Free FOREX Signals..Update..!!!

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් එහෙම කරපන්.. එක හොදයි. ඕක දිහා බලාගෙනම ඉන්න විදිහක් නැත්තම් විතරක් t/P දාපන්.
    ජය..!!! :):):)

    Thanks මචන් reply එකට :). මොකක්ද ඔයාගේ trading account එක ? hotforex zero spread එකක්ද ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වැඩි තන්හාවට ගියාම අනිවා කෙලවෙනවා බන් :(

    නෑ බන්. මම උදේ h4 chart එක බලල දැම්මේ sl pips 20-35 විතර එහායින් දැම්මේ ලොට් size 0.02,0.03. හවස ඇවිත් බලනකොට loss :baffled:
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    නෑ බන්. මම උදේ h4 chart එක බලල දැම්මේ sl pips 20-35 විතර එහායින් දැම්මේ ලොට් size 0.02,0.03. හවස ඇවිත් බලනකොට loss :baffled:

    උදේ පාන්දර oders දාන්න එපා බං... දවල් 1න් පස්සේ වගේ තමයි හොද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරන්න වෙලාවක් තියෙන , නිකරුනේ කාලය ගෙවන අයව ගොඩදාන්නයි මගේ වෑයම.. තෑන්ක්ස් මචං​

    me prasna tika tiyenawa

    1.real account ekak open karanna oni documents monawada?
    2. account eka verify karanna oni dewal monawada?
    3.address verify karanna onida?
    4. paypal account ekak vitharak thibunanam athi neda
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    me prasna tika tiyenawa

    1.real account ekak open karanna oni documents monawada?
    2. account eka verify karanna oni dewal monawada?
    3.address verify karanna onida?
    4. paypal account ekak vitharak thibunanam athi neda

    NIC or Licence Copy 1k, Billing proof ekak
    Normally 48-72 Hrs yanawa verified karanna.
    paypal oni ne. visa/master card ekak oni.

    වැඩි විස්තර මේකේ තියෙනවා පැහැදිලි කරලා ... http://goo.gl/gGThU3

    ඔබට ජය
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කරන්න වෙලාවක් තියෙන , නිකරුනේ කාලය ගෙවන අයව ගොඩදාන්නයි මගේ වෑයම.. තෑන්ක්ස් මචං​

    මොකක්ද බන් ඕකට ඔය පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක? මට නම් ඕක මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ :(...පොඩ්ඩක් කරන හැටි කියහන්කෝ :dull:
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මොකක්ද බන් ඕකට ඔය පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක? මට නම් ඕක මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ :(...පොඩ්ඩක් කරන හැටි කියහන්කෝ :dull:

    දැනට ලංකාවේ තියෙන මා දැකපු හොදම වෙබ් අඩවිය තමයි මේ තියන්නේ http://goo.gl/eTHkoB

    පියවරෙන් පියවර තේරෙන සිංහලෙන් විස්තර කරලා තියනවා.

    Forex වලට අලුත් කෙනෙක්නම් අනිවාර්යෙන් එක කියවන්න,..

    හැබැයි, ඒ site එකේ තියෙන පාඩම් ටික පැයකින් දෙකකින් කියවල ඉවර කරන්න බෑ
    මොකද forex කියන්නේ සාගරයක් වගේ ඉමක් කොනක් නැති දෙයක්...

    දවසක් දෙකක් හෝ සතියක් හරි කමක් නෑ, කාලය අරගෙන මේ tutorials ටික කියවල වැඩේට බහින්න...

    වැඩේ අල්ලගත්තොත් මාසෙට රු. 100000 හොයන එක ගේමක් නෙමෙයි. :)
    හැබැයි උත්සාහය , කැපවීම , ඉවසීම අනිවාර්යයි..

    ඔබට ජය :):):):)

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    දැනට ලංකාවේ තියෙන මා දැකපු හොදම වෙබ් අඩවිය තමයි මේ තියන්නේ http://goo.gl/eTHkoB

    පියවරෙන් පියවර තේරෙන සිංහලෙන් විස්තර කරලා තියනවා.

    Forex වලට අලුත් කෙනෙක්නම් අනිවාර්යෙන් එක කියවන්න,..

    හැබැයි, ඒ site එකේ තියෙන පාඩම් ටික පැයකින් දෙකකින් කියවල ඉවර කරන්න බෑ
    මොකද forex කියන්නේ සාගරයක් වගේ ඉමක් කොනක් නැති දෙයක්...

    දවසක් දෙකක් හෝ සතියක් හරි කමක් නෑ, කාලය අරගෙන මේ tutorials ටික කියවල වැඩේට බහින්න...

    වැඩේ අල්ලගත්තොත් මාසෙට රු. 100000 හොයන එක ගේමක් නෙමෙයි. :)
    හැබැයි උත්සාහය , කැපවීම , ඉවසීම අනිවාර්යයි..

    ඔබට ජය :):):):)

    ස්තූතියි මචන්...ඔබටත් ජය වේවා :)
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    me prasna tika tiyenawa

    1.real account ekak open karanna oni documents monawada?
    2. account eka verify karanna oni dewal monawada?
    3.address verify karanna onida?
    4. paypal account ekak vitharak thibunanam athi neda

    මම ෆොරෙක්ස් ත්‍රෙඩ් ගොඩක් කියවල තියෙනවා. ඔයානේද ඇමරිකාවේ ඉඳන් trade කරන්නේ? අයි මේ වගේ දරුණු ප්‍රශ්න අහන්නේ?
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    මට කියපන්කො මේ ඇත්ත සල්ලිද? එහෙම නැත්තම් ඩිමෝද?
    අද හවස් යාමයේ දැමු Orders ($100 deposit acc 1kin yako :no::no: )

    b6zxop.png

    :):):):)

    හොද වැඩක් පටන් ගත්ත ගමන්ම මගේ රෙප් කැපු මහත්මයාට ස්තුතියි.. !!! :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ෆොරෙක්ස් ත්‍රෙඩ් ගොඩක් කියවල තියෙනවා. ඔයානේද ඇමරිකාවේ ඉඳන් trade කරන්නේ? අයි මේ වගේ දරුණු ප්‍රශ්න අහන්නේ?

    mage US account ekak thiyenne ban....mama athal ekata karanne....mehe lavarage eka 1:10 to 1:30 thamayi denne...ithin hithuwa lankawe account ekak open karanna...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    NIC or Licence Copy 1k, Billing proof ekak
    Normally 48-72 Hrs yanawa verified karanna.
    paypal oni ne. visa/master card ekak oni.

    වැඩි විස්තර මේකේ තියෙනවා පැහැදිලි කරලා ... http://goo.gl/gGThU3

    ඔබට ජය

    me mokunda me? broker ata oni ekkenekta danna puluwanda machan?
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    ඔයාල දන්න විස්වාසී signals තියෙනවනම් ඒවාත් දාන්න.....
    මාත් signals දාන්නම්...
    Trade කරලා PIP Results එකත් comment කරන්න...
    ජයවේවා...
    Happy Trading...:):):)

    සල්ලි deposit කලේ මොන ක්‍රමෙන්ද? සම්පත් web card වලින් දාලා Neteller හරහා withdraw කරන වැඩේ හොදයිද? නැත්නම් ඊට වඩා හොද විදියක් තියනවාද?