එලකිරි.කොම් සාමාජික ටොරෙන්ට් යූසර්ස් ලට Free Seedbox දෙන්න තමයි හදන්නෙ.
තාමත් සීඩ්බොක්ස් කියන්නෙ මොකක්ද කියල හරි අවබෝධයක් නැතුව කවුරුහරි ඉන්නව නම් මේ ත්‍ර්ඩ් එක බලන්න.
මේ සීඩ් බොක්ස් එකේ විස්තර ටිකක් කියන්නම්.
සීඩ් බොක්ස් එකට යොදා ගන්නේ 200Mbps ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තියන ලයින් එකක්.
Deluge තමයි මේ සීඩ් බොක්ස් එකේ torrent client එක විදිහට ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ.

සීඩ් බොක්ස් එක යූස් කිරීමට අපේක්ෂා කරන අයට...
Seedbox එක යූස් කරන්න කැමති නම් මේ ත්‍ර්ඩ් එකේදී ඉල්ලීම් කරන්න
සීඩ්බොක්ස් එක යූස් කිරිමට දෙනු ලබන කාලය මා විසින් තිරනය කරනු බලයි
Seedbox එක යූස් කරන්න කැමති නම් මේ ත්‍ර්ඩ් එකේදී ඉල්ලීම් කරන්න
සීඩ්බොක්ස් එක යූස් කිරිමට දෙනු ලබන කාලය මා විසින් තිරනය කරනු බලයි
නිකරුනේ PM නොදමන්න. සිඩ් බොක්ස් පිලිබද ඉල්ලීම ත්‍ර්ඩ් එකේ ඉහත සදන් විස්තර සමග ඉල්ලන්න.
නිකරුනේ ඉල්ලීම් නොකරන්න
මෙම සීඩ් බොක්ස් එක ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව අවලංකු කිරීමට මාහට බලය ඇතිබව කරුණාවෙන් සලකන්
නිකරුනේ ඉල්ලීම් නොකරන්න
මෙම සීඩ් බොක්ස් එක ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව අවලංකු කිරීමට මාහට බලය ඇතිබව කරුණාවෙන් සලකන්
මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා, බැරිවෙලාවත් වැරදි අයට දීල server එක crash වුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙ මටයි, ඒ වගේම සිඩ් බොක්ස් දුන්න අනිත් අයටත් ඒව නැති වෙනව, තව මට රෙප් වල කමෙන්ට් වලින් සහ PM වලින් සීඩ් බොක්ස් විස්තර දෙන්න කියල එවන්න එපා, ඕන අය ත්‍රෙඩ් එකේ කියල තියෙන විදිහට ඇප්ලයි කරන්න
torrent client එකෙන් කිසියම් දෙයක් ඩිලීට් කිරීමේදී ඩිලීට් විත් ඩේටා යන්න තෝරාගන්න