අද රෑ වෙනකං වැඩ සහෝ..![]()
සහෝට ගෙදරින් වරෙන්තුවක් ඇවිත් වගේ ගෙවල් පැත්තෙ පස්පාගන්න එපා කියල..
මොනව කරන්නද..මට හිතුන මේ කරන විගඩම් එක්ක අද හෙටම මෙහෙම සීන් එකක් වෙයි කියල..
පව් අර පෙරී

අද රෑ වෙනකං වැඩ සහෝ..![]()

කොහොමත් මෙතන පෝස්ට් ටිකක් දදා ඉඳලා තමා යන්ඩ ඕනේ. නැත්තම් එක එකා පද හදනවා පැරිසා ගිය ගමන් මාත් මාරු උනා කියලා. උන්ට වෙන වැඩ නෑ නේ..

ඒක ඉතිං පුරසිද්ද කාරණයක් නේහ් කිරියේ.....කොහොමත් මෙතන පෝස්ට් ටිකක් දදා ඉඳලා තමා යන්ඩ ඕනේ. නැත්තම් එක එකා පද හදනවා පැරිසා ගිය ගමන් මාත් මාරු උනා කියලා. උන්ට වෙන වැඩ නෑ නේ..

සහෝට ගෙදරින් වරෙන්තුවක් ඇවිත් වගේ ගෙවල් පැත්තෙ පස්පාගන්න එපා කියල..
මොනව කරන්නද..මට හිතුන මේ කරන විගඩම් එක්ක අද හෙටම මෙහෙම සීන් එකක් වෙයි කියල..
පව් අර පෙරී![]()

කුමාරගේ මට්ටමට පෙරේරාව දාන්න එපා සහෝ..![]()

කුමාර-ගේ පෙරේරා-ගේ මොනවද සමානකම්. පෙරේරා දැන් කුමාරත් එක්කත් පැටලෙනවා ද![]()

ඒක ඉතිං පුරසිද්ද කාරණයක් නේහ් කිරියේ.....![]()

Wish You All The Best මචන් ..හැබැයි මෙහෙම ප්රශ්නයක් තියනවා ..උබේ අදහස් එක්ක ඒ මිනිස්සුන්ගේ අදහස් ගැලපෙන්නේ නෑ
උබ නාකියා උනාට අපිත් එක්ක බලද්දී ඒ ගෑනි එක්ක බලද්දී ඒකිගේ දුවටත් වඩා බාලයි

මිත්රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
එහෙනම් සමු ගන්නම් ..!
දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල

චතුරංග සහෝ ඔයත්??

අනිවා කුමාර එල කොල්ලේක්
පෙරා - ගේ කොල්ලෙක්...![]()
මිත්රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
එහෙනම් සමු ගන්නම් ..!
දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල

5.27යි. තව මිනිත්තු 03කින් කුමාර මිසිංලු

චතුරංග සහෝ ඔයත්??
![]()

මිත්රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
එහෙනම් සමු ගන්නම් ..!
දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල
දැන් මිසින් වෙනව සහෝ...
හෙට සෙට් වෙමු චැට් එකට
නෑ සහෝ ..මම ඕව පාවිච්චියක් නෑ ..රියිඩගෙන් අහන්න සුවර් නැත්නම්
එයත් මේ ලගදී ඇරයුමක් කළා ..මම දැඩි සේ ප්රතික්ෂේප කළා