☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    සිරාවට මූ ඔක්කොම ෆේක් ටිකේ usernames and passwards ටික ගහගෙන නෝට් පෑඩ් එකක දාගෙන ඇති. බෑන් වෙන බෑන් වෙන එව්වා ඉස්සරහට කතිරයක් දානවා ඇති දිනපතා. මූට වෙන වැඩක් නැද්ද බං ඔහොම ෆේක් හදන්න.
    මු දතාගේ clinic එක ෆොටෝ ගන්න ගිහින් දත් සෙට් එකම ගලවගෙන්ද දන්නෑ ඇවිල්ල තියෙන්නේ :shocked::shocked:ඕක නිසාද දන්නා මු මේ මරු කියවන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකුත් කරන්න බෑ බං කෑගැහුවට.. නිකන් මිනිස්සු තරහවෙන එක විතරයි වෙන්නෙ.. දැන් ඕකා රෙදි නැතුව කඩේ ගියාට වෙනසක් උනාද.. නෑනේ.. දැන් මරා එලවන්න හෙන ඇම්ම තිබ්බා.. යහපාලනය හොඳයි කිව්වා.. කොහොමද ආතල් එක..:lol:

    ඡන්ද හම්බෙන්නෙපැයි බන් වෙනසක් කරන්න :lol:

    දැන් කැ#ම සිද්ධිය කියන්නෙ අහන අහන එකා කියනවා මරාට දුන්නා කියලා..:lol:

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපි කැපුනාහ් රිදිලා , මැක්ස්බොයි , බඩියා , පොඩි/ලොකු නයා
    සු.රා ....

    එල එල චරියා චරියා කොතනඩ් එතන කුණුහරප ගංගාවකි:lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    උඹ දැන් දැක්කනේ බුවාව වරෙන් හාබර් එකට යමු වෙලේක දතා එක්ක සෙට් වෙලා. මල්කවියා උදව් කරාවි. හාබර් එකේ දණ ගස්සවලා වැඳගෙන ඉන්න ෆොටෝ එකක් ගහලා කිරියට දාමු. ;)

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මරාව එලවන්න වත් මයිත්රිව ගෙන්නවත් නෙමයි මචං අපිට උවමනාව තියෙන්නේ. හැමෝටම හොදින් ඉන්න පුළුවන් සාදාරන විදියට ජිවත් වෙන්න් පුළුවන් රටක් හදන්න. උබ කියන්නේ එක කරන්න ඕනි නැහැ කියලද ?? අසරණ අහින්සක මිනිස්සු හැමදාම දුක්විදින්න ඕනි කියලද ?? එහෙම කියන්නේ නැහැනේ. හරි යන්න හෝ නොයන්න අපි උත්සහ කරලා බලන්න ඕනි. මම ජිවත් වෙන කලේ හරි නොයන්න පුළුවන්. එත් අනාගතයේදී හරි හරියන්න පුළුවන් අනුවර්යෙන් හරියනවා.

    මිනිසුන් දැන් අපි ගැන තේරුම් ගනිමින් ඉන්නව. යුන් එන් පි එකේ න හා සන්දාන හව්ල් ආණ්ඩුවෙන් කරන දේවල් ගැන මිනිසුන්ට වෙනසක් නැති බව තෙරෙබව එක හිමින් සිද්දවෙන්නේ එත් වෙනවා.
    මොකද ආස නැත්තෙ.. කවුරුත් ආසයි බං එහෙම ඉන්න.. ඒත් ඉතිං ඕක මේ කපේක නොවෙන එකනේ වැරැද්ද.. කොයි එකත් එකයි.. එක වල්ලෙ පොල්.. කොහොමද චන්දෙට කලින් දීපු ටෝක්.. එතකොට දැන් දෙන ටෝක්.. ලංකාවෙ උන් හැමදාම රැවටිච්ච එකයි උනේ.. ඉස්සරහටත් ඔය ටික තමා..

