☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නෑ..ඊට ටිකක් මෙහා..:) උඹේ අර කෑල්ල ඉන්න කිට්ටුව

    මේ ටිකේ ආවා කොල්ලෙක් මැල්සිරිපුර ..මම හිතුවේ ඒ උබ වෙන්නැති කියල
    ඒකිව මතක් කරන්ඩ එපා බොලව් :(:(:( :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    HR බන් ..!! උබ කළු මහතා එකෙක් නෙමෙයි නේද

    එකෙ විරුද්ද පැත්ත...:)

    කලු මහත එකෙක් එනවද කොම් හදන්න.. කොන්ඩෙ පොඩ්ඩක් වවලා ඉන්න එකෙක්...... සී ටී 100 එකක
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එකෙ විරුද්ද පැත්ත...:)

    කලු මහත එකෙක් එනවද කොම් හදන්න.. කොන්ඩෙ පොඩ්ඩක් වවලා ඉන්න එකෙක්...... සී ටී 100 එකක

    අරු බන් මැල්සිරිපුර ..! කොන්ඩේ නම් කපලා ..කලුයි මහතයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඊයේ කවුද රෑ 10 ට නයි ටී එන් බැලුවේ...:baffled:

    විජය කුමාරතුංගයන්ගේ අනුස්මරණ වැඩසටහනක් ගියා...
    නැවත විකාශයක්..
    සංහිඳේ.....
    මේ බැලුවේ තුන් වෙනි වතාවට....

    විජය නැතිඋනේ අපි ඉපදෙන්නත් අවුරුද්දයි මාස හත අටකට කලින්..
    ඒත් එතුමා ගැන මෑතක අහලා දැකල තියන කරුණු නිසා පුදුමාකාර ළබැඳියාවක් සහ ගෞරවයක් හිතේ තියෙන්නේ.....

    සසළ හද විල් තෙරින් එතුමා වෙනුවෙන් වැඩසටහනක් වෙන් කරන්න හැකිද?

    මානුශවාදී දේශපාලනයේ ලාංකීය පියසටහන
    මස්සිනේ මං මේ මහ පොළවේ උඹලට වැඩිය දුවල තියන නිදා මේ කියන්නේ.
    විජය හොද නළුවෙක්. ඒ වගේ ම ගායකයෙක්. ඔහු ගේ ගීත අර එච්.ඩී. ප්‍රේමරත්න ගේ චිත්‍රපටි වගේ. මැදමාවතේ ඒවා. මහා සුභාවිත කියල හදුන්වන්න පුළුවන් කමක් නැති වුනත් වින්දනීයයි.
    නමුත් දේශපාලන වශයෙන් මම දකින්නේ විජය දේශපාලන හුළං අස්පයෙක් කියලයි. මැරිච්ච මිනිසුන් ගේ දොස් දකින්න මම කැමති නැති නිසා ඒ කතාව මෙතනින් නතර කරන්නම්. කියනව නම් ඔහු ගේ දේශපාලන අ-භාවිතය ගැන කියන්න මට කරුනු ගොඩක් තියනවා.
     
    අඩේ ත්‍රෙඩ් එකක් ඇරලා හරි කියහංකෝ අයියේ....

    මං හිතන් ඉන්නේ හාත්පසින්ම වෙනස් මතයක නම් ඒක හරි හදා ගන්න......

    ඇයි බං මිනිස්සු මෙච්චර මැරෙන්නේ එහෙනම් මිනිහගේ දේශපාලන කටයුතු නිසා සහ මානුශීය ගුණ පිරි මිනිසෙක් කියලා:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරු බන් මැල්සිරිපුර ..! කොන්ඩේ නම් කපලා ..කලුයි මහතයි

    නෑ..මං කියන්නේ ඌ නෙවෙයි....

    චමින්ද කියලා පොරක් ගැන..

    බස්නායක සර් එක්ක එහෙම ෆිට්, තව චීෆ් සෙක්‍රට්‍රියේ නලින් මහත්තයා එක්ක එහෙම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ ත්‍රෙඩ් එකක් ඇරලා හරි කියහංකෝ අයියේ....

    මං හිතන් ඉන්නේ හාත්පසින්ම වෙනස් මතයක නම් ඒක හරි හදා ගන්න......

    ඇයි බං මිනිස්සු මෙච්චර මැරෙන්නේ එහෙනම් මිනිහගේ දේශපාලන කටයුතු නිසා සහ මානුශීය ගුණ පිරි මිනිසෙක් කියලා:eek:
    ඒවා දේශපාලන ව්‍යාපෘති.
    මතක තියා ගන්න විජය වගේ ම රූපාකාරය තියන අංකුරයක් මේ රටේ දේශපාලනය මත පැලකරන්න උත්සාහයක් තියනවා. අන්න ඒකට අවශ්‍ය පසුබිම මේ දවස් වල නිර්මාණය වෙමින් යනවා. දේශපාලකයන් ගේ දෙවන පරම්පරාවල අරගලය. දෙවන පරපුර දේශපාලනය තුල ඔසවා තැබීමේ අරගලය. දකුණට එරෙහිව උඩරට, දකුණට රැහැනි ව කොල්ලුපිටිය, දකුනට එරෙහිව රජරට සහ වන්නි හත්පත්තුව..........

    ටිකක් ඇස් ඇරල බලං හිටපං. මේ යන්නේ සංක්‍රාන්ති කාලයක්.....
     
    මං මේ දහ අතේ කල්පනා කරන්නේ විජයේ රූපාකරය තියන අංකුරය ගැන:eek:...

    කවුද බොලේ:nerd:...

    ගොංජා නම් වෙන්න බෑ කීයටවත්:no:........

    විමුක්ති? :oo:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මං මේ දහ අතේ කල්පනා කරන්නේ විජයේ රූපාකරය තියන අංකුරය ගැන:eek:...

    කවුද බොලේ:nerd:...

    ගොංජා නම් වෙන්න බෑ කීයටවත්:no:........

    විමුක්ති? :oo:

    මටත් ඔය අන්කුරේ කියද්දීම මතක් උනේ උගේ නම.. විමුක්ති වෙන්න පුළුවන් ..!
    චන්ද්‍රිකා එහෙම ගේමක් ගහනවා කියල ආරන්චියි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    චිත්ත කෑලිමයි හොයන්නේ..

    මොනව කරන්නද සහෝ.. උපතින්ම ආකර්ශණය වෙන්නේ විරුද්ධ ජෙන්ඩර් එකේ සෙට් එකට සහෝ..
    මට තේරෙනවා සහෝගෙ තත්ත්වෙ.. අවුලක් නැහැ ටුවිස්ට්ඩ් ඉන්නවනෙ සහෝ ඔයාට... ඉතින් සැලෙන්න එපා සහෝ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනව කරන්නද සහෝ.. උපතින්ම ආකර්ශණය වෙන්නේ විරුද්ධ ජෙන්ඩර් එකේ සෙට් එකට සහෝ..
    මට තේරෙනවා සහෝගෙ තත්ත්වෙ.. අවුලක් නැහැ ටුවිස්ට්ඩ් ඉන්නවනෙ සහෝ ඔයාට... ඉතින් සැලෙන්න එපා සහෝ..

    :lol::lol:
     
    Status
    Not open for further replies.