My first sex partner and the abortion

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,784
    146
    63
    ඇතුගල පාමුල
    Abortions related to rape incidents account for less than 1% of the total.
    Still they need to have a solution right?

    Regarding contraception failures, 51% of abortions are due to that reason according to data from the USA (which means 49% results from unprotected sex).
    Furthermore, studies indicate that most failures in that portion occur due to incorrect or inconsistent use of contraception methods. Not actual failures but the ignorance.
    This is correct, but what we do with our own body must be our decision.

    I agree with allowing abortions within a month from conception for valid reasons. If you miss your period, take a pregnancy test, and if it's positive get the procedures done asap. There shouldn't be any excuse for not doing so. If you're that vulnerable please don't have sex for god's sake.
    This I can agree on, but I don't agree with 1st month after conception clause.
    what I believe is we should allow a abortion to be done at least until the completion of first trimester.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    1,636
    1,220
    113
    මේක දාන්න හේතු 2කක් තියෙනවා. එකක් එළකිරි පාඨකයන්ගේ හුදු පහන් සංවේගය උදෙසා, අනික කතාව දාන්න කියලා ඉල්ලීමක් ආව නිසා.

    මේක උනේ 2014 හෝ 2015 (හරියටම මතක නෑ, ECT කල නිසා) මම ඒ කාලේ Facebook එකේ පොත් කියවන අය group එකේ හිටියා. දවසක් සුජීව ප්‍රසන්නආරච්චි ගැන තිබ්බ පෝස්ට් එකක මම කට්ටිය එක්ක ඇර ගත්තා. වැඩියෙන්ම මා එක්ක වලියට ආවේ එක කෙල්ලක්.

    වලිය ඉවර වෙලා ටික දවසක් ගියාම අර කෙල්ල මට inbox කරලා තිබ්බා මොනවා හරි කියලා. කතාව ඔහොම ඇදිලා ඇදිලා ගිහින් අපි යාළුවෝ උනා. මම ඉතින් කවදාවත් වල් කතාවක් කියන්න ගිහින් නෑ යාලුවෙක් එක්ක. මෙයා එක්කත් කියන්න ගියේ නෑ.

    මට සිද්ධි උන අනුපිළිවෙල හරියටම මතක නැහැ. නමුත් දවසක් අපි කතාකරගෙන meet උනා Colombo වලදී. ඒ දවස් වල මම වැඩ කළේ ගාල්ලේ. දෙන්න හම්බුනේ ගල්කිස්ස දී. බස් එකෙන් බැහැපු ගමන් එයා හම්බුනා. මෙන්න ත්‍රී විල් කාරයෙක් අහපි room එකකට යන්න ඕන ද කියලා. කොහොම හරි අපි දෙන්නා බස් වල නැගලා බෙල්ලන්විල පාර්ක් එකට ගිහින් කතා කර කර හිටියා. පස්සෙ දෙන්න එක්ක galleface ගියා. මට galleface එකේදි හිතුණා බංකුවකට වෙලා මෙයා එක්ක love කරන්න තිබුණා නම් කියලා. අමතක උනා කියන්න, මෙයා මට වඩා අවුරුදු 10ක් වගේ වැඩිමල්. Galleface එකේදි එයා කාන්තාරයේ කුසුම කතාවේ ගැනුන්ගේ ලිංග විච්ඡේදනය ගැන කතා කළා. කතා කරන්න ඔච්චර දේවල් තියෙද්දී ඕකම කතා කළ එක මට ටිකක් කිති කැවුන වගේ උනා.

    කොහොම හරි මුල් දවසේ නම් මුකුත් උනේ නෑ, මූණ ගැහුණා, කතා කළා, ආවා. ආයේ chat කරද්දී අපි ට්‍රිප් එකක් යන්න කතා කළා.. ඇල්පිටියේ දිය ඇල්ලකට. මම කිව්වා එතන කව්රුවත් නෑ නිදහසේ නාන්න පුළුවන් කියලා. මෙයා එතැනදී මොකක් හරි කතාවක් කිව්වා. බදාගන්න වගේ එකක්. පස්සෙ ඒක සෑහෙන්න ශෘංගාරාත්මක කතාවක් දක්වා දුර ගියා. අන්තිමට අපි දෙන්නා නතර උනේ ආයේ room එකක්දි හම්බවෙන්න.

    කතා කරගත්ත විදියටම අපි දෙහිවල දී හම්බ උනා. නතර උනේ දෙහිවල ගුවන් පාලම ගාල්ල පැත්තේ දී ඉවර වෙද්දී තියෙන කුළුණක් වගේ උඩට උඩට යන්න තියෙන guest house එකේ. කාමරේට ගිහින් අපි ආයේ එළියට ගියා. මගේ වල් ආසාවක් තිබ්බ එයාට ජන්ගි අරන් දෙන්න.. දෙහිවල nolimit එකෙන් ජන්ගී අරන් දීලා කඩෙන් බත් එකකුත් අරන් අපි ආයේ ආවා. ඇවිල්ලා නාලා ඉතින් සෙස් කළා. එයා කලින්ම කියලා තිබ්බ condom use කරන්න බැහැ එයාට allergic කියලා. මටත් ඉතින් ඕක ප්‍රශ්නයක් උනේ නැහැ එයාගෙ පසුබිම ඕවා එක්ක. Positinor තමා use කාලේ. කොහොම හරි එදාට පස්සෙ තව දවසක් හම්බුනා සෙක්ස් වලට same ප්ලේස්.

