මචන් පබ්ලික් ටොරන්ට් සයිට් එකකට වඩා ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක වෙනස මොකක්ද?
mchn danna puluwan maximum size ekath kiyapan. naththan overload wey box eka.
Public Torrent Sites කියන්නෙ ඕනෙ කෙනෙක්ට සයිට් එකට ඇතුලු වෙලා ඩවුන්ලොඩ් කරන්න ඉඩදෙන, තමන්ට උනත් ටොරන්ට් අප්ලෝඩ් කරන්න දෙන සයිට් වලට. උදා > TPB n ISOHunt . මේ සයිට් වල තියන වාසිය තමයි ඕන කෙනෙක්ට ඕන ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් Ratio එකේ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ !
Private Torrent Sites පබ්ලික් සයිට් වගේ නෙමෙයි, හැම කෙනෙක්ටම ඒකෙ තියන ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒකෙ රෙජිස්ටර් වීම අනිවාර්යයි, රෙජිස්ටර් වෙන්නත් ඉන්විටේශන් ඕන, මේ සයිට්ස් වලින් ගොඩක් වෙලාට ටොරන්ට් වල හොද ස්පීඩ් එකක් ගන්න පුලුවන්.
මං දන්නව මචන් ඒක. ඒත් ඒකෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද?