☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Oka balala anduwath ekka ayya:sorry:
    bye tc :)

    සිරස TV එකෙන් ඩ්‍රාමා එකකුත් කරේ ඕක ගැන. පට්ට ලස්සන සින්දුවකුත් තිබුනා "සංසාර පුරුද්දද මේ" කියලා.. :love::love::love:
    ඒ ඩ්‍රාමා එකත් සුපිරියටම පටන් ගත්තා. මැද හරියේ චොර කරලා දැම්මා.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බඳින කාලේ උබ සෙට් වුනා නම් මට 75 ක් ඉතිරිකරගන්න තිබ්බා.. :lol:

    ඉතුරු කරගන්න නම් තිබුනා. හැබැයි ඇල්බම් එක එනකොට ඒක බලලා වයිෆ් උඹව ඩිවෝර්ස් කරන්නත් ඉඩ තිබුනා..

    රිදිලා, මරු කියවයි දැං එකෙක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතුරු කරගන්න නම් තිබුනා. හැබැයි ඇල්බම් එක එනකොට ඒක බලලා වයිෆ් උඹව ඩිවෝර්ස් කරන්නත් ඉඩ තිබුනා..

    රිදිලා, මරු කියවයි දැං එකෙක්..

    මසුරන් වටින ඇත්ත කතාව යකෝ.. එපා වෙනව කරන්න ගියාම.. :growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Sure ayye :)


    Hapa ayya baluwada eka? anduwada:sorry::sorry:
    Vikram gana kathaakarala wadak na ayye, perfect eyaanam
    saahena kattiya Vijay kiya kiya giyaata eetawada hondata act karana naluw innava :)
    Kamalhaasan, Ajith ehema maru :D


    :):)

    මම හින්දි ඇරෙන්න සිංහල, දෙමල, ඉංග්‍රිසි අහුවෙන හැම එකම වගේ බලනවා ;)
    විජේට මමත් ආසයි. නැත්තේ නෑ. ඒත් රඟපෑම කියන එක රසවිඳින්න පුළුවන් විදියට, තමන්ගේ චරිතයට සාධාරණයක් වෙන්න රඟපාන්නේ දැනට ඉන්න නලුවන්ගෙන් වික්‍රම්, දනූෂ්,කමලාහසන් තමා.
    කොහොමද විෂ්වරූපම්.. :shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah kalu aiye :P

    :growl::growl::growl: මම කලුයි නන් පෙරා වගේ උන්ට කියන්න පාටක් නැහැ සහෝදරී. පොර චන්දනාලේපේ ගානවලු සුදු වෙන්න.. ඒත් තාම කට්ට කලුවා...:baffled::baffled::baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :growl::growl::growl: මම කලුයි නන් පෙරා වගේ උන්ට කියන්න පාටක් නැහැ සහෝදරී. පොර චන්දනාලේපේ ගානවලු සුදු වෙන්න.. ඒත් තාම කට්ට කලුවා...:baffled::baffled::baffled:

    pissuda? pera sudui.. handy kolla :love: :P

    මේකිනන් අනිවා යක්ෂණියෙක්... :growl::growl::growl:

    ai yako podi ekata udawak ne man karanna giye.. uta maranaya gena selasumak na kiuwe, ithin selasumak hadala denna baluwe :dull::dull::lol::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිටපල්ලා.. මම පැරිසා එක්ක මලක් කඩලා එන්නම්.. රිදෙයි ගොඩක් උන්ට..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pissuda? pera sudui.. handy kolla :love: :P

    tumblr_m0331nF6tM1qlwj9h.gif
    :(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිටපල්ලා.. මම පැරිසා එක්ක මලක් කඩලා එන්නම්.. රිදෙයි ගොඩක් උන්ට..


    හෙට අනිද්දා හාෆ් සෙන්චරිය ගහන්න ඉන්න උඹලට මොන මල් ද මාමේ :lol::lol:
     
    Status
    Not open for further replies.