☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මම විශාකා කෙල්ලට ට්‍රය් කල
    සිරිමාවෝ එකක් දාගත්ත
    ලව් කරපු කෙල්ල ඉබ්බාගමුව සෙන්ට්‍රල්:lol::lol:

    දැන් තියනවා හොර ලව් එකෙක් එක නුවර පැත්තේ පුෂ්පදානාද මොකද්ද ඉස්කෝලෙක

    ඉන්නේ මාතර
    කන්නේ වැලිගම
    රෙන්නේ මතුගම
    බොන්නේ කොලබ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉන්නේ මාතර
    කන්නේ වැලිගම
    රෙන්නේ මතුගම
    බොන්නේ කොලබ

    :lol::lol: නුවර එක නම් හොර ලව් එකක් බන්. එකී වෙන් එකේව බදිනවා ලගදීම. මට සැහෙන් හෙල්ප් කරලා තියන අක්ක කෙනෙක්. එකට ගරු කරන්න හිත රිදන්නේ නැතුව මම ඉන්නව ලව් වගේ. එකී බැන්දම එක එවරයි:)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    :lol::lol: නුවර එක නම් හොර ලව් එකක් බන්. එකී වෙන් එකේව බදිනවා ලගදීම. මට සැහෙන් හෙල්ප් කරලා තියන අක්ක කෙනෙක්. එකට ගරු කරන්න හිත රිදන්නේ නැතුව මම ඉන්නව ලව් වගේ. එකී බැන්දම එක එවරයි:)

    :rolleyes::rolleyes::sorry:
     
    Status
    Not open for further replies.