☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    good bro how are you :) ekak dum bonda katha karana ..brb

    haha he obviously thinks im hotter than you..which i am :P

    wtf?? is this your love?

    unge s&m seen thiyenne :lol:

    ow kumar..hope you are not like that my babes

    yes.. I'm in love with her too.. :sorry: :sorry: :sorry:
    babes.. please..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක අපිට කොහොම වෙයිද කියල කොහොමද බන් ප්ලෑන් කරන්නේ.. ප්ලෑන් කරල මැරෙනවනන් ඒක සියදිවි නසා ගැනීමක් වගේ සීන් එකක් තමයි. මෙච්චර කල් මිනිස්සු ප්ලෑන් නොකර මලා වගේ අපිත් කවද හරි නොහිතූ වෙලාවක අන්තිම හුස්ම ටික පිටකරයි... :(:(:(

    නෑ බන් කුමාර හතර පහ හය අන්කල් මම කිව්වේ
    අපි මැරෙන මොහොතේ අපිට ඇතිවෙන සිත තමයි ඊලග භවය තීරණය කරන්නේ
    බුදුහාමුදුරුවෝ කියල නෑ පින් කලාම සුගතියට යනවා පව් කලාට අපායේ යනවා කියල
    කියල තියෙන්නේ උපාදානය තමා භාවය තීරණය කරන්නේ කියල
    එතකොට අපි මැරෙන මොහොතේ ඇතිවෙන උපාදානය රහිත නම් ඒ පුද්ගලයා රහත් කියනවා
    නමුත් අපි අපේ සිත පුහුණු කරලා තිබ්බේ නැත්නම් අපේ සිතට දෙව්ශයක් අවොත් අපි
    කොච්චර පින් කරලා තිබ්බත් අපාගත වෙන්න පුළුවන්
    ඕකයි සංසාරේ තියන භයානක කම
    එනිසා අපි අපේ සිත පුහුණු කරන්න ඕනේ අවසාන මොහොත සදහා මුහුණ දීමට :yes::yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    :shocked: ow nennan dan nagitte :oo:

    db0a2wj9s6bhmy6e_v2_.png
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙනන් උඹ තාම වයස 8 චූ කොල්ලෙක්... තව 20 කින් උඹට මගේ වයස එයි.. එතකන් ටීවී එක දාගෙන කාටුන් එකක් බල බලා ඉන්න පොඩි පුටේ.. :growl::growl::growl:

    එහෙනම් මොකෑ අර අවුරුදු 52 වයසැති රූමත් මව භාරගන්න කැමතියි කිව්වේ :P:P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බන් කුමාර හතර පහ හය අන්කල් මම කිව්වේ
    අපි මැරෙන මොහොතේ අපිට ඇතිවෙන සිත තමයි ඊලග භවය තීරණය කරන්නේ
    බුදුහාමුදුරුවෝ කියල නෑ පින් කලාම සුගතියට යනවා පව් කලාට අපායේ යනවා කියල
    කියල තියෙන්නේ උපාදානය තමා භාවය තීරණය කරන්නේ කියල
    එතකොට අපි මැරෙන මොහොතේ ඇතිවෙන උපාදානය රහිත නම් ඒ පුද්ගලයා රහත් කියනවා
    නමුත් අපි අපේ සිත පුහුණු කරලා තිබ්බේ නැත්නම් අපේ සිතට දෙව්ශයක් අවොත් අපි
    කොච්චර පින් කරලා තිබ්බත් අපාගත වෙන්න පුළුවන්
    ඕකයි සංසාරේ තියන භයානක කම
    එනිසා අපි අපේ සිත පුහුණු කරන්න ඕනේ අවසාන මොහොත සදහා මුහුණ දීමට :yes::yes:

