☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
නමඃ ශ්‍රී ගණාය
දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය
අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ


ඇයි අපිට මෙහෙම කරන්නේ බඩියෝ :(
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ බොසාව කන්න එපැයි.. එහෙම කියන්න පුලුවන්ද ඌට.. එලකිරි එන එක මූලික මිනිස් අයිතිවාසිකමක්.. :yes:

    මල්කවියෝ වාහනයක් ගත්තැයි??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:sorry::sorry:


    මේ මොකද්ද බන් ..!! :nerd::sorry:උබට සනීපද බන් දැන් :baffled::baffled:
    සකස්කඩ.. කියවන්න බැරිද..?

    "සකස්කඩ නොකිව් කට උගේ කට හුබස් කට"

    :lol:


    ඇයි අපිට මෙහෙම කරන්නේ බඩියෝ :(
    උඹටත් කියවන්න බැරිද..? :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුඩ් මෝර්නිං සිංහලු..
    වැලිකඩ - රාජගිරිය නව රථවාහන සැලැස්ම තාවකාලිකව අත්හිටුවීම නිසා අද දින අගතියට පත් වූවන් මා හැරෙන්ට තවත් සිටිද?
    ඇයි මම?
    අමතලා ඇත්තේ අද ත්‍රෙඩ් එකට බැහැපු ගමන් ම!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඉස්සර රේඩියෝ එකේ සිංදු ඇහෙන්නෙම වැරදියට.. මටත් ඕක වෙලා තියෙනවා..:lol:

    රේඩියෝ එකේ වැරැද්දද නැත්නම් අපේ වැරැද්දද මන්දා.. :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සකස්කඩ.. කියවන්න බැරිද..?

    "සකස්කඩ නොකිව් කට උගේ කට හුබස් කට"

    :lol:


    උඹටත් කියවන්න බැරිද..? :lol:


    කියවන්න පුළුවන්..

    තේරුම් ගන්න හෙන ගේමක් දෙන්න මොලේ වෙහෙසන්න එපැයි.....:lol:

    මේ උදේ පාන්දරම මොලේ වෙහෙසන්න බෑ බං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේඩියෝ එකේ වැරැද්දද නැත්නම් අපේ වැරැද්දද මන්දා.. :lol:
    රේඩියෝ එකේ අවුලක් වෙන්න ඕන.. :( සෝ සද්දෙත් එක්ක පැහැදිලිව ඇහෙන්නෑනේ..:sorry:

    :eek::eek::sorry::sorry: එහෙනම් කියවල බලන්න ඕනේ ..!! :baffled::baffled:
    :D



    කියවන්න පුළුවන්..

    තේරුම් ගන්න හෙන ගේමක් දෙන්න මොලේ වෙහෙසන්න එපැයි.....:lol:

    මේ උදේ පාන්දරම මොලේ වෙහෙසන්න බෑ බං
    මටත් සමහර තැන් කියවන්න බෑ ඕයි.. කිඹුලයියට නම් පුළුවන් ඇති..:sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොයි වගේ එකක්ද බලන්නේ? අරක කීයටද දුන්නේ??

    ගත්ත ගානට වඩා අඩුවෙන් බං දුන්නේ.. දැන් ඉතිං 141 එකක් හරි වියොස් එකක් හරි බලන්නේ.. හයිබ්‍රිඩ් ගන්න් බෑ.. යහපාලනෙන් කෙලියනේ..
     
    Status
    Not open for further replies.