    තුන්වෙනි පාර හම්බුනේ එයාගෙ workplace එකේදි. එයා එදා රෑ එහේ නැවතිලා තිබ්බ. මම මගදී පොස්ටිනෝර් ගන්න හෙව්වත් හම්බුනේ නෑ. කොහොම හරි එදත් සෙස් කළාට එයා postinor බිව්වේ නැහැ. අව්ලක් වෙන්නේ නෑ කිව්වා dates එක්ක. ඒ කාලේ මම දාන්නේ නැහැ postinor බොන එක අවුල් කියලත්. කොහොම හරි ඊට පස්සේ සතියකින් හෝ දෙකකින් මෙයා මට call කළා. එයා pregnant වෙලා කිව්වා. කෙල්ලෙක් නම් කාමක් නැහැ. මෙයා ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් (වැන්දඹු).

    මම කලබල උනේ නම් නැහැ. එයාම කිව්වා මේක එයාට abort කරගන්න ඕන කියලා. මම ඉතින් ක්‍රමයක් හොයද්දි යාලුවෙක් මාර්ගයෙන් tablet course එකක් සෙට් උනා. 6000කට ද කොහේ ගත්තේ මෙහෙ ඉන්න Indian doctor කෙනෙක් ගෙන්. ඉතින් එයා ඒව පාවිච්චි කරලා abort කරගෙන තිබුණා. සති දෙකක කලලයක් කියන්නේ පණ නැති උනත් ඉතින් හිතේ පුංචි දුකක් අදටත් තියෙනවා. හ්මම්ම්ම්ම්.

    ඒ අක්කා අදටත් මගේ Facebook එකේ ඉනන්වා. Wife කතාව දන්නවා. බඳින්න කලින් full std test එකක් කළා ඉතින්. එයා අදටත් ඉඳ හිට චැට් එකක් දානවා. මගේ job එක නැති උනාම සල්ලි ඕනද කියලා අහපු දෙන්නෙක් ගෙන් එක්කෙනෙක් එයා. හොඳ මනුස්සයෙක්.

    ඔන්න ඕකයි ඉතින් කතාව කෙටියෙන්.
    ayi bun ECT karanna une depression walatada ? hethuwa ...........?
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,580
    113
    ayi bun ECT karanna une depression walatada ? hethuwa ...........?
    Big story, kapati dostharayek gaana kapaganna karapu wedak. ECT karala uge private pissan kotuwaka mawa nattuwath ekka

    ECT keeyak karada, kochchara kal hospital hitiyada, pissan kotuwe kochchara kal hitiyada zero memories

    Thawa ee awruduwala godak dewal mathaka yantham mata.. fuzzy memories
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,435
    6,066
    113
    හෙල බිමේ
    ගබ්සාව කොහෙත්ම නීතිගත කරන්න සුදුසු දෙයක් නෙමෙයි.
    නීතිගත කරපු සමහර රටවල්, states පවා නතර කරගන්න බැරුව ඉන්නෙ.
    පොඩ්ඩක් ඕක නීතිගත කරපු රටවල දත්ත අරන් බලන්න. බහුතරය ගබ්සාව කියන එක පාවිච්චි කරන්නෙ නිකන්ම තවත් postinor වගේ දෙයක් විදිහට විතරයි.
    ඒ රටවල ගබ්සා කරන අයගෙන් බාගෙකට වඩා කලිනුත් ගබ්සා කරපු අය. (ඒ කියන්නෙ පුරුද්දට ගබ්සා කරනව ලේසියට)

    ආතල් එකේ කොන්ඩම් නැතුව සෙක්ස් කරල ජීවියෙක් හදල උගෙ කෑලි කඩ කඩ ගන්න එක මිනීමැරුමක් බන්.
    සතියෙන් දෙකෙන් නන් ගැටලුවක් නෑ ස්නායු පද්ධතියක්වත් විකසනය වෙලා නෑනෙ.
    ඊට වඩා කල් ගිහින් ලොකු වෙච්ච ළමයව ගබ්සා කරනව කියන්නේ තනිකර කෲර මිනීමැරුමක්.
    ඒ උනාට ඇමරිකා වලට වඩා ලංකාවේ ගබ්සාව වැඩි නේද?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    1,636
    1,220
    113
    Big story, kapati dostharayek gaana kapaganna karapu wedak. ECT karala uge private pissan kotuwaka mawa nattuwath ekka

    ECT keeyak karada, kochchara kal hospital hitiyada, pissan kotuwe kochchara kal hitiyada zero memories

    Thawa ee awruduwala godak dewal mathaka yantham mata.. fuzzy memories
    machan Ect karaddi family relation kenekuge signature ona neda ? ethakota family memberslagen ahala ubata danaganda barida oya wistrara tika ? uba dosthara gawata giyea mona problem nisada ? anika machan ect wage ekak ekko government hospital ekakin nathnam reputed private ekakin karanda ona,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    52,574
    1
    34,703
    113
    මම දැනුයි මචං ත්‍රෙඩ් එක කියෙව්වෙ.
    මට කියවන්න හිතුණෙත් නෑ ඒකයි

    සති දෙකක කලලයක් කියන්නේ පණ නැති උනත් ඉතින් හිතේ පුංචි දුකක් අදටත් තියෙනවා. හ්මම්ම්ම්ම්.

    මේක වැරදි මතයක්

    මම නං කියන්නෙ සංසේචනය වුණ මුහොතෙ ඉදං එතන ජීවියෙක් ඉන්නව

    සංසේචනය කියන්නෙ ඩිම්බයයි sperm cell එකයි එකතු වෙනවට

    niranga කියල නම දැක්කට, මට ඉතිං අදුරගන්න බැරි වුණා... සොරි