෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ජින්තුවා;19119068 said:
house of wax.

11.gif
 
lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ආදරවන්තයො.
    හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව​.
    හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව​.:(
    කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව​.
    කතා කරන්න​,සමීප වෙන්න උත්සහ කරනව​.
    සාර්තකත් වෙනව​:)

    me ra holman seen kiyala baya karanna epa oii:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕන් කියපල්ල බලන්න මේ ෆිල්ම් එක මොකක්ද කියලා.. කතාව සම්පූර්ණම වගේ තියෙන්නෙ බන්ධනාගාරයක් වටා.. මේ බන්ධනාගාරයට එනවා අමුතු හිරකාරයෙක්.. එයාට හැකියාවක් තියෙනවා අනිත් අයගෙ ලෙඩ සුව කරන්න.. ඒත් එයා මරණ දඬුවමට නියම වෙච්චි කෙනෙක්.. :rolleyes:

    ගොඩක් ජනප්‍රිය චිත්‍රපටියක්.. නොබලපු අය නැතිව ඇති.. නොබලපු උන් ඉන්නව නම් බලපල්ලා.. සිරවාටම ඒ චිත්‍රපටිය බැලුවාම දුක හිතෙනවා.. :(
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    ඕන් කියපල්ල බලන්න මේ ෆිල්ම් එක මොකක්ද කියලා.. කතාව සම්පූර්ණම වගේ තියෙන්නෙ බන්ධනාගාරයක් වටා.. මේ බන්ධනාගාරයට එනවා අමුතු හිරකාරයෙක්.. එයාට හැකියාවක් තියෙනවා අනිත් අයගෙ ලෙඩ සුව කරන්න.. ඒත් එයා මරණ දඬුවමට නියම වෙච්චි කෙනෙක්.. :rolleyes:

    ගොඩක් ජනප්‍රිය චිත්‍රපටියක්.. නොබලපු අය නැතිව ඇති.. නොබලපු උන් ඉන්නව නම් බලපල්ලා.. සිරවාටම ඒ චිත්‍රපටිය බැලුවාම දුක හිතෙනවා.. :(
    iNTmHmc.jpg
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕන් කියපල්ල බලන්න මේ ෆිල්ම් එක මොකක්ද කියලා.. කතාව සම්පූර්ණම වගේ තියෙන්නෙ බන්ධනාගාරයක් වටා.. මේ බන්ධනාගාරයට එනවා අමුතු හිරකාරයෙක්.. එයාට හැකියාවක් තියෙනවා අනිත් අයගෙ ලෙඩ සුව කරන්න.. ඒත් එයා මරණ දඬුවමට නියම වෙච්චි කෙනෙක්.. :rolleyes:

    ගොඩක් ජනප්‍රිය චිත්‍රපටියක්.. නොබලපු අය නැතිව ඇති.. නොබලපු උන් ඉන්නව නම් බලපල්ලා.. සිරවාටම ඒ චිත්‍රපටිය බැලුවාම දුක හිතෙනවා.. :(

    inna diwe tiyenne,ara anith ekata lede deela uwa maranne:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    inna diwe tiyenne,ara anith ekata lede deela uwa maranne:lol:
    හෙන දුක සීන් එකක් වෙන්නෙ බං.. :(

    ---

    හා මේකත් කියපංකො.. මේක නම් පරණ චිත්‍රපටියක් නෙමෙයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ.. :rolleyes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    11.gif

    හෙන දුක සීන් එකක් වෙන්නෙ බං.. :(

    ---

    හා මේකත් කියපංකො.. මේක නම් පරණ චිත්‍රපටියක් නෙමෙයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ.. :rolleyes:

    sira-patta film eka
    .
    ...
    -
    twilight ?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ආදරවන්තයො.
    හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව​.
    හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව​.:(
    කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව​.
    කතා කරන්න​,සමීප වෙන්න උත්සහ කරනව​.
    සාර්තකත් වෙනව​:)

    meka balala na Buddy?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    11.gif

    හෙන දුක සීන් එකක් වෙන්නෙ බං.. :(

    ---

    හා මේකත් කියපංකො.. මේක නම් පරණ චිත්‍රපටියක් නෙමෙයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ.. :rolleyes:

    215px-Warm_Bodies_Theatrical_Poster.jpg

    meka neh
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකය විනාස වෙලා.. මිනිස්සු බොහොම සුළු පිරිසයි ඉන්නෙ.. වැඩියක් ඉන්නෙ සොම්බි අය.. මිනිස්සු නගරය වටා පට්ට තාප්පයක් ගහලා ආවරණය කරන් ඉන්නෙ උන්ට එන්න බැරි වෙන්න.. ඒත් උන් සොම්බි ඉන්න පැති වලට යනවා දවල්ට ඒ නගරයේ අඩුපාඩුකම් තියෙන නිසා.. අතෑරල දාපු හොස්පිට්ල් වලින් බෙහෙත් වර්ග එහෙම අරන් එන්න..

    ඔය ගමනට කෙල්ලෙකුත් යනවා.. එයාගෙ යාලුවො මැරෙනවා සොම්බි අයගෙ අතින්.. ඒ වගේම එක කොල්ලෙක් ඉන්නවා සොම්බියෙක්.. ඌ මිනී මස් කන්නෙ නැහැ.. අමුතු චරිතයක්.. එයා මේ කෙල්ලව ආරක්ෂා කරනවා සොම්බියන්ගෙන්.. ඒ වගේම මුන් දෙන්නා ලව් කරන්න ගන්නවා..:dull:

    I am Legand wennath ba:no::no:
    :dull: balamu anith aya monada kiyanne kiyala:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේන්න තව එකක්.. මේකත් ලව් ස්ටෝරියක්ම තමා.. කෙල්ලෙක් ඉන්නවා.. එයා කසාඳ බැඳලා ඉන්නෙ රහස්පරීක්ෂකයෙක්.. ඒත් මේ කෙල්ලට එයාගෙන් හරි ආදරයක් ලැබෙන්නෙ නැහැ.. පොර ටිකක් අමුතු චරිතයක්.. දවසක් මෙයා ඒ මිනිහටත් ගහල ගෙදරින් පැනගන්නවා.. පැනලා ගිහින් තනියම පාලු පැත්තකට ගිහින් ජීවත් වෙනවා.. ඒ අතරෙ මෙයාට තවත් පිරිමියෙක් මුණගැහෙනවා.. ඒ දෙන්නා අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙනවා.. ඒ වගේම මෙයාගෙ ස්වාමිපුරුෂයා මෙයාව හොයනවා.. වෙන දේකට නෙමෙයි පළිගන්න..