මොකෝ බං උනේ??
අනේ දන්නෙ නැහැ සහෝ.. මුලු ලෝකෙම මහා මුස්පේන්තු ගතියක් දැනෙනවා. මුලු අහසම කලු කරල වහින්නත් වගේ. ඉර කලු වලාකුලු වලින් වැහිල.. ගස්කොලන් හැලහොල්මනක් නැතුව නොසැලී තියෙනවා. ඈතින් බල්ලෙක් උඩුබුරන සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙ එක්කම බකමූණෙන් මහ අවාසනාවන්ත විදිහට කෑගහනවා. මුලු පරිසරේම අමුතු මහා දුක්ඛිත ස්වබාවයකින් එක තැන නතර වෙලා වගේ මේ තුන් කට්ටුව නැතුව..











moo thosa kanne pani ekka wennathi
ea wage pani berenawa 
