අහෝ එය සීහනාදයක් නොවේ.....ආඩම්බරයි ඇත්තටම ..! තමන් රටට ණය නැති පුතෙක් ලෙස ඔබ කල සිහනාදය හරිම ප්‍රසංසනීයයි![]()
කිඹුල් නාදයකි.

අහෝ එය සීහනාදයක් නොවේ.....ආඩම්බරයි ඇත්තටම ..! තමන් රටට ණය නැති පුතෙක් ලෙස ඔබ කල සිහනාදය හරිම ප්‍රසංසනීයයි![]()

ඔහොම සීන් එකක් හවස ඇහුනා තමයි.....කුරාණයට අපහාස කලා වගේ චෝදනාවක් ද තියෙන්නේ
ආගම සහ දර්ශනය යනු මිනිසා යහමගට පොළබවන කරුනු මිස ප්‍රචණ්ඩත්වයට මිනිසුන් ගෙනයන කාරණා නොවිය යුතුය. මා ආගම සම්බන්ධයෙන් එතරම් නොතකමි.
නමුත් රට, ජාතිය සහ සංස්කෘතික අනන්‍යතාවය යනු මට මිනී මරා ගැනීමට කාරනාය. නමුත් ආගම නොවේ.
ඔබතුමා දැකීම සතුටෙකි.hello peeps...
ඔබතුමා දැකීම සතුටෙකි.
රේඩියෝව සම්බන්ධ ඔත්තුවක් ලැබුණි.
කරුණු කාරනා පීඇම් කරනු මැන!
මිශ්‍රණයක් එන්නේ.....සොහොන;19117672 said:කිබුල් අයියේ ගිය පාර වගේ අලුත් සින්දු දෙනවාද
රෙඩ් යොව සිකුරාදා කරනවා ද
ඔබතුමා දැකීම සතුටෙකි.
රේඩියෝව සම්බන්ධ ඔත්තුවක් ලැබුණි.
කරුණු කාරනා පීඇම් කරනු මැන!
ge maru kara bro ada..සොහොන;19117667 said:කොහොමද බන් මොකෝ වෙන්නේ![]()
මිත්‍රයා ..කෙසේද සැප දුක්
ඕක ඔරිජිනලි කියන ධම්මිකා වල්පොල කියන්නේ අපට ඉන්න ඉහල ම තාරතාවයකින් ගී ගැයීමට හැකි ගායිකාවක්....
මේකත් පොඩ්ඩක් අහලා බලපල්ලා....ටිකක් ඇහුවොත් ඉවර වෙනකන් අහනවා ....
යූ ටියුබ් චැනල් එකක් තියනවා මේ කොල්ලගේ..
හෙන කවර් සෝන්ග් තොගයක් තියනවා..ඔක්කොම එළ මටනම්