ඒ සීන් එකේ දෙපැත්තක් තියෙනව බන්. දැක්කද අර එක ගෑනියෙක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ දාලා බල්ලව ඇදට අරන් සීන් එකක් තිබ්බ.. වයසට යද්දි මිනිස්සු අරසණ වෙනවා.. අම්මල තාත්තල බලාගන්න කෙනෙක් නැති වෙනවා. දුවල පුතාලා කසාද බැදල අම්මලව තනිකරනවා. ඇත්තම කිව්වොත් ඒ වගේ දෙයක් කෙලින්ම පත්තරේ දාලා කරපු එක හොද වැඩක් බන්. තව කවුරු හරි තනිකමේ ඉන්න තාත්ත කෙනෙක් හරි වෙන මනුස්සයෙක් හරි ඉදිරිපත් වෙලා ඒ ගෑනූ කෙනාව රැකබලාගනියි. ලව් කරල, ෆන් අරන්, ජෝගි දාලා, ජිගි ජිගි දාන්න නෙමෙයි. හැබැයි ජිවිතේ සැදෑ සමය එක එකාට උදව් පදව් කරගෙන සන්තෝසෙන් ඉන්න...