඔහු මේ ගීතයට ප්‍රස්තූත කොට ගන්නේ සිය පෙම්වතිය වන සූරියවච්චසා ගේ රූපශ්‍රීය.....
    සොසොළුවන් හට සුළග සෙයින්, පවස් ඇත්තවුන්ට පැන් සෙයින්, රාතීන්හට දම් සෙයින්, සා ඇතියනට බත් සෙයින්, ආතුරයනට බෙහෙත් සෙයින්, දිලියෙන ගිනි නිවන්නට දිය සෙයින්, තී විසින් උපන් මාගේ කාමරාග පරිදහ නිවා. යම් සේ මිරිගු අවල අගනෙකැ හුල් පියුම් විලකට බට ඇතෙක් පැන් බී ඇක්සොඩ මතු පැනෙන සේ දියෙහි ගැලී සුව විදී ද, එසෙයින් මැ තී තන බඩතුරට මම් කවර දවසෙකැ වැද සුව විදිම ද.........................

    ඔය කළු කරපු ටික සාමාන්‍ය බාසාවෙන් අමු කුනුහරුපයක්...

    :):):)

    ඒලෙවල් කාලෙ මතක් වෙනවා ආයේ.....

    ඔහොම කෑලි හොයාගෙන පන්තියේ කෙල්ලොන්ගෙන් අහනවා සද්දෙට:lol:.....දන්න උන් හිනා වෙනවා.... දන්නැති උන් කට බලියන් බලා ඉන්නවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වනයේ වීරයා වගේ පුද්ගලයා ? කෙසේද ඔබේ තතු ?

    :no::no::no: රොබින්හුඩ් වගේ වුනු පමණින් වීරයා වෙන්නේ නෑ ;) මේ දිනවල වක්කඩේ හකුරු හංගල හොයා ගන්න බැරි එකා වගේ ඉන්නවා ඉතින් :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :no::no::no: රොබින්හුඩ් වගේ වුනු පමණින් වීරයා වෙන්නේ නෑ ;) මේ දිනවල වක්කඩේ හකුරු හංගල හොයා ගන්න බැරි එකා වගේ ඉන්නවා ඉතින් :P
    ai wakkada amathaka welada bn?
    liya gannawath epai amataka wenawa nam:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලානන් මහතා කෙසේද සාහිත්‍ය සමහ සම්භන්ද වන්නේ ?
    ම පියානන් පුරාවිද්‍යාඥයෙකු, පුවත්පත් සංස්කාරකවරයෙකු සහ ගේය පද රචකයෙකු වන බැවින් කුඩා කල සිට ම සාහිත පරිශීලනයට නිවසේ දී මැ ඉඩ හසර පැවතුනි. බොහෝ ගී පද රචකයෝ ද, සාහිතකරුවෝ ද නිබද ව මැ නිවසේ ආව-ගියෝ යැ. මපියාණන් ගේ සහ ඔවුන ගේ ඇසුර නිසා මැ සාහිත්‍යය කුඩා කල සිටමැ මට රසවත් වියැ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    jZkV170.jpg

    ඇත්ත නේද බං...
     
    Status
    Not open for further replies.