මටත් ඔය අන්කුරේ කියද්දීම මතක් උනේ උගේ නම.. විමුක්ති වෙන්න පුළුවන් ..!
චන්ද්රිකා එහෙම ගේමක් ගහනවා කියල ආරන්චියි
හිතන්න අමාරුයි බං.... විජයගේ නමට කට්ටිය චන්දෙ දුන්නොත් තමයි
මටත් ඔය අන්කුරේ කියද්දීම මතක් උනේ උගේ නම.. විමුක්ති වෙන්න පුළුවන් ..!
චන්ද්රිකා එහෙම ගේමක් ගහනවා කියල ආරන්චියි
ස්කර්වියව බෑන් කලේ අයි බන්?

මොනව කරන්නද සහෝ.. උපතින්ම ආකර්ශණය වෙන්නේ විරුද්ධ ජෙන්ඩර් එකේ සෙට් එකට සහෝ..
මට තේරෙනවා සහෝගෙ තත්ත්වෙ.. අවුලක් නැහැ ටුවිස්ට්ඩ් ඉන්නවනෙ සහෝ ඔයාට... ඉතින් සැලෙන්න එපා සහෝ..

අනේ මන්දා...
අපේ ඉන් තමයි ඌව බයිට් කරේ වැල ලින්ක් එකක් ඌ ගාව තියනවා කියලා...
සමහර උන් ඌට වී එම් හිට දාල තිබ්බා ඒක ඉල්ලලා![]()
උට කබයක් දාහන් චාමර එන්න![]()

සහෝ.. බොතල් අස්සේ කුප්පි ඔබන්න එන්ඩ අපා සහෝ...![]()

හ්ම්... මට තේරෙනවා සහෝ විරුද්ධ ජෙන්ඩර් එකට ආකර්ෂනය වැඩී කියලා. ඊයේ ගත්ත ස්ක්රින් ශොට් ඔන්න මේ මේ දැං පේසලා නැන්දිට යවනවා කියපංකෝ...
කුරු කුරු ගාන්න එපා හරිය..

හිතන්න අමාරුයි බං.... විජයගේ නමට කට්ටිය චන්දෙ දුන්නොත් තමයි
අන්න අපේ දෙන්නෙක් වෙන ත්රෙඩ් එකක මරා ගන්නව අමුම චා විදිහට ස්කවිය බෑන් කරපු සීන් එක නිසා..
චාටර් යකෝ..
http://www.elakiri.com/forum/showthread.php?p=19121151&posted=1#post19121151
ඔව් ..එකහරි බන් ..කොහොමත් උට වෙනම image එකක් හදාගන්න අමාරුයි
ලංකාවේ හිටපු එකෙකුත් නෙමෙයි නේ
අපි මේකෙ ඉන්න ළපැටි චීස් බෝල ගෙඩි වගේ ඉන්න කෙල්ලන්ට ලව් කරද්දි ඉරිසියාකාරකම් කරන්න එපා සහෝ...![]()

chathurangata kiwa
balahanko aya ara gannawa

හරි බන් ..දැන් එක ..කියන්න ඕනේ දේ කිව්වා ..!! එච්චරයි![]()

ඉවසල ඉවසල බැරිම තැන තමයි හරියටහ ඉවසන්න ඕනි බොල...

mokakda bn me
nikan araganda epa bn
ඉවසල ඉවසල බැරිම තැන තමයි හරියටහ ඉවසන්න ඕනි බොල...
![]()

හරි බන් ..දැන් එක ..කියන්න ඕනේ දේ කිව්වා ..!! එච්චරයි![]()