☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නාග පාම්බු...
    සින්න නාග පාම්බු... :lol:
    ඔව් ඔව්. එයාට පුළුවන් හොඳට කථා කරන්න ;)
    ඒකනේ ලංකාවේ ඕන තුත්තුකුඩියක මම බය නැතුව යන්නේ. භාෂා ප්‍රශ්න නෑ මට.

    Eka hondai :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;19121725 said:
    කස්ටියටම

    picture.php

    තෝ ගංජා ගහලද බොල?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :)
    නැහැ බන් මම කියන්නේ ඔව්වා අමතක කරලා දාපන් බන්
    මම දන්නේ නැහැ උබ වැරදිද ඌ වැරදිද කියලා
    ඒත් බන් online හරි ඉන්න ටිකේ සතුටින් සාමයෙන් ඉන්ඩ බලපන් මචෝ.
    මම මේ පොර වෙන්න හදනවාවත් වැරදි නැති මනුස්සයෙක්වත් නෙවෙයි
    මම මෙතනට එන හැමවෙලාවෙව මොකක් හරි වලියක් බන්
    ඒකයි කිව්වේ ..

    therenawa bro.
    11.gif
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා ටැමිල් ෆිල්ම්ස් ෆෑන් ද?

    දන්නවද පෙරා.. අපේ එකෙක් හිතන් ඉන්නවා පොර දනූෂ් වගේ කියල.. එයාගෙ වයිපරේ නයනතාරා වගේ කියල... :baffled::baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙමල ෆිල්ම්ස් බලන්න. එතකොට හරියනවා. ;)

    අපෝ... මට අල්ලන්නේ නෑ හින්දි සහ දෙමල ෆිල්ම්... ක්ලාස් එකකටවත් ගිහිල්ලා ඉගෙන්න ගන්න ඕනේ.. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(
    නවත්තාපන් සහෝ ,,
    නැත්නම් උයාට online බඩ යයි ...:(

    :(:( අද හවසට ගී තෝසෙයක් රහ බලන්න හිටියෙ.. උඹ ගැන දුක හිතුන සහෝ. ඒක නිසා බත් ම කන්නන් ගෙදරින්..:(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ. ගන්නෙ කෙහෙද? පැය 48ක් ගියෙත් නෑ. Ticketslk ඔන්ලයින් බුකිං නිසා ඔක්කොම ඉවරයි. මේ පාරවත් පුටුවක වාඩිවෙලා බලනවා කියලා හිතලයි ටිකට් ගන්න හැදුවේ. මේ පාරත් පඩිපේලේ තමා.. :lol:
    :rofl:
    අඩෝ ඒ අතින් නම් අපි ලංකාවේ උන්ට රසිකත්වයක් නැහැ කියලා බනින එක බොරුවෙනවා නේද බන් ..
    හැබැයි ඔහොම බහුතරයක් තියෙන්නේ ලංකාවේ ප්‍රධාන නගරවල විතරයි බන්..
    නැත්නම් ඉතිං බස් අජිත් ලොක්කා තමයි :lol::growl:
     
    Status
    Not open for further replies.