සොහොන;19118837 said:උබට අවුල් වගේද කමක් නැඋබ වගේ 10 දෙනෙක් හිටියා නම් ලෝකෙට රතු කුරුසයක් ඕනේ නැ අනේ ගොනෝ පින්තුර දිහා බලහන් උබට ගෙවල් kAdchcha ඒවා පෙන්නේ ටොෆි කොළ කුණු වගේද ආයේ රිප්ලයි දාන්නේ නැ උබලා වගේ ගොන්නුන්ට
![]()
කියන්නේ කියල තේරෙන්නේවත් නැති එක ගැන කනගාටුයි සහෝ. අපි හැමෝටම මේවගේ විපත් වෙන්නේ අපි පරිසරයට කරන හානිය නිසයි. ටොෆි කොලෙන් කරන පරිසර හානිය මොකක්ද කියලා තේරුම් ගන්න degree ගහන්න ඕන නැහැ. ජපානේ කුණු අදින එක පාරවල් සුද්ද කරන එක ෆොටෝ ගහල නෙට් එකට දාලා ලොකු වැඩක් කලා කියල හිත ඔයගොල්ලෝ වගේ අය තමන් ඉපදුන රටේ ඔහොම කරනවද කියන එකයි මම ඇහුවේ. විපතට පත් උන යට උදව් කිරීම හොඳයි කියල තිබුන එක නොදකින්න ඇති මගේ හිතේ.
උබ වගේ 10 දෙනෙක් හිටියා නම් ලෝකෙට රතු කුරුසයක් ඕනේ නැ අනේ ගොනෝ පින්තුර දිහා බලහන් උබට ගෙවල් kAdchcha ඒවා පෙන්නේ ටොෆි කොළ කුණු වගේද ආයේ රිප්ලයි දාන්නේ නැ උබලා වගේ ගොන්නුන්ට
.
