☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අහන්නෙද. උඹට දතාගේ නම්බරේ දුන්න සක්කිලියව එලිපිට කියන්න උඹට කොන්ද පණ තියෙද කියලා බැලුවේ. මම දන්නවා උඹට කොන්දක් නෑ කියලා. ලොල්. :lol::lol:

    නම්බර් එක බලාගන්න පුළුවන් බන් ක්ලිනික් එකට ගිය ඕනි කෙනෙක්ට. මේ මොකද්ද බන් කැමරා වලින් බලපු කතාව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    maha lokka wage kiyewwata pana baye inne.konda pana thiyenawanan dapan:P

    මම බල්ලෝ ගහන්නේ නෑ බං. ඒ නිසා දාන්නේ නෑ. මම fb එකේ නෑ හාල්පාරුවෝ. අර උඹලගේ 3 sisters crew එකෙ එකෙක් දිවා රෑ නොබලා මාව fb හොයනවලු . ලොල්. :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් කිඹුලගේ cctv ඉතින්? බැලුවේ කිව්වේ?

    :lol::lol: උබ කිබුලගේ සිසිටිවී බලපු කතාවක් මොකධ්ධ අදුන නේද එක ගැන ඇහුවේ:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නම්බර් එක බලාගන්න පුළුවන් බන් ක්ලිනික් එකට ගිය ඕනි කෙනෙක්ට. මේ මොකද්ද බන් කැමරා වලින් බලපු කතාව

    ඔය නම්බර් එක බලලා නෙමෙයි බං. මේකෙම හාල්පාරුවෙක් නම්බර් එක දීලා වෙන්න ඇති. ඔකට ඔච්චර කොන්දක් පණ නෑ දතාගේ ක්ලිනික් එක ඉස්සරහට යන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kibulage clinic ekata mama giya pons.:lol:

    උඹට කොහෙන්ද බං එච්චර ගටක්. උඹ දතාගේ ක්ලිනික් එක ගාවට ගිහින් ෆොටෝ එකක් ගහලා දාපන් බලන්න පිලිගන්නම්. නැත්නම් පිලිගන්නේ නෑ. :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය නම්බර් එක බලලා නෙමෙයි බං. මේකෙම හාල්පාරුවෙක් නම්බර් එක දීලා වෙන්න ඇති. ඔකට ඔච්චර කොන්දක් පණ නෑ දතාගේ ක්ලිනික් එක ඉස්සරහට යන්න.

    මුන් එක්ක එල්ලෙන්න යන්න එපා බන් කිබුලාට කරන්න පුළුවන් හොදම උදව්ව එක තමය. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: උබ කිබුලගේ සිසිටිවී බලපු කතාවක් මොකධ්ධ අදුන නේද එක ගැන ඇහුවේ:lol::lol:

    කවුද බං දන්නේ. මම දතාට ඒවෙලේ කෝල් කරලත් ඇහුවා මොකක්ද බං cctv කතාව කියලා. අනික මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඇත්තෙත් නෑ බං. ෆයිනල් year කාලේ ආවා ඔෆර්ස් HSBC and Sampath ගත්ත නෑ මම ක්‍රෙඩිට් කාර්ඩ් අරගන්න තරම් අහේනිය්ක් නැති නිසා. :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12096175_453580831517234_6434892820951669595_n.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුද බං දන්නේ. මම දතාට ඒවෙලේ කෝල් කරලත් ඇහුවා මොකක්ද බං cctv කතාව කියලා. අනික මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඇත්තෙත් නෑ බං. ෆයිනල් year කාලේ ආවා ඔෆර්ස් HSBC and Sampath ගත්ත නෑ මම ක්‍රෙඩිට් කාර්ඩ් අරගන්න තරම් අහේනිය්ක් නැති නිසා. :lol::lol::lol::lol:

    ඔය වලිය එවරකරපං හින්ට් ගහන්න යන්නත් එපා. කිබුලගේ සින් එකටනේ වලිය පටන් ගත්තේ. එතින් එකෙන් වැඩිපුර රිදෙන්නේ කිබුලට:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වලිය එවරකරපං හින්ට් ගහන්න යන්නත් එපා. කිබුලගේ සින් එකටනේ වලිය පටන් ගත්තේ. එතින් එකෙන් වැඩිපුර රිදෙන්නේ කිබුලට:(

    කවුද බං හින්ට් ගැහුවේ? මම ඊයේ දතා කතා කරාට පස්සේ අල්ලලා දාලා නිකන් හිටියා හින්ට් තියා මොකක්වත් ගහන්න ගියේ නෑ. හැබැයි ආය එල්ලි එල්ලි ආවොත් නම්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුද බං හින්ට් ගැහුවේ? මම ඊයේ දතා කතා කරාට පස්සේ අල්ලලා දාලා නිකන් හිටියා හින්ට් තියා මොකක්වත් ගහන්න ගියේ නෑ. හැබැයි ආය එල්ලි එල්ලි ආවොත් නම්...

    දැන් ගහපු එකක් නෙමයි කිව්වේ අයිත ගහන්න එපා කියලා. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Quote:
    Originally Posted by Mafia Boy
    xibitz ubawa bawanna inne.ubath hangila hitapan.

    මොන මගුලක්ද බන් මේ? :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද බං හින්ට් ගැහුවේ? මම ඊයේ දතා කතා කරාට පස්සේ අල්ලලා දාලා නිකන් හිටියා හින්ට් තියා මොකක්වත් ගහන්න ගියේ නෑ. හැබැයි ආය එල්ලි එල්ලි ආවොත් නම්...

    මෙම්බරයෙකුත් :lol: නෙමේනේ ඉස්සරත් ආවේ ඔය වගේ අද එනවා හෙට හොයන්නත් නැ රිප්ලයි නොකර ඉන්න අයියේ :)
     
    Status
    Not open for further replies.