    JVP උන්ගෙත් දැන් කටවල් වැහිලනේ බං.. සද්දයක් නෑ..:dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මාත් මේ යනවා කිය කියා ඉන්නවා ඇමසියා අතල් දෙන නිසා බල බලා. හයියෝ 2.30 යි බං. දැන් නිදා ගත්තම ආයේ දෙපාරක් විතර නින්ද කැඩුනොත් මගින් ඇහැරෙන්න වෙලා හෙට දවසම කිර කිර ඉන්න වෙන්නේ. :(:( G.N. B.S.
    සු.රා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඡන්ද හම්බෙන්නෙපැයි බන් වෙනසක් කරන්න :lol:

    :lol:

    මේ ඉන්නේ ඩයල් තමයි චන්දය දෙන්නම් වගේ ඉදලා දුන්න පෙරටුගාමින්ට:growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ඉන්නේ ඩයල් තමයි චන්දය දෙන්නම් වගේ ඉදලා දුන්න පෙරටුගාමින්ට:growl:

    :rofl:

    උන්ටනම් දුන්නෙ නෑ ... jvp එක මේ පාර අනාගත්ත බන් ... අර එකෙක් කියල තිබ්බ වගෙ විපක්ෂ හදන්න කවුද බන් ඡන්දෙ ඉල්ලන්නෙ ... විපක්ෂ නිකම්ම හැදෙනවනෙ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඡන්ද හම්බෙන්නෙපැයි බන් වෙනසක් කරන්න :lol:
    JVP එකට මේ පාර ඡන්දෙ දීපං කිව්වම මිනිස්සු බනිනවනේ බං..:lol:
    උඹලා ඒ කාලෙ JVP උන් කරපු වැඩ දන්නවා නම් ඔය කතාව කියන්නෙ නෑ කියනවා.. ඇත්තටම ඕකුන් ලංකාවෙ වටින මිනිස්සු කීයක් නම් මරල දැම්මද බං.. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයත් මැරුව ඔය පක්කු..:(

    උබ අර ඉස්සර පොස්ට් කරන්නේ යෞවන ශාමින්ද්රගේ කතා නේද ?? මට පෙන්න බැහැ ගු 70 කතා. :lol: නයිට් ෆියුරිගේ කතාව කියවන්නයි මම වැඩිපුරම ආවේ. එට කලින් පොලිටික්ස් ත්‍රෙඩ් වල නම් මම හිටිය නිතරම වගේ.
    දැන් එහෙම කියපං.. තෝ ඒ කාලෙ VM දදා කතා අප්ඩේට් කරපං කිව්වෙ.. බොරු නම් පරණ VM අවුස්සපං..:frown:

    උගේ කතාව නම් සුප්පා තමා.. දිනූෂ නම් කතාව එපා කරනවා.. අවුරුදු තුනක් දැනට.. :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකද ආස නැත්තෙ.. කවුරුත් ආසයි බං එහෙම ඉන්න.. ඒත් ඉතිං ඕක මේ කපේක නොවෙන එකනේ වැරැද්ද.. කොයි එකත් එකයි.. එක වල්ලෙ පොල්.. කොහොමද චන්දෙට කලින් දීපු ටෝක්.. එතකොට දැන් දෙන ටෝක්.. ලංකාවෙ උන් හැමදාම රැවටිච්ච එකයි උනේ.. ඉස්සරහටත් ඔය ටික තමා..

    JVP උන්ගෙත් දැන් කටවල් වැහිලනේ බං.. සද්දයක් නෑ..:dull:

    පර්ලිමෙත්ය්වේ මුල්ම ජවිපෙ කතාව ඇහුවද :)
    රටේ තියන හැම ප්‍රශ්නයක් වගේම කාලින සිද්ධි ගැන කතා කලේ ජවිපෙ විතරයි. චන්දෙට කලින් කියපුව මොනාද දැන් මොනාද අපි කරලා නැත්තේ. විපක්ෂයක් විදියට වැරදි වැඩ ගැන කතා කරන්නේ ජවිපෙ විතරයි බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පර්ලිමෙත්ය්වේ මුල්ම ජවිපෙ කතාව ඇහුවද :)
    රටේ තියන හැම ප්‍රශ්නයක් වගේම කාලින සිද්ධි ගැන කතා කලේ ජවිපෙ විතරයි. චන්දෙට කලින් කියපුව මොනාද දැන් මොනාද අපි කරලා නැත්තේ. විපක්ෂයක් විදියට වැරදි වැඩ ගැන කතා කරන්නේ ජවිපෙ විතරයි බන්
    ඒත් මං හිතන්නෑ මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙයි කියලා මචං.. සිරාවටම මිනිස්සු ජවිපෙ මොන හොඳ කලත් පැහැදීමක් නෑ.. ජවිපෙ ගැන කතා කරනකොට හැම එකාම භීෂණ යුගයක් ගැන කතා කරන්න ගන්නවා.. ඒකනේ අවුල.. ඒපාර සෙත්තපෝච්චි.. කොල්ලෙක් එක්ක කතා කලත් අවුරුදු හතලිය පැනපු එකෙක් එක්ක නම් ඔය ගැන කතා කරන්නම බෑ.. :dull:

