☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මටත් ඔය අන්කුරේ කියද්දීම මතක් උනේ උගේ නම.. විමුක්ති වෙන්න පුළුවන් ..!
චන්ද්‍රිකා එහෙම ගේමක් ගහනවා කියල ආරන්චියි

හිතන්න අමාරුයි බං.... විජයගේ නමට කට්ටිය චන්දෙ දුන්නොත් තමයි
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ස්කර්වියව බෑන් කලේ අයි බන්?

අනේ මන්දා...:no:

අපේ ඉන් තමයි ඌව බයිට් කරේ වැල ලින්ක් එකක් ඌ ගාව තියනවා කියලා...

සමහර උන් ඌට වී එම් හිට දාල තිබ්බා ඒක ඉල්ලලා:lol::lol:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනව කරන්නද සහෝ.. උපතින්ම ආකර්ශණය වෙන්නේ විරුද්ධ ජෙන්ඩර් එකේ සෙට් එකට සහෝ..
    මට තේරෙනවා සහෝගෙ තත්ත්වෙ.. අවුලක් නැහැ ටුවිස්ට්ඩ් ඉන්නවනෙ සහෝ ඔයාට... ඉතින් සැලෙන්න එපා සහෝ..

    හ්ම්... මට තේරෙනවා සහෝ විරුද්ධ ජෙන්ඩර් එකට ආකර්ෂනය වැඩී කියලා. ඊයේ ගත්ත ස්ක්‍රින් ශොට් ඔන්න මේ මේ දැං පේසලා නැන්දිට යවනවා කියපංකෝ... :lol:
    කුරු කුරු ගාන්න එපා හරිය..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අනේ මන්දා...:no:

    අපේ ඉන් තමයි ඌව බයිට් කරේ වැල ලින්ක් එකක් ඌ ගාව තියනවා කියලා...

    සමහර උන් ඌට වී එම් හිට දාල තිබ්බා ඒක ඉල්ලලා:lol::lol:

    uwa mechhcara tiyan hitya eke aparade bann kale
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්... මට තේරෙනවා සහෝ විරුද්ධ ජෙන්ඩර් එකට ආකර්ෂනය වැඩී කියලා. ඊයේ ගත්ත ස්ක්‍රින් ශොට් ඔන්න මේ මේ දැං පේසලා නැන්දිට යවනවා කියපංකෝ... :lol:
    කුරු කුරු ගාන්න එපා හරිය..

    අපි මේකෙ ඉන්න ළපැටි චීස් බෝල ගෙඩි වගේ ඉන්න කෙල්ලන්ට ලව් කරද්දි ඉරිසියාකාරකම් කරන්න එපා සහෝ...:dull::no::no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    හිතන්න අමාරුයි බං.... විජයගේ නමට කට්ටිය චන්දෙ දුන්නොත් තමයි

    ඔව් ..එකහරි බන් ..කොහොමත් උට වෙනම image එකක් හදාගන්න අමාරුයි
    ලංකාවේ හිටපු එකෙකුත් නෙමෙයි නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි මේකෙ ඉන්න ළපැටි චීස් බෝල ගෙඩි වගේ ඉන්න කෙල්ලන්ට ලව් කරද්දි ඉරිසියාකාරකම් කරන්න එපා සහෝ...:dull::no::no::no:

    හා!!! මට දුක හිතුනා සහෝ කියපු විදිය දැකලා. හා හ.. නාඬා ඉඳින්කෝ.. මම උදැල්ල දාන්නේ නෑ :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mokakda bn me
    nikan araganda epa bn

    නැ බන් මම කිවේ චන්ද්‍රිකාගේ පුතා ගැන ..!! මිනිහ දේශපාලනය ආවත් විජයගේ
    නම හින්ද මිසක් නැත්නම් ඉතින් මිනිහට වෙනම image එකක් හදාගෙන එන්න අමාරුයි කියල
     
    Status
    Not open for further replies.