machan umba katha karana widihata asa hithenawa![]()


hehehe..
ane ithin mata machan kiuwane meya![]()


මම කලුයි නන් පෙරා වගේ උන්ට කියන්න පාටක් නැහැ සහෝදරී. පොර චන්දනාලේපේ ගානවලු සුදු වෙන්න.. ඒත් තාම කට්ට කලුවා...
![]()

අනේ අක්කි සුදු අක්කි වගේ අපිට කුමාර456 සෙල්ෆිරැප් එක් දෙන්නකෝ..මම ඒකට එකතු කරගන්නවා..නෑ කවුරුවත් නෑ..මාව විතරක් එකතු කරගෙන අහනවා..![]()

ubata ape msg penne neddaviber balapan
![]()

happa ehema ekakuth giyaadaසිරස TV එකෙන් ඩ්රාමා එකකුත් කරේ ඕක ගැන. පට්ට ලස්සන සින්දුවකුත් තිබුනා "සංසාර පුරුද්දද මේ" කියලා..
ඒ ඩ්රාමා එකත් සුපිරියටම පටන් ගත්තා. මැද හරියේ චොර කරලා දැම්මා..![]()


Ayyanam hondama naluwo tika thamay thoragena thiyenneමම හින්දි ඇරෙන්න සිංහල, දෙමල, ඉංග්රිසි අහුවෙන හැම එකම වගේ බලනවා
විජේට මමත් ආසයි. නැත්තේ නෑ. ඒත් රඟපෑම කියන එක රසවිඳින්න පුළුවන් විදියට, තමන්ගේ චරිතයට සාධාරණයක් වෙන්න රඟපාන්නේ දැනට ඉන්න නලුවන්ගෙන් වික්රම්, දනූෂ්,කමලාහසන් තමා.
කොහොමද විෂ්වරූපම්..![]()



මෙයාට කියන්නේElysium නගා.. මේ අයියට දෙමලෙන් කියන්නේ කොහොමද?![]()




එහෙමවත් කියාපං සහෝ...
මම නම් ලයිෆ්බොයි කෑල්ල ඇරෙන්න වෙන මොන මල මගුලක්වත් ගාන්නේ නෑ.
මේ මගේ උපන් ලස්සන..
මාත් ලයිෆ්බෝයි විතරමයි...