ඔය බජට් එකට වාහන ගනිද්දි සෑහෙන පරිස්සම් වෙයන් ... 90% ක්ම තියෙන්නෙ පට්ට ගගගහ දුවල මීටර් කර කවපු, ඔයිල් පිච්චෙන, බොඩි දිරපු, ෂොක් බැහැපු, එන්ජින් ට්‍රබල් තියෙන ඒව ... හොඳට වාහන ගැන දන්න එකෙක් නැත්තම් බාස් කෙනෙක් අරන් පලයන් දවල් වරුවක (සමහරු මරිසි දෙනව ඉන්නෙ හවස/රෑ විතරයි කියල)