Free Seedbox to All Elakirians

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    මචන් පබ්ලික් ටොරන්ට් සයිට් එකකට වඩා ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක වෙනස මොකක්ද?

    Public Torrent Sites කියන්නෙ ඕනෙ කෙනෙක්ට සයිට් එකට ඇතුලු වෙලා ඩවුන්ලොඩ් කරන්න ඉඩදෙන, තමන්ට උනත් ටොරන්ට් අප්ලෝඩ් කරන්න දෙන සයිට් වලට. උදා > TPB n ISOHunt . මේ සයිට් වල තියන වාසිය තමයි ඕන කෙනෙක්ට ඕන ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් Ratio එකේ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ !

    Private Torrent Sites පබ්ලික් සයිට් වගේ නෙමෙයි, හැම කෙනෙක්ටම ඒකෙ තියන ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒකෙ රෙජිස්ටර් වීම අනිවාර්යයි, රෙජිස්ටර් වෙන්නත් ඉන්විටේශන් ඕන, මේ සයිට්ස් වලින් ගොඩක් වෙලාට ටොරන්ට් වල හොද ස්පීඩ් එකක් ගන්න පුලුවන්.​
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,448
    22,978
    113

    මං දන්නව මචන් ඒක. ඒත් ඒකෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද?
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    මං දන්නව මචන් ඒක. ඒත් ඒකෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද?

    ස්පීඩ් එක වැඩි බන් පබ්ලික් ටොරන්ට් වලට වඩා. විස්වාසයක් තියන්න පුළුවන් තියන දේවල් ගැන පබ්ලික් වල වගේ නෙමේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,236
    4,383
    113
    ඇයි එන්නද
    98v712.jpg

    math denavada