ETS2 එකේ අවුල නම් මගේ අප්ඩේට් එකේ ප්රශ්නයක්scandinavia අප්ඩේට් කරාට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම .කලින් ගැහුවා ග්රැෆික්ස් ෆුල් දාලා.....
අලුත් අප්ඩේට් එක තාම නැද්ද ?එක එනකල් ඉන්නේ ඩවුන්ලෝඩ් කරලා මේ එරර් ටික හදාගන්න
ඔව් ට්රෙන් සිම් එක තමයි.ගුගල් දෙයියාගෙන් ඇහුවම දෙන උත්තරේ අපිට කරන්න අමාරුයි
උඹ ප්ලේ කරන වර්ශන් එක මොකක්ද ETS2 එකේ..?
අපරාදෙ බං බාපු එක..
අපරාදෙ බං බාපු එක..

ආහ් පෞණ්ණ්යා 

scandinavia අප්ඩේට් කරාට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම .කලින් ගැහුවා ග්රැෆික්ස් ෆුල් දාලා.....