    000000

    එල එල චරිත් ගිහින් වරෙන්.. මාත් දැන් යනවා..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    JVP එකට මේ පාර ඡන්දෙ දීපං කිව්වම මිනිස්සු බනිනවනේ බං..:lol:
    උඹලා ඒ කාලෙ JVP උන් කරපු වැඩ දන්නවා නම් ඔය කතාව කියන්නෙ නෑ කියනවා.. ඇත්තටම ඕකුන් ලංකාවෙ වටින මිනිස්සු කීයක් නම් මරල දැම්මද බං.. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයත් මැරුව ඔය පක්කු..:(

    ප්‍රේමකීර්ති මරනග ගැන එයාගේ බිරිද කියල තියනවා නේද එකට වගකිවයුතු අය කියල හිතන අය

    කැරැල්ලක් කියන්නේ මචං එතින් මිනිසුන් මැරෙනවා. වැඩියෙන් මරුනේ අපේ මිනිස්සු කියන එක අමතක කරන්න එපා

    දැන් එහෙම කියපං.. තෝ ඒ කාලෙ VM දදා කතා අප්ඩේට් කරපං කිව්වෙ.. බොරු නම් පරණ VM අවුස්සපං..:frown:

    උගේ කතාව නම් සුප්පා තමා.. දිනූෂ නම් කතාව එපා කරනවා.. අවුරුදු තුනක් දැනට.. :(

    උබ අර ගණිකාවක් වෙන්න ගිය කෙල්ලක් ගැන ලියලා තිබ්බ එක පට්ට. යෞවන කාරයට නම් මම කැමති නැහැ වැඩිය]
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :rofl:

    උන්ටනම් දුන්නෙ නෑ ... jvp එක මේ පාර අනාගත්ත බන් ... අර එකෙක් කියල තිබ්බ වගෙ විපක්ෂ හදන්න කවුද බන් ඡන්දෙ ඉල්ලන්නෙ ... විපක්ෂ නිකම්ම හැදෙනවනෙ :lol:

    උබ ට මම උත්තර දෙන්න ඕනිද බන්. උබ දන්නවනේ රටේ තිබ්බ තත්වය හා වෙන්න තිබුන දෙය . හැමෝම මනින්දට බයේ චන්දය දුන්න මිසක එතනින් ඉස්සරහ හිතුවේ නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මු දතාගේ clinic එක ෆොටෝ ගන්න ගිහින් දත් සෙට් එකම ගලවගෙන්ද දන්නෑ ඇවිල්ල තියෙන්නේ :shocked::shocked:ඕක නිසාද දන්නා මු මේ මරු කියවන්නේ

    දතාගේ බල්ලා මුට ගුද සංසර්ගය කරලා ගිය ආත්මේ ඒකේ රස වැටිච්ච පාරට දතාගේ පස්සෙන් පන්නනවා බල්ලව හොයාගෙන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒත් මං හිතන්නෑ මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙයි කියලා මචං.. සිරාවටම මිනිස්සු ජවිපෙ මොන හොඳ කලත් පැහැදීමක් නෑ.. ජවිපෙ ගැන කතා කරනකොට හැම එකාම භීෂණ යුගයක් ගැන කතා කරන්න ගන්නවා.. ඒකනේ අවුල.. ඒපාර සෙත්තපෝච්චි.. කොල්ලෙක් එක්ක කතා කලත් අවුරුදු හතලිය පැනපු එකෙක් එක්ක නම් ඔය ගැන කතා කරන්නම බෑ.. :dull:

    000000

    එල එල චරිත් ගිහින් වරෙන්.. මාත් දැන් යනවා..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!

    එල එල බුදුසරණයි ජයවේවා;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ මන් යනවා බං නිදා ගන්න. යන්න හැදුවා විතරයි තව පොඩ්ඩෙන් නින්ද කැඩෙනවා. දැන් මුල ඉඳන්ම පැය 4 ක් වත් නිදා ගනන් ඕනේ. බුදු සරණයි ගුඩ්නයිට්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මරාගේ ඉස්කෝලේනේ නේද. :lol::lol::lol:

    මම විශාකා කෙල්ලට ට්‍රය් කල
    සිරිමාවෝ එකක් දාගත්ත
    ලව් කරපු කෙල්ල ඉබ්බාගමුව සෙන්ට්‍රල්:lol::lol:

    දැන් තියනවා හොර ලව් එකෙක් එක නුවර පැත්තේ පුෂ්පදානාද මොකද්ද ඉස්කෝලෙක
     
    Status
    Not open for further replies.