☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පොඩි මිනිස්සු නෙමෙයි සහෝ.. චීත්ත කෑලි ගැවසෙන තැන් වල පේන්ඩ හිටියා සහ ඉන්නවා කියල එඩිට් කරන්න සහෝ..
    :baffled::baffled:

    ඊයේ එකට තාම කියවන්ඩ එපා සහෝ.. :lol:
    ඔච්චර රිද්දගන්න එපා. මම එක්ක යන්නම් අර කිව ට්‍රිප උයාවත්.. :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඌව බෑන් කරලා හදන්න බෑ බං. ඔය දැක්කනේ අලුත් එකක් හදාගෙන ඇවිත්. අනේ මේ උඹලගේ වලි වලට මාව ඇද ගන්න එපා :(:(. උඹලත් ඔය වලිය නවත්තපල්ලා දැන්.

    wenna puluwan.eth neethiya kaatath podu wenna ona.
    scruvy ta gahaddi chathurangata ridenne ai?
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මී මුරේ ගිහින් තියේ. අවුරුද්දකට කලින් ගියා සහෝ.. ;)

    කොහොමද ගියේ පැකේජ් එකක් අරගෙනද? අපිත් ගිහින් තිබේ අභීතයගේ 3000 පැකේ එක අරගෙන ඒ උනාට අභීතයා පල් හොරෙක්නේ. යාලුවෝ සෙට් එකක් යන්න අහනවා මගෙන් පොඩ්ඩක් කියහන් කොහොමද හොඳ කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද ගියේ පැකේජ් එකක් අරගෙනද? අපිත් ගිහින් තිබේ අභීතයගේ 3000 පැකේ එක අරගෙන ඒ උනාට අභීතයා පල් හොරෙක්නේ. යාලුවෝ සෙට් එකක් යන්න අහනවා මගෙන් පොඩ්ඩක් කියහන් කොහොමද හොඳ කියලා.

    අබියාගේ ජොයින්ට් එකට තමා මම ගියේ. දැං තව එවුන් කරනවා.. හොයලා බලපං.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ එකට තාම කියවන්ඩ එපා සහෝ.. :lol:
    ඔච්චර රිද්දගන්න එපා. මම එක්ක යන්නම් අර කිව ට්‍රිප උයාවත්.. :lol:

    එපා සහෝ.. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අබියාගේ ජොයින්ට් එකට තමා මම ගියේ. දැං තව එවුන් කරනවා.. හොයලා බලපං.

    එල එල එහෙනම්. අරූ අභියට කෝල් කරලා. 3800 ක් කිව්වලු මොබයිල් ටොයිලට් එක්ක ගෑණු ලමයිනුත් යන නිසා. ඒ උනාට මට නම් ශුවර් නෑ අපිටත් කියපු ගොඩක් එව්වා මිසින් වෙච්ච නිසා. මම හිතුවේ ඔයා වෙනම ගියා වෙන්න ඇති කියලා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    parana film ekak ne saho
    hebei story eka nam hodai end eka apahedili
    maru game ekak hebei yanne
    :growl::no:
    නැහැ යකොව් උබ ඔය කියන්නේ escape from alcatraz (1979) ගැන
    ඕක නෙවෙයි බන් අර්නෝල්ඩ් & සිල්වෙස්ටර් අයියා ඉන්න එකක් ආවේ escape plane කියලා
    අරූ අහන්නේ ඒක ගැන ...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොහොමද ගියේ පැකේජ් එකක් අරගෙනද? අපිත් ගිහින් තිබේ අභීතයගේ 3000 පැකේ එක අරගෙන ඒ උනාට අභීතයා පල් හොරෙක්නේ. යාලුවෝ සෙට් එකක් යන්න අහනවා මගෙන් පොඩ්ඩක් කියහන් කොහොමද හොඳ කියලා.

    https://www.facebook.com/groups/meemurewithyaman/

    මුන්ව contact කරගෙන බලපන් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල එහෙනම්. අරූ අභියට කෝල් කරලා. 3800 ක් කිව්වලු මොබයිල් ටොයිලට් එක්ක ගෑණු ලමයිනුත් යන නිසා. ඒ උනාට මට නම් ශුවර් නෑ අපිටත් කියපු ගොඩක් එව්වා මිසින් වෙච්ච නිසා. මම හිතුවේ ඔයා වෙනම ගියා වෙන්න ඇති කියලා.

    අභියාගේ ප්ලේස් එකේ තමා මම නැවතිලා හිටියේ. ඌව මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දන්නවා සහෝ.. ගනන් හිලවු නම් මම දන්නේ නෑ. පහු ගිය ටිකේ උගේ ප්ලේස් එක ගැන එච්චර හොඳ කමෙන්ට්ස් වැටිලා තිබුනේ නෑ. ඒකත් මම දන්නවා. දැං දැං තව ගොඩක් ඒවා පටන් අරගෙන බං. පොඩ්ඩක් ලක්දසුන් එකේ එහෙම සර්ච් කරලා බලන්න කියපංකෝ ;
     
    Status
    Not open for further replies.