☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලාවට නැත්නම් අපි ගැන ලෝකයා කතා හදන්න පුළුවන් :dull::dull::(:sorry:

    උඹත් පරිස්සමෙන් පල එහෙනම්. ඉතුරුවෙන්නේ මායි කිඹුල් මාමයි අර රයිඩරුයි විතරද කොහෙද? යකාටත් දැං හෙන රෑ නේ.. :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹත් පරිස්සමෙන් පල එහෙනම්. ඉතුරුවෙන්නේ මායි කිඹුල් මාමයි අර රයිඩරුයි විතරද කොහෙද? යකාටත් දැං හෙන රෑ නේ.. :dull:

    ඔකේ සුදු :love::love::sorry::sorry:
    උබල මුකුත් වැරදි වැඩ කරන්න එපා අපි නැති අතරේ ;):rofl::P
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොහේවත් හිටිය එකෙක් ලිංගත උනා කියපන්කෝ.. :lol:

    මේක කොහේද ඕයි තියෙන්නේ:shocked:........මං දැන් දැක්කේ...
    :growl:

    :growl:

    ළිඳට දාද්දි පොඩි ළිඳකට දාපන් මාව කියලා ඕකා පී එම් එකක් එවලා තිබ්බා...

    ඒ මොකක්ද කිය කියා හිත හිත එද්දි මේක දැක්කේ:eek:.....

    කන්න එපැයි ඕකව....

    අද උදේ බලහං කවුද ඇරයුම් කලේ කියලා චැට් එකක් දාල යන්න ඔෆිසියට එන්න කියලා..

    මං ඒත් හිතුවා ඕකා මොකටද චැට් දාන්න එන්න කීවේ කියලා...

    Chathuranga1
    user_online.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 5,068
    Join Date: Jan 2008
    Location: ║▌50m3wh3r3 ! b310ng║▌

    Today, 10:49 AM

    Quote:
    Originally Posted by RIDER89

    ඕක හතර වටේම කරක් ගැහුවා බන්...

    ගවර්නර් ඔෆිස් එකේ, සමාජ සේවා එකේ, ඉන්ජිනියරින්ග් එකේ, පළාත් සෞඛ්‍ය එකේ, මාර්ග සංවර්ධන එකේ....පාරෙන් එහා පැත්තෙ මැතිවරණ එකේ.. කච්චේරියේ පවා...... :)

    ඉස්සර ගවර්නර් ඔෆිස් එකේ වැඩට ආවාම එතන තියන කැන්ටින් එකෙන් පැටිසක් කාල ප්ලේන්ටියක් ගහනවාමයි:yes::yes:....

    පස්සෙ කාලෙක වැඩක් නැතත් ටවුමෙ හිටියෝත් වැඩකට වගේ ගිහින් එතනින් ප්ලේන්ටිය ගහලා එනවා මාර ගස් හෙවනේ ඉඳන්:lol::lol:

    අඩේ වරෙන්කො බන් ..ආයෙත් චැටක් දාන්න
    උබ මැල්සිරිපුර නෙමෙයි නේ ?

    දැනුයි තේරුනේ:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේක කොහේද ඕයි තියෙන්නේ:shocked:........මං දැන් දැක්කේ...
    :growl:

    :growl:

    ළිඳට දාද්දි පොඩි ළිඳකට දාපන් මාව කියලා ඕකා පී එම් එකක් එවලා තිබ්බා...

    ඒ මොකක්ද කිය කියා හිත හිත එද්දි මේක දැක්කේ:eek:.....

    කන්න එපැයි ඕකව....

    අද උදේ බලහං කවුද ඇරයුම් කලේ කියලා චැට් එකක් දාල යන්න ඔෆිසියට එන්න කියලා..

    මං ඒත් හිතුවා ඕකා මොකටද චැට් දාන්න එන්න කීවේ කියලා...

    දැනුයි තේරුනේ:eek:

    ඔන්න බලපං ඉතින් ලිඳේ සයිස් එක නේ. ස්ක්‍රීස් ශොට් ගහලා තඩි පෝස්ට් දාන්නම රිද්දුවා නේ ඌ? :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ කොහෙද මල්ලි ඉන්නේ? ජොබක් කරනවද? ඉගෙනගන්නවාද?

    මං කුරුණෑගල ඉන්නෙ අයියේ...

    බඩා මාම වගේ ශොප් එකක් කරනවා... ඊට වඩා ගොඩක් පොඩියට......:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මං කුරුණෑගල ඉන්නෙ අයියේ...

    බඩා මාම වගේ ශොප් එකක් කරනවා... ඊට වඩා ගොඩක් පොඩියට......:)

    එල එල. සේල්ස් එහෙම හොඳද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල එල. සේල්ස් එහෙම හොඳද?

    චා චා..:no:. උඩ දාගෙන දුන්නේ යහ පාලනෙන් ගොඩ යන්න හිතාන( හැබැයි කතිරෙ ගැහුවේ ජවිපෙ ට ).... :lol:

    දැන් නම් පර්සි මාමා හිටියා නම් හොඳයි කියලත් වෙලාවකට හිතෙනවා.....:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඩු ගන්න මිනිස්සු අතේ සල්ලි තියෙන්න එපැයි... සී ඩී මcඋස් කීබෝර්ඩ් ස්පීකර් ඇරුනාම පී සී විකුණන එක හෙන ගේමක් දැන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    බඩු ගන්න මිනිස්සු අතේ සල්ලි තියෙන්න එපැයි... සී ඩී මcඋස් කීබෝර්ඩ් ස්පීකර් ඇරුනාම පී සී විකුණන එක හෙන ගේමක් දැන්
    සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා සහෝදරයා ඔයාට
    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩු ගන්න මිනිස්සු අතේ සල්ලි තියෙන්න එපැයි... සී ඩී මcඋස් කීබෝර්ඩ් ස්පීකර් ඇරුනාම පී සී විකුණන එක හෙන ගේමක් දැන්
    අනේ මංද ඕයි!
    මොකක්ද වැරදුනා වගේ කියල හිතෙනව දැන් නම්!:dull:
     
    Status
    Not open for further replies.