☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Location: ලොන්ත කොකටු රටක!! :dull:
    ආසන්නතම හේතුව
    රථ වාහන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අටර්ලි සක්සස්-ෆූල් කී රාජගිරිය-නෙළුම් පොකුණ රථ වාහන සැළැස්ම අද උදේ වන විට මාර්ගයෙන් අතුරුදන්ය. අද රථ වාහන තදබදය ද අඩුය.
    මේ රට කරවන අම්බරුවන් සිතා සිටින්නේ මහජනයා ගොබ්බ,නෂ්ඨමස්තිෂ්කධාරී, නපුංසකයන් කියා ද?????:dull::dull::dull:

    :eek:
    වෙනදට බේස්ලයින් එකේ එන මම අලුත් එක අදත් තියේවි කියලා හිතාලා නාවල පාරට දැම්මා කියාපංකෝ අයියේ.. ටහිකෙයි කිව්වලු. 8.45යි ඔෆිස් එනකොට..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රේඩියෝ එකේ අවුලක් වෙන්න ඕන.. :( සෝ සද්දෙත් එක්ක පැහැදිලිව ඇහෙන්නෑනේ..:sorry:

    සිරාවට පොඩි කාලේ එෆ්. එම් තිබ්බේ නැහැනේ.. එම්. බඩ්ලිව් තමයි ඇහුවේ.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගත්ත ගානට වඩා අඩුවෙන් බං දුන්නේ.. දැන් ඉතිං 141 එකක් හරි වියොස් එකක් හරි බලන්නේ.. හයිබ්‍රිඩ් ගන්න් බෑ.. යහපාලනෙන් කෙලියනේ..

    හ්ම්.. පස්ස දිග එකක්.. :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාද බන් ..!! කොයි සෙක්ෂන් එකටද ආවේ උබ ?



    ඕක හතර වටේම කරක් ගැහුවා බන්...

    ගවර්නර් ඔෆිස් එකේ, සමාජ සේවා එකේ, ඉන්ජිනියරින්ග් එකේ, පළාත් සෞඛ්‍ය එකේ, මාර්ග සංවර්ධන එකේ....පාරෙන් එහා පැත්තෙ මැතිවරණ එකේ.. කච්චේරියේ පවා...... :)

    ඉස්සර ගවර්නර් ඔෆිස් එකේ වැඩට ආවාම එතන තියන කැන්ටින් එකෙන් පැටිසක් කාල ප්ලේන්ටියක් ගහනවාමයි:yes::yes:....

    පස්සෙ කාලෙක වැඩක් නැතත් ටවුමෙ හිටියෝත් වැඩකට වගේ ගිහින් එතනින් ප්ලේන්ටිය ගහලා එනවා මාර ගස් හෙවනේ ඉඳන්:lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යේ..යේ...
    ගෝ අහෙඩ්!


    ඊයේ කවුද රෑ 10 ට නයි ටී එන් බැලුවේ...:baffled:

    විජය කුමාරතුංගයන්ගේ අනුස්මරණ වැඩසටහනක් ගියා...
    නැවත විකාශයක්..
    සංහිඳේ.....
    මේ බැලුවේ තුන් වෙනි වතාවට....

    විජය නැතිඋනේ අපි ඉපදෙන්නත් අවුරුද්දයි මාස හත අටකට කලින්..
    ඒත් එතුමා ගැන මෑතක අහලා දැකල තියන කරුණු නිසා පුදුමාකාර ළබැඳියාවක් සහ ගෞරවයක් හිතේ තියෙන්නේ.....

    සසළ හද විල් තෙරින් එතුමා වෙනුවෙන් වැඩසටහනක් වෙන් කරන්න හැකිද?

    මානුශවාදී දේශපාලනයේ ලාංකීය පියසටහන
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඕක හතර වටේම කරක් ගැහුවා බන්...

    ගවර්නර් ඔෆිස් එකේ, සමාජ සේවා එකේ, ඉන්ජිනියරින්ග් එකේ, පළාත් සෞඛ්‍ය එකේ, මාර්ග සංවර්ධන එකේ....පාරෙන් එහා පැත්තෙ මැතිවරණ එකේ.. කච්චේරියේ පවා...... :)

    ඉස්සර ගවර්නර් ඔෆිස් එකේ වැඩට ආවාම එතන තියන කැන්ටින් එකෙන් පැටිසක් කාල ප්ලේන්ටියක් ගහනවාමයි:yes::yes:....

    පස්සෙ කාලෙක වැඩක් නැතත් ටවුමෙ හිටියෝත් වැඩකට වගේ ගිහින් එතනින් ප්ලේන්ටිය ගහලා එනවා මාර ගස් හෙවනේ ඉඳන්:lol::lol:

    අඩේ වරෙන්කො බන් ..ආයෙත් චැටක් දාන්න
    උබ මැල්සිරිපුර නෙමෙයි නේ ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ආවා!!! :baffled:

    උඹ එන්න ගොඩ වෙලාවකට කලින් සහෝ ආවෙ.. උඹ එන්න කලින් සුන්දර ළලනාවො දෙන්නෙක් හිටිය.. උඹ එන බව දැනගෙන ඒ සුන්දර ළලනාවො දෙන්න ගියා :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ එන්න ගොඩ වෙලාවකට කලින් සහෝ ආවෙ.. උඹ එන්න කලින් සුන්දර ළලනාවො දෙන්නෙක් හිටිය.. උඹ එන බව දැනගෙන ඒ සුන්දර ළලනාවො දෙන්න ගියා :(:(

    ඊයේ හවස එකට තාම රිදිලා සමයං දොඩවනවා..
     
    Status
    Not open for further replies.