ආදරවන්තයො.
හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව.
හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව.
කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව.
කතා කරන්න,සමීප වෙන්න උත්සහ කරනව.
සාර්තකත් වෙනව

me ra holman seen kiyala baya karanna epa oii![]()

ඕන් කියපල්ල බලන්න මේ ෆිල්ම් එක මොකක්ද කියලා.. කතාව සම්පූර්ණම වගේ තියෙන්නෙ බන්ධනාගාරයක් වටා.. මේ බන්ධනාගාරයට එනවා අමුතු හිරකාරයෙක්.. එයාට හැකියාවක් තියෙනවා අනිත් අයගෙ ලෙඩ සුව කරන්න.. ඒත් එයා මරණ දඬුවමට නියම වෙච්චි කෙනෙක්..
ගොඩක් ජනප්‍රිය චිත්‍රපටියක්.. නොබලපු අය නැතිව ඇති.. නොබලපු උන් ඉන්නව නම් බලපල්ලා.. සිරවාටම ඒ චිත්‍රපටිය බැලුවාම දුක හිතෙනවා..

Flight (2012)පයිලට් බඩු ගහනවා, ඊටපස්සෙ කුඩු ගහනවා, ප්ලේන් ඒක කඩන් වැටෙනවා.![]()
inna diwe tiyenne,ara anith ekata lede deela uwa maranne![]()

![]()
හෙන දුක සීන් එකක් වෙන්නෙ බං..
---
හා මේකත් කියපංකො.. මේක නම් පරණ චිත්‍රපටියක් නෙමෙයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ..
sira-patta film eka
.
...
-
twilight ?

ආදරවන්තයො.
හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව.
හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව.
කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව.
කතා කරන්න,සමීප වෙන්න උත්සහ කරනව.
සාර්තකත් වෙනව
![]()
හෙන දුක සීන් එකක් වෙන්නෙ බං..
---
හා මේකත් කියපංකො.. මේක නම් පරණ චිත්‍රපටියක් නෙමෙයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ..

meka balala na Buddy?

Warm Bodies?
eka nam gon Comedy Yak wage![]()

![]()
meka neh

I am Legand wennath baලෝකය විනාස වෙලා.. මිනිස්සු බොහොම සුළු පිරිසයි ඉන්නෙ.. වැඩියක් ඉන්නෙ සොම්බි අය.. මිනිස්සු නගරය වටා පට්ට තාප්පයක් ගහලා ආවරණය කරන් ඉන්නෙ උන්ට එන්න බැරි වෙන්න.. ඒත් උන් සොම්බි ඉන්න පැති වලට යනවා දවල්ට ඒ නගරයේ අඩුපාඩුකම් තියෙන නිසා.. අතෑරල දාපු හොස්පිට්ල් වලින් බෙහෙත් වර්ග එහෙම අරන් එන්න..
ඔය ගමනට කෙල්ලෙකුත් යනවා.. එයාගෙ යාලුවො මැරෙනවා සොම්බි අයගෙ අතින්.. ඒ වගේම එක කොල්ලෙක් ඉන්නවා සොම්බියෙක්.. ඌ මිනී මස් කන්නෙ නැහැ.. අමුතු චරිතයක්.. එයා මේ කෙල්ලව ආරක්ෂා කරනවා සොම්බියන්ගෙන්.. ඒ වගේම මුන් දෙන්නා ලව් කරන්න ගන්නවා..

balamu anith aya monada kiyanne kiyala
I am Legand wennath ba
balamu anith aya monada kiyanne kiyala
![]()