☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියල වැඩක් නෑ....
    එක කෑල්ලක් මොනෝ....අනික් කැල්ල ස්ටීරියෝ....
    කෑලි දෙක එකට හබුඩ්ඩලා කම්ප්ලීට් ඔරිජිනල් ඔප්ටිකල් සවුන්ඩ් ට්‍රැක් එක රි ප්‍රඩියුස් කලා......
    දෙන්නං ඈ........


    විල්තෙර අහන්න වෙන්නේ නෑ බං.. :( මට ඒක ඉවරවුනහම හරි සින්දුව එවපංකෝ.. :D
    අනිවා කුකුලෝහ්!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.

    සැලූන් අයිය්යගෙ ෆිල්ම් එකනේ.. අවුලක් නෑ.. මට නම් අල්ලලා ගියා..
     

    dickensian

    Well-known member
  • සොහොන;19118280 said:
    නැ නැ බන් ඉස්සෙල්ලා වැඩේ පටන් ගනින්කෝ ප්‍රතිචාර බලලා ඉස්සරහට පලයන් :)

    උඹ කරපන් මචන්.දවස කියහන්.මම අහන්න එනවා.

    Ehema wenne na malli, first try karannako oyaa :)

    ehenan karamu..;)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.

    Balalaa na ayye, ratingsnam hondai vage :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ehenan karamu..;)

    Yeyyyy
    11.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දන්නේ නෑ බන්
    Bump

    තෑන්ක්ස් මචන්

    සැලූන් අයිය්යගෙ ෆිල්ම් එකනේ.. අවුලක් නෑ.. මට නම් අල්ලලා ගියා..

    සැලූන් අය්යා කිව්වේ?

    Balalaa na ayye, ratingsnam hondai vage :)

    රේටින්ග්ස් මදි වගේ නේ :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට ෆිල්ම් එක මචෝ


    එල මචන්. මම ආසයි ඔය වගේ මොලෙන් දෙන game plans තියෙන ඒවා බලන්න. උඹ දැන් පට්ට කියපු නිසා බලන්න ගන්නවා බන්. Ratings මදි වගේ නිසා බැලුවේ මේ...
     

    dickensian

    Well-known member
  • මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.

    ratings madi ne..
    matath oya problem eka thiyenawa bro..
    ratings adui nan balanna hithenne na..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සැලූන් අය්යා කිව්වේ?

    ඇයි බං සිල්වෙස්ටර් අයියා.. Sylvester Stallone :lol: එයයි ආනෝල්ඩ් සුබසිංහයිනේ ඉන්නේ.. ෆිල්ම් එක හොඳයි..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ratings madi ne..
    matath oya problem eka thiyenawa bro..
    ratings adui nan balanna hithenne na..

    6.8 කියන්නේ හොඳ රේටිං එකක්... 5.5 ට අඩු ඒවා තමයි බලන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ..
     
    Status
    Not open for further replies.