අපෙන් ජපනුන්ට උදව්

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අපෙන් ජපනුන්ට උදව්

ආසියාවේ දැවැන්තයා ජපානය කියලා අපි දන්නවනේ.
ඒත් ලෝකයේ ස්වභාවික විපත් වැඩිම රටක් තමා ජපානය.

පසුගිය සැප්තැම්බර් මුල ජපානයට විශාල ගංවතුරක් ආවා.
ලංකාවේ නිවුස් වලටත් ගිහින් තිබ්බා.

ජපානයේ ජෝසෝ පැත්තට තමා මේක තදටම දැනුනේ.
ටෝකියෝ ඉන්න අපිටත් දවස් ගානක් යනකන් ඉර එලියක් දකින්න හම්බුනේ නෑ.
සතියකට වඩා එක දිගට වැස්සා.

_85470335_kiugawa_river_624.png

මේ අඳුරු කරලා තියෙන්නේ විපතට පත් පැති.

_85464080_hi028954259.jpg

කොහොමද වතුර පාර :baffled:

_85722303_028954655-1.jpg

තව ටික වෙලාවකින් ගෙදරට වෙන දේ හිතාගන්න පුළුවන්නේ :shocked:

ගං වතුර ගැන වැඩි විස්තර මෙතනින් බලන්න

ගංවතුරෙ තවත් ඡායාරූප


ඉතින් දැන් කියන්න හදන්නේ ගංවතුර ගැන නෙමෙයි.
ජපානයේ සිංහල බෞද්ධ සංගමය විදියට ලංකාවේ අපි ගිහින් ජෝසෝ පලාතට ගිහින් කරපු ශ්‍රමදානය සහ අහාර ද්‍රව්‍ය බෙදා දීම ගැනයි දැන් මං කියන්න හදන්නේ.

එහෙනම් ඉතින් හොඳට ඉඳගෙන කාරිය පහලට පහල යන්න පටන් ගන්න ආයුබොවන්.
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අපි මෙහෙ ගත කරන කාර්‍යබහුල ජිවිත එක්ක මනුස්සකම යටපත් නොවන නිසා ජපානයේ සිංහල බෞද්ධ සංගමයේ අපි අපිට හැකි පමණින් විපතට පත් පිරිසගේ සහන කටයුතු වලට දායක වෙන්න තීරණය කලා.

ඉතා කෙටි කාලයක් තුල සංවිධානය වෙන්න අපිට සිද්ධ උනා.
වැඩසටහනට 25 දෙනෙක් විතර සහභාගී විය.
එහිදී යටවූ ගෙවල් හා කඩ කිහිපයක් සෝදා පවිත්‍ර කල අතර
යටවීම නිසා අයින් කරන ලද ටොන් ගනවලින් ගොඩගැසී ඇති
කුණු කදු අස්කිරීමට සහය උනා.

12042977_10206754197685126_6569899422103134631_n.jpg

මේ උදෙන්ම ආපු සෙට් එක.

11224774_10206754194965058_2600169286326804030_n.jpg

වැඩට බහින්න හදන්නේ

12063565_10206754200485196_8321582762871695053_n.jpg



12038383_10206754190964958_6047323642886774227_n.jpg

මේ ඉන්නේ අපේ සංගමේ සභාපතිතුමා
ඕඩර්ස් නෑ, වැඩ කරලා පෙන්නන්නේ

12065555_10206754207045360_3303764921717515336_n.jpg

පාරවල් වල තිබ්බ මඩ තට්ටුව අයින් කරන ගමන්.

11052480_10206754207725377_772818793956840369_n.jpg



12046685_10206754207005359_8856040458002347164_n.jpg

ගෙවල් කිහිපයකුත් සුද්ධ කරලා දුන්නා.

12065604_10206754205965333_1427055214001985211_n.jpg

මේ මිනිස්සුන්ටත් කොච්චර දුක්ක ඇද්ද

12072551_10206754208885406_273895763522446085_n.jpg

මේකනම් කෑම කඩයක්.
ඒත් ගන්න දෙයක් නෑ.
කඩයක්ද කියලා හොයාගන්නවත් බැරි වෙන්න වින්නස වෙලා.
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගොඩක් දේවල් විනාහ වෙලාම ගිහින්.
ඉතින් ඒ ටොන් ගාණක කුණු කඳු සුද්ධ කිරන්න සහය වෙන්නත් අපි අමතක කලේ නෑ.

12072533_10206754189884931_1592836941019461986_n.jpg


12036391_10206754203365268_1010364869035672028_n.jpg


12042797_10206754232926007_163712042049811293_n.jpg


12039561_10206754232525997_411169015786234190_n.jpg


12065976_10206754239886181_4469659980369503394_n.jpg


11221998_10206754240406194_2190914667996615530_n.jpg


12049510_10206754241926232_2358370708846164393_n.jpg




අපිම හදන් ගිය ආහාර වේලකින් දිවා ආහාරය සම්පූර්ණ කරගත්තා

11147180_10206754246646350_8989207674432731628_n.jpg


12046708_10206754247286366_5454510040332630525_n.jpg




12063557_10206754226885856_6743901765458325078_n.jpg

කාල එද්දි මෙන්න මූ ඉන්නවා අයිනකට වෙලා :rolleyes:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
4 ට ශ්‍රමදානය අවසන් කර එකතු කරලා ලද ගංවතුර ආධාර
රැගෙන අනාත වුවන් රැදී සිටින හා ඔවුනට අවශ්‍ය බඩු බාරගන්නා ස්ථානයට ගිහින් බඩු බාරදුන්නා.

12049268_10206754209965433_6880514928298656883_n.jpg


12049481_10206754212245490_1025486081337424748_n.jpg


12042767_10206754285647325_5518802679874222659_n.jpg


සැමවිටම ලංකාවට සහයවන ජපානය වෙනුවෙන්
ජපානයේ සිංහල බෞද්ධයන්ගේ සුළුවෙන් හෝ සහය දැක්වීමට හැකිවීම සතුටට කාරණයකක්.

වැඩ කරන්න ගිහින් දෙන්නෙක්ම ඇණ ඇනගත්ත නිසා බෙත දෙන කූඩාරමකට ගිහින් බේත් දාගන්නත් උනා.
රෝහල් පවා ගංවතුරට අහු උන නිසා රෝහල් පද්ධතියත් හරි තත්වයක තිබ්බේ නෑ.

මේ අපේ පලවෙනි වැඩේ නෙමෙයි.
අපි ජපානේ වෙසක් උත්සවයක්, ලංකාවේ දුප්පත් ප්‍රදේශ සහ පාසල් වලට ආධාර දීමත් කරලා තියනවා.
ඉදිරියටත් මේ වගේ වැඩ දිගටම කිරීමයි අපේ අරමුණ.


ජපානයේ සිංහල බෞද්ධ සංගමය
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අගය කරන්න ඕනේ ලංකාවේ පුතෙක් ජය වේවා මචෝ උබලට වරදින්නේ නැ මේ කරන වැඩ වලින් :)

    gokurou sama" ご苦労様
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලබන ආත්මෙවත් මයින් ආත්මෙන් මිදිල මනුස්ස ආත්මයක් ලැබෙන්න පිං කරන එක් හොදයි සහෝ....


    බොරුපාලයාගෙ එළකිරි වැඩක්