අමාවතුර, ජාතක පොත කියවලා බලපං, සැළළිහිණිය කියවපං. අපට මොන තරම් සුමට බාසාවක් තියනව ද කියල අඹට තේරෙයි අමු තිත්ත කුනු හරුප හරි ම මට සිලිටි විදියට තියෙන්නේ.....
තව පුළුවන් නම් කුමාරදාස රජතුමා ලියපු ජානකීහරණය හොයා ගෙන කියපං. ඒකේ තියනව රා-සිතා ගේ සම්භෝග වර්ණනාවක්, යකෝ මේ කාලේ වැල කතා මොකටද කියල හිතෙන්නේ.
සිරා සිරා...
උපෙ කරන කාලෙ සැලළිහිණිය, ජාතක පොත එහෙම කියවද්දි තේරෙනවා....
ස්ත්‍රී ශරීරය වර්ණනා කරල තියන විදියට දැන් ඉන්න උන් වර්ණනා කලොත් එහෙම අමු තිත්ත කුණුහරප ලියන්නේ
කරුමේ කියන්නේ දැන් ඒ සාහිත්‍ය පරිශීලනය කරන සාමාජයක අපි ගැවසෙන්නෑ.......කාලයක් නෑ











මේ දිනවල වක්කඩේ හකුරු හංගල හොයා ගන්න බැරි එකා වගේ ඉන්නවා ඉතින් 
