☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :confused::confused: මොකෝ බං උනේ??

    අනේ දන්නෙ නැහැ සහෝ.. මුලු ලෝකෙම මහා මුස්පේන්තු ගතියක් දැනෙනවා. මුලු අහසම කලු කරල වහින්නත් වගේ. ඉර කලු වලාකුලු වලින් වැහිල.. ගස්කොලන් හැලහොල්මනක් නැතුව නොසැලී තියෙනවා. ඈතින් බල්ලෙක් උඩුබුරන සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙ එක්කම බකමූණෙන් මහ අවාසනාවන්ත විදිහට කෑගහනවා. මුලු පරිසරේම අමුතු මහා දුක්ඛිත ස්වබාවයකින් එක තැන නතර වෙලා වගේ මේ තුන් කට්ටුව නැතුව..:baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටිය ඕලෙවල් වලට පාඩම් කරන කාලෙ..

    යාළුවො හතර දෙනෙක් සෙට් වෙලා පාඩම් කරනවා... එතන එකෙක් ඉන්නවා හෙණ පැණියා... මූ ඒ දවස් වල පට්ට කෑල්ලක් දාගෙන හිටියා....:P

    මේ කියන්නේ 2004...... මුගේ ගාව විතරයි ෆෝන් එකක් තිබ්බෙත්.....

    ඔන්න පාඩම් කරලා ඉවර වෙලා කට්ටිය ගෙදර යන්න හදද්දි මූ කිව්වා

    "මචං මට හෙට එන්න වෙන්නෙ නෑ බං.. කෑල්ලත් එක්ක කොහේ හරි යනවා"
    කියල....

    එහෙම කියල මූ කෑල්ලගේ ගෙදරට ගත්තා කෝල් එකක්... කෙල්ලටත් ෆෝන් එකක් නෑ....ගෙදර ලෑන්ඩ් ලයින් එකට තාමා ගත්තේ.....

    අරන් මූ අහනවා මෙහෙම......කෙල්ලගේ නම මුලට දාලා මූ කියනවා

    " ***..මේ හෙට ගලේ යමුද

    ( ගලේ කියන්නේ කුරුණෑගල සංඛේතයක් බඳු ඇතුගලට )

    මට පාඩම් කරන්න බෑ වගේ.... ඔයා එන්න උදේ අයිස් කෝන් එක ළඟට"

    (අයිස් කෝන් එක කියන්නේ අපේ කට්ටිය ටවුන් එකේ සෙට් වෙන ප්ලේස් එකට....එතන අයිස්ක්‍රීම් කඩයක් තිබ්බා) ..... :sorry:

    කියනකොටම මූ කලබලෙන් වගේ ෆෝන් එක කට් කරලා ඔළුවෙ අත ගහගෙන ඉඳගත්තා බිම.....:confused:

    අපි ඇහුව මොකෝ උනේ කියලා..

    බලද්දි ආන්සර් කරල තියෙන්නේ කෙල්ලගේ අම්මා....:lol::lol:

    ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට කියලා

    "මං මේ *** ගේ අම්මා කතා කරන්නේ....කීයටද මං එන්න ඕනේ කියලා :lol:

    එදා ඉඳන් කෙල්ල තනියම ගෙදරින් එළියට එවන්නේ නෑ
     
    අනේ තව රස කතාවක් කියන්නකො :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ එන්න...ඔබ ඇවිත් යන්න එන්න....

    කෝ මේ එලී, පැරිස, ආස්මියා..
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අනේ දන්නෙ නැහැ සහෝ.. මුලු ලෝකෙම මහා මුස්පේන්තු ගතියක් දැනෙනවා. මුලු අහසම කලු කරල වහින්නත් වගේ. ඉර කලු වලාකුලු වලින් වැහිල.. ගස්කොලන් හැලහොල්මනක් නැතුව නොසැලී තියෙනවා. ඈතින් බල්ලෙක් උඩුබුරන සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙ එක්කම බකමූණෙන් මහ අවාසනාවන්ත විදිහට කෑගහනවා. මුලු පරිසරේම අමුතු මහා දුක්ඛිත ස්වබාවයකින් එක තැන නතර වෙලා වගේ මේ තුන් කට්ටුව නැතුව..:baffled::baffled::baffled:

    මොන තුන් කට්ටුවද මචෝ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වහිනවා පායනවා , පායනවා වහිනවා ආයි වහිනවා .......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහිනවා පායනවා , පායනවා වහිනවා ආයි වහිනවා .......

    ලෝක ස්වභාවය මචන් ඩී.. අපිට ඒක වෙනස් කරන්න බැහැ මචන් ඩී.. අපි ඒ විදිහට හැඩගැහෙමු මචන් ඩී..
     
    Status
    Not open for further replies.