☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hehehe.. :rofl::P
    ane ithin mata machan kiuwane meya :(

    ඇයි මචන් එලකිරි එකේ ඉන්න මචන්ලා ඔයාට මචන් කිව්වම මචන් ඔයාට අවුල්ද මචන් ?:baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    tumblr_m0331nF6tM1qlwj9h.gif
    :(:(
    :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අනේ අක්කි සුදු අක්කි වගේ අපිට කුමාර456 සෙල්ෆිරැප් එක් දෙන්නකෝ..මම ඒකට එකතු කරගන්නවා..නෑ කවුරුවත් නෑ..මාව විතරක් එකතු කරගෙන අහනවා..:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl::growl::growl: මම කලුයි නන් පෙරා වගේ උන්ට කියන්න පාටක් නැහැ සහෝදරී. පොර චන්දනාලේපේ ගානවලු සුදු වෙන්න.. ඒත් තාම කට්ට කලුවා...:baffled::baffled::baffled:

    එහෙමවත් කියාපං සහෝ...
    මම නම් ලයිෆ්බොයි කෑල්ල ඇරෙන්න වෙන මොන මල මගුලක්වත් ගාන්නේ නෑ. :no:
    මේ මගේ උපන් ලස්සන..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ අක්කි සුදු අක්කි වගේ අපිට කුමාර456 සෙල්ෆිරැප් එක් දෙන්නකෝ..මම ඒකට එකතු කරගන්නවා..නෑ කවුරුවත් නෑ..මාව විතරක් එකතු කරගෙන අහනවා..:D

    පෙරා ගාව තිබ්බා....:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිරස TV එකෙන් ඩ්‍රාමා එකකුත් කරේ ඕක ගැන. පට්ට ලස්සන සින්දුවකුත් තිබුනා "සංසාර පුරුද්දද මේ" කියලා.. :love::love::love:
    ඒ ඩ්‍රාමා එකත් සුපිරියටම පටන් ගත්තා. මැද හරියේ චොර කරලා දැම්මා.. :dull:
    happa ehema ekakuth giyaada:baffled:
    ayya balala thiyenavada me movie eka? Lassanai eka :D

    මම හින්දි ඇරෙන්න සිංහල, දෙමල, ඉංග්‍රිසි අහුවෙන හැම එකම වගේ බලනවා ;)
    විජේට මමත් ආසයි. නැත්තේ නෑ. ඒත් රඟපෑම කියන එක රසවිඳින්න පුළුවන් විදියට, තමන්ගේ චරිතයට සාධාරණයක් වෙන්න රඟපාන්නේ දැනට ඉන්න නලුවන්ගෙන් වික්‍රම්, දනූෂ්,කමලාහසන් තමා.
    කොහොමද විෂ්වරූපම්.. :shocked:
    Ayyanam hondama naluwo tika thamay thoragena thiyenne :D
    Wishwaroobam deyyaneeeeee pisu hadenava :):)


    Elysium නගා.. මේ අයියට දෙමලෙන් කියන්නේ කොහොමද? :nerd:
    මෙයාට කියන්නේ:baffled:
    මං තේරුම කියන්නම් අයියා හොඳ එකක් හදාගන්න :)
    කිංග් කියන්නේ අරසන්
    සෝ අරසු නාග පාම්බු කියමු :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමවත් කියාපං සහෝ...
    මම නම් ලයිෆ්බොයි කෑල්ල ඇරෙන්න වෙන මොන මල මගුලක්වත් ගාන්නේ නෑ. :no:
    මේ මගේ උපන් ලස්සන..

    :P මාත් ලයිෆ්බෝයි විතරමයි...
     
    Status
    Not open for further replies.