ගාපං චන්දනාලේපේ..![]()
අපේ පෙරා දනූෂ් වගේ ලස්සන වීමේ රහස - චන්දනාලේපේ...


ගාපං චන්දනාලේපේ..![]()


නිරුවත් දර්ශන නැති නම් අවුලක් නෑ සහෝ..![]()



ගොරවනවා කියහන්කෝ ,,,
සහෝදර සහෝදරියනි එහෙනම් මම ගොහින් එන්නම්
සැමට තිසරනසරණයි !!!
ඕකට දේශපාලන කෙස් එකක් තියනව කියන්නේ ඇත්තද බන්
දැන්නම් පොලිසිය තබා සතෙකට විස්වාස කරන්න බෑ බන්
කොහෙද් අහු උනා මිසක් ඌත් එතනින් පැන ගත්තා නම් තාම මිසිං
ගොරවනවා කියහන්කෝ ,,,
සහෝදර සහෝදරියනි එහෙනම් මම ගොහින් එන්නම්
සැමට තිසරනසරණයි !!!

මුණට ගාන එකක් බන්

ගොරවනවා කියහන්කෝ ,,,
සහෝදර සහෝදරියනි එහෙනම් මම ගොහින් එන්නම්
සැමට තිසරනසරණයි !!!

![]()
වැඩක් නැහැ කතා කරලා
මම වික්රම් ගැන හිතාගෙන හිටිය විදිහ සම්පුර්ණයෙන් වෙනස් උනේ ඔය movie එකෙන්
නංගි ඔයා Autograph (2004) බැලුවාද ,,,
බලලා නැතිනම් අනිවා බලන්න ..
මම බලපු හොදම tamil movie එකක් ..මම කියනවාට බලන්නකෝ
![]()


එහෙමත් කියනවා නේහ්..... පොලිසිය නම් සතේකට විශ්වාස කරන්නේ නෑ තමා දැන් නම්
-බලපං දැන් තාම කොටකෙතන කේස් එක එහෙමමයි
-සේයාගේ කෙස් එකත් ශුවර් එකක් නෑ
-අර සම්පත් බැංකුව කඩලා ලක්ශ 55ක් අරන් පැනපු එකා තාම නෑ
-ඊයෙත් දඹුල්ලේ එකක් කඩලා
-වෙලාවට අර කොල්ලෙක් ස්ලිප් එකේ ලියලා බය කරලා ලක්ශ 5ක් අරන් පැනලා යද්දි පොලිස් කාරයාගෙ පැත්තටම දුවගෙන ගිහිංදකොහෙද් අහු උනා මිසක් ඌත් එතනින් පැන ගත්තා නම් තාම මිසිං
අයියෝ හැ@#$$ නෙනවා
හරි යකොව් ,,,
මුණ මොනවා වෙන්න ගාන එකක්ද
කුරුලෑ වලටද
සුදුවෙන්නද
රෝස් පාන් වෙන්නද
හම යන්නද
පොතු යන්නද
කෙලවෙන්නද

kathawak nevei sindu video ekak karanna umba keeyak gannawada

ක්රීම් ගැන වැඩි දැනීමක් නෑ මචෝ.. ගාන්නෙම නෑ... ඩෙටොල් කෑල්ලක් ගාල මූන හෝදනවා ඇරෙන්න....
පළතුරු කාපන්, හොඳට වතුර බීපන්.. සුදු නම් මන් දන්නේ නෑ..හම පැහැපත් වෙලා එයි

Oka balala anduwath ekka ayya
bye tc![]()

මුන් අපේ සල්ලි කකා මොනවද කරන්නේ කියල හිතෙනවා බන් මේවා අහද්දී
අර ඉරාජයගේ පොලිසිය සින්දුව නම් නියමෙට ගැලපෙනවා බන් මේ වැඩත් එක්ක බලද්දී
කොටකෙතන අම්ම මරපු සිද්දියත් කරලා තියෙන්නේ ඒ කොල්ල නෙමෙයි ලු නේද ..!
උඹේද? වෙඩින් ප්රීෂූට් එකක්ද? උඹේ නන් දිනයක් දාගෙන ලොකේෂන් එකක් සෙට් කරගෙන වරෙන්..
කරල දෙන්නන්. සල්ලි එපා![]()