    ඒක හරියට ක්‍රිකට් මැච් එකක් වගේ සහෝ.. අන්තිම බෝලෙ එනකල් ඉන්නවා හයේ ඒවා ගහන්න. ඊට කලින් අවුට් වුනොත් සොරිම වෙනවා.. ඇයි ඉතින් මුල ඉදලම හයේ ඒව වලට ට්‍රයි කරන්නෙ නැත්තේ...අන්තිම බෝල ටික එනකල් ඉන්නෙ ඇයි? දන්න දවසෙ ඉදල හරි දේ කරානන් ඔය සීන් එක වෙන්නෙ නැහැ පුටේ... හැබැයි බිම්බිසාර රජා හරි වෙන එකෙක් හරි අන්තිම මොහොතෙ පණ අද්දිදි මෙහෙකාරි පවන් සලද්දි අවාන ඔලුවෙ වැදුන කියල ඒ මෙහෙකාරි එක්ක වෛර සිතුවිල්ලෙන් ඉදල ඒ මොහොතෙ පණ ගිහින් නාග රජෙක් වුනාලු..එච්චර දාන මාන කරපු රජා..ඉතින් අපි කවුද මචන්? :(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නාකි බතල ආස්මිය සහ චපල පැරිස නැති වුනාට මට මගේ ළගින් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවා මේ ලෝකෙ..මම එයා ගාවට ඇවිත් දැන් ඉන්නෙ.. මෙන්න බලාගන්න

    Who Posted?

    LittleCobra 1,100
    Chathuranga1 538
    RIDER89 492
    Ridila™ 449
    ashmi 383
    සොහොන 317
    Elysium 304
    Kumara456 301

    පෝස්ට් කවුන්ට් එක බලන්නේ කොහොමද සුදූ :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක හරියට ක්‍රිකට් මැච් එකක් වගේ සහෝ.. අන්තිම බෝලෙ එනකල් ඉන්නවා හයේ ඒවා ගහන්න. ඊට කලින් අවුට් වුනොත් සොරිම වෙනවා.. ඇයි ඉතින් මුල ඉදලම හයේ ඒව වලට ට්‍රයි කරන්නෙ නැත්තේ...අන්තිම බෝල ටික එනකල් ඉන්නෙ ඇයි? දන්න දවසෙ ඉදල හරි දේ කරානන් ඔය සීන් එක වෙන්නෙ නැහැ පුටේ... හැබැයි බිම්බිසාර රජා හරි වෙන එකෙක් හරි අන්තිම මොහොතෙ පණ අද්දිදි මෙහෙකාරි පවන් සලද්දි අවාන ඔලුවෙ වැදුන කියල ඒ මෙහෙකාරි එක්ක වෛර සිතුවිල්ලෙන් ඉදල ඒ මොහොතෙ පණ ගිහින් නාග රජෙක් වුනාලු..එච්චර දාන මාන කරපු රජා..ඉතින් අපි කවුද මචන්? :(:(

    ඔව් මචන් ..ආන්න හරි :yes::yes:
    අපේ කට්ටිය තරුණ කාලේ කාල බීල ජොලි කරනවා වසයට ගියාම තමා පන්සල මතක් වෙන්නේ
    එත් ඒ වෙනකොට භාවනාවක් කරන්න ඉදගන්න බෑ
    ධර්ම කාරණයක් මතක හිටින්නේ නෑ
    ඉතින් එයාලට අන්තිමේ ගොඩක් දුරට අර බිම්බිසාර රජතුමාගේ ඉරණම තමා
    අපි මේ කාලේ ඕව පුරුදු කරන්න ඕනේ
    එකයි මම කිව්වේ අපි ජිවිතේ වගේම මරණයක් සැලසුම් කරන්න ඕනේ කියල
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් මොකෑ අර අවුරුදු 52 වයසැති රූමත් මව භාරගන්න කැමතියි කිව්වේ :P:P:rofl:

