පොත් කියවන අයMama poragen group link eka illanna hiya witharai
පොත් කියවන අයMama poragen group link eka illanna hiya witharai
එහෙම එකක් නම් නෑ මට
ගබ්සාව කොහෙත්ම නීතිගත කරන්න සුදුසු දෙයක් නෙමෙයි.ගබ්සාව නීතිගත කල යුතුයි
හරියටම කියන්න දන්නේ නැති නිසා worry වෙන්නේ නෑ.ehema kiyanna epa, ehema ekak una nisa wenna barida dan uba mehema inne.
හරියටම කියන්න දන්නේ නැති නිසා worry වෙන්නේ නෑ.
Mama Agnostic. මුකුත් believe කරන්නෙත් නෑ නැත්තෙත් නෑ. පව්, පින්, ආගම් ගැන හිතන්න හොයන්න මට වෙලාවකුත් නෑ එච්චර brain capacity එකකුත් නෑ.kalapna karala ba;uwoth oka wenna athi, karapau pawak nisa kiyala.
worry wenna deyak naha, owa ithin monawa karannada
Mama Agnostic. මුකුත් believe කරන්නෙත් නෑ නැත්තෙත් නෑ. පව්, පින්, ආගම් ගැන හිතන්න හොයන්න මට වෙලාවකුත් නෑ එච්චර brain capacity එකකුත් නෑ.
Nidahasata karunu kiyanna mama weraddak kale nane?maru ban ubage nidahasta karunu.
habai ara akkage lamayage seen eke balanna ona serama baluwa neda.
Nidahasata karunu kiyanna mama weraddak kale nane?
1) Condom nathuwa sez karamu kiwwe eya, Postinor epa kiwwe eya
2) Abort karamu kiwwe eya
Mama mokakda karapu weradda?
Mama mage jeevitheta, hitha matha boru kiyapu awastha 3na 4k arenna kisima weraddak karala naha danuwathwa.
අපි ඔක්කොම බබා ල1) condom nathuwa karapu eka ubage waradak
2) eya Abort karanna baha kiyala thibboth?
uba baba echcharai
hahahahaha
ම්ම් නෑ. කිව්ව නිසාම කල්පනා කරලා බැලුවා. නෑ.naha uba thread eke baba wenna haduwa
Agree.ගබ්සාව කොහෙත්ම නීතිගත කරන්න සුදුසු දෙයක් නෙමෙයි.
නීතිගත කරපු සමහර රටවල්, states පවා නතර කරගන්න බැරුව ඉන්නෙ.
පොඩ්ඩක් ඕක නීතිගත කරපු රටවල දත්ත අරන් බලන්න. බහුතරය ගබ්සාව කියන එක පාවිච්චි කරන්නෙ නිකන්ම තවත් postinor වගේ දෙයක් විදිහට විතරයි.
ඒ රටවල ගබ්සා කරන අයගෙන් බාගෙකට වඩා කලිනුත් ගබ්සා කරපු අය. (ඒ කියන්නෙ පුරුද්දට ගබ්සා කරනව ලේසියට)
ආතල් එකේ කොන්ඩම් නැතුව සෙක්ස් කරල ජීවියෙක් හදල උගෙ කෑලි කඩ කඩ ගන්න එක මිනීමැරුමක් බන්.
සතියෙන් දෙකෙන් නන් ගැටලුවක් නෑ ස්නායු පද්ධතියක්වත් විකසනය වෙලා නෑනෙ.
ඊට වඩා කල් ගිහින් ලොකු වෙච්ච ළමයව ගබ්සා කරනව කියන්නේ තනිකර කෲර මිනීමැරුමක්.
Aniwa!!ගබ්සාව කොහෙත්ම නීතිගත කරන්න සුදුසු දෙයක් නෙමෙයි.
නීතිගත කරපු සමහර රටවල්, states පවා නතර කරගන්න බැරුව ඉන්නෙ.
පොඩ්ඩක් ඕක නීතිගත කරපු රටවල දත්ත අරන් බලන්න. බහුතරය ගබ්සාව කියන එක පාවිච්චි කරන්නෙ නිකන්ම තවත් postinor වගේ දෙයක් විදිහට විතරයි.
ඒ රටවල ගබ්සා කරන අයගෙන් බාගෙකට වඩා කලිනුත් ගබ්සා කරපු අය. (ඒ කියන්නෙ පුරුද්දට ගබ්සා කරනව ලේසියට)
ආතල් එකේ කොන්ඩම් නැතුව සෙක්ස් කරල ජීවියෙක් හදල උගෙ කෑලි කඩ කඩ ගන්න එක මිනීමැරුමක් බන්.
සතියෙන් දෙකෙන් නන් ගැටලුවක් නෑ ස්නායු පද්ධතියක්වත් විකසනය වෙලා නෑනෙ.
ඊට වඩා කල් ගිහින් ලොකු වෙච්ච ළමයව ගබ්සා කරනව කියන්නේ තනිකර කෲර මිනීමැරුමක්.
උඹ ඇතුලේ යැවිවේ ඇයි?Nidahasata karunu kiyanna mama weraddak kale nane?
1) Condom nathuwa sez karamu kiwwe eya, Postinor epa kiwwe eya
2) Abort karamu kiwwe eya
Mama mokakda karapu weradda?
Mama mage jeevitheta, hitha matha boru kiyapu awastha 3na 4k arenna kisima weraddak karala naha danuwathwa.
එහෙනම් ඒකී හිතා මතා උඹව හිර කරලා වගේ බං.එයා හා කියපු නිසා