☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් අර බතල ගෙඩි ආස්මි, නාකි පෙරා, සුදු චූටි පැරිස තමයි....
    මෙතන අපි වගේ පොඩි උන් ඉන්නව කියලවත් ගාණක් නැහැ. හැදියාව අන්තිමයි:growl::growl::growl:

    හරි. උඹ සිරිමතා.. අපේ හැදියාව අන්තිමයි..
    අනේ නිකං පලයං යකෝ යන්න..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අනේ අපි ඔය ජෝඩුවගේ මල් කැඩිල්ලට අකුල් හෙලන්නෑ ඉතින්




    article-0-15565634000005DC-302_634x423.jpg

    :rofl::rofl::rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    හොරෙක් හොරෙක්.. හොර රජකේ ඇවිත්..
    කපටි රජා:baffled::baffled: තාම කියෝනවා අප්‍රේල් මාසෙ රිද්දගත්ත ඒවා.. පව් යකෝ තෝ:baffled::baffled:

    ithin ban man aththane kiuwe wayasata galapena wada karapan :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම සරස්වතී එකට එකෙක්ව එවුවා අලබෝන්ඩා ගන්න.. ;)

    අපරාදෙ යකෝ.. උඹ ආවනන් මේ පැත්තෙත් ඇවිත් යන්න තිබ්බ...:growl::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහෝ.. අඹ යාලුවො වගේ හිටිය අපි දෙන්න මේ චීත්තයක් නිසා විරසක වෙලා දැන් මාව ලොන්ත හිපාටුවෙක් වගේ පේන්න අරන් නේද... :(:(:(:(

    චීත්තෙට පින්සිද්ධ වෙන්න පෙරා දැන් පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා ඉන්නේ..:P:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    muta pissu hedila..... :baffled::dull::P][/B]

    මාව පිස්සු වැට්ටුවෙ කව්ද සුදූ?
    ගහක් ගලක් වගේ හොදට හිටිය එලකිරි කොල්ලව පිස්සු වැට්ටුවෙ කව්ද වස්තුවේ?:baffled:
     
    Status
    Not open for further replies.