    ඒ සීන් එකේ දෙපැත්තක් තියෙනව බන්. දැක්කද අර එක ගෑනියෙක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ දාලා බල්ලව ඇදට අරන් සීන් එකක් තිබ්බ.. වයසට යද්දි මිනිස්සු අරසණ වෙනවා.. අම්මල තාත්තල බලාගන්න කෙනෙක් නැති වෙනවා. දුවල පුතාලා කසාද බැදල අම්මලව තනිකරනවා. ඇත්තම කිව්වොත් ඒ වගේ දෙයක් කෙලින්ම පත්තරේ දාලා කරපු එක හොද වැඩක් බන්. තව කවුරු හරි තනිකමේ ඉන්න තාත්ත කෙනෙක් හරි වෙන මනුස්සයෙක් හරි ඉදිරිපත් වෙලා ඒ ගෑනූ කෙනාව රැකබලාගනියි. ලව් කරල, ෆන් අරන්, ජෝගි දාලා, ජිගි ජිගි දාන්න නෙමෙයි. හැබැයි ජිවිතේ සැදෑ සමය එක එකාට උදව් පදව් කරගෙන සන්තෝසෙන් ඉන්න... :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ සීන් එකේ දෙපැත්තක් තියෙනව බන්. දැක්කද අර එක ගෑනියෙක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ දාලා බල්ලව ඇදට අරන් සීන් එකක් තිබ්බ.. වයසට යද්දි මිනිස්සු අරසණ වෙනවා.. අම්මල තාත්තල බලාගන්න කෙනෙක් නැති වෙනවා. දුවල පුතාලා කසාද බැදල අම්මලව තනිකරනවා. ඇත්තම කිව්වොත් ඒ වගේ දෙයක් කෙලින්ම පත්තරේ දාලා කරපු එක හොද වැඩක් බන්. තව කවුරු හරි තනිකමේ ඉන්න තාත්ත කෙනෙක් හරි වෙන මනුස්සයෙක් හරි ඉදිරිපත් වෙලා ඒ ගෑනූ කෙනාව රැකබලාගනියි. ලව් කරල, ෆන් අරන්, ජෝගි දාලා, ජිගි ජිගි දාන්න නෙමෙයි. හැබැයි ජිවිතේ සැදෑ සමය එක එකාට උදව් පදව් කරගෙන සන්තෝසෙන් ඉන්න... :dull:

    උබෑ සිරවටමද කිව්වේ ?? එහෙනම් අදහන්න වටිනා පොරක් ඈ :yes::yes:
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පෝස්ට් කවුන්ට් එක බලන්නේ කොහොමද සුදූ :)

    ඔය එකවුන්ට් එක පොඩි එකෙක්ට දීපන් බොල.. උෟ කියයි පෝස්ට් කවුන්ට් බලන විදිහ :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබෑ සිරවටමද කිව්වේ ?? එහෙනම් අදහන්න වටිනා පොරක් ඈ :yes::yes:
    11.gif

    ඇත්ත.. සිරාවටම කිව්වේ.. ඒවගේ තනිවෙච්ච කෙනෙක්ට ඔය සම්ප්‍රදාය, සමාජයෙ අදහස් වගේ සීන් වලට වඩා තමන්ගෙ තනිකම ගොඩක් හිතට වද දෙනව බන්. එහෙම කරන්නෙ වල් කමට නෙමෙයි ගොඩක් දුරට...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය එකවුන්ට් එක පොඩි එකෙක්ට දීපන් බොල.. උෟ කියයි පෝස්ට් කවුන්ට් බලන විදිහ :growl::growl:

    :angry::angry::angry:

    අපි මේ ඊයේ පෙරේදා එළකිරි ආවේ මාමේ.. :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇත්ත.. සිරාවටම කිව්වේ.. ඒවගේ තනිවෙච්ච කෙනෙක්ට ඔය සම්ප්‍රදාය, සමාජයෙ අදහස් වගේ සීන් වලට වඩා තමන්ගෙ තනිකම ගොඩක් හිතට වද දෙනව බන්. එහෙම කරන්නෙ වල් කමට නෙමෙයි ගොඩක් දුරට...

    ඇත්ත මචන් ..අවන්කෙන්ම ඇත්ත ..එත් ඉතින් අපිට බදින්න බෑ නේ එහෙම කෙනෙක්
    උබ උනත් ඉතින් ඔහොම කිව්වට බදින්නේ.නෑ නේ .! :(:(
     
    Status
    Not open for further